ඉගිලෙන කාරයක් 2017 දී

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ඉගිලෙන කාරයක් 2017 දී

The-self-driving-5.jpg
[/IMG][/IMG]
The-self-driving-2.jpg

ඉගිලෙන කාරයක් 2017 දී
ගොඩබිම මාර්ග මෙන්ම ගුවන ද ජයගත් නව මෝටර් රථයක් නිපදවීමට ස්ලෝවැකියානු සමාගමක් සමත්ව සිටියි. ගොඩබිම මාර්ගයක ගමන් කරමින් සිටිය දී අවශ්‍යනම් ගුවන්ගත වී ගුවනේ යා හැකි මේ රථය නම්කැර ඇත්තේ ඒරෝ මොබිල් නමිනි.
නිෂ්පාදකයන් පවසන්නේ එක් වරක් ඉන්ධන ටැංකිය පුරවා ගැනීමෙන් පසු රථය සැතපුම් 430ක් ධාවනය කළ හැකි බවයි. තටු හකුලාගත් පසු සාමාන්‍ය කාරයක් මෙන් දිස්වන අතර එය ඕනෑම රථ ගාලක පහසුවෙන් ගාල් කැර තැබීමේ හැකියාව ද ඇත.
නිෂ්පාදන සමාගම පවසන්නේ මේ රථය 2017 වර්ෂයේ දී වෙළඳ පොළට නිකුත් කිරීමට අපේක්ෂා කරණ බවයි.
 
Last edited:

Entrepreneur

Member
Feb 18, 2015
26
2
3
බොරු වැඩනේ ඕවා. කාර් තියෙන්නේ බිම යන්න. ප්ලේන් තියෙන්නේ උඩ යන්න. මොනවට දෙක කලවම් කරනවද මන්ද?:confused:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඕවා හරියන්නේ නෑ බන්, ඔය තටු එල්ලගෙන කොහොමද පාරේ යන්නේ, නවත්වන්නේ, අනික ඕකට දිග මාර්ග පථයක් ඕනේ නග්ගන්න.
 
AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඕවා හරියන්නේ නෑ බන්, ඔය තටු එල්ලගෙන කොහොමද පාරේ යන්නේ, නවත්වන්නේ, අනික ඕකට දිග මාර්ග පථයක් ඕනේ නග්ගන්න.
    තටු හකුලාගත් පසු සාමාන්‍ය කාරයක් මෙන් දිස්වන අතර එය ඕනෑම රථ ගාලක පහසුවෙන් ගාල් කැර තැබීමේ හැකියාව ද ඇත:yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තටු හකුලාගත් පසු සාමාන්‍ය කාරයක් මෙන් දිස්වන අතර එය ඕනෑම රථ ගාලක පහසුවෙන් ගාල් කැර තැබීමේ හැකියාව ද ඇත:yes::yes::yes:

    හරි එතකොට අනෙක් ඒවා?
     
    Entrepreneur

    Member
    Feb 18, 2015
    26
    2
    3
    ගොඩබිම මාර්ගයක ගමන් කරමින් සිටිය දී අවශ්‍යනම් ගුවන්ගත වී ගුවනේ යා හැකි මේ රථය :yes::yes::yes:

    අනේ නිකම් පලයන් බොරු නොකිය. එතකොට වීසා දෙන්නේ කව්ද?

    දැන් උඹ හිතපන් හයිවේ එකේ ගිහිල්ල එක්සිට් එකේදී සල්ලි ගෙවන තැනදී ඕක උඩින් ගියොත් කෝ එක්සිට් එකට සල්ලි? යකෝ අපේ බදු මුදලින් හයිවේ හදල මුන් කාර් ප්ලේන් වලින් සල්ලි නොදී ගියාම කාටද පාඩුව? ඕව හරියන්නේ නෑ බන්.යහපලානේ කියන්නේ මේකද?
     
    Last edited:
    • Like
    Reactions: sanoka

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113

    දැන් උඹ හිතපන් හයිවේ එකේ ගිහිල්ල එක්සිට් එකේදී සල්ලි ගෙවන තැනදී ඕක උඩින් ගියොත් කෝ එක්සිට් එකට සල්ලි? යකෝ අපේ බදු මුදලින් හයිවේ හදල මුන් කාර් ප්ලේන් වලින් සල්ලි නොදී ගියාම කාටද පාඩුව? ඕව හරියන්නේ නෑ බන්.යහපලානේ කියන්නේ මේකද?
    :lol::lol::lol::lol::lol::lol::lol: