ඉගුරු 50Kg වගේ තියනවානම් විකුන ගන්නේ කොහොමද?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අපේ කෙනෙක් හදලා හෙට අනිද්ද ගලවන්න යන්නේ. කිලෝ එක 270ට ගන්නවා කිව්වලු ( කුරුනෑගල ).
    ඔය අපනයන කෘශිකර්ම එකේ ඉගුරු වගාව ගැන කරපු විඩියෝ තියනවා යුටියුබ් , හදන්න කැමති උන් බලපල්ල.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    අපේ කෙනෙක් හදලා හෙට අනිද්ද ගලවන්න යන්නේ. කිලෝ එක 270ට ගන්නවා කිව්වලු ( කුරුනෑගල ).
    ඔය අපනයන කෘශිකර්ම එකේ ඉගුරු වගාව ගැන කරපු විඩියෝ තියනවා යුටියුබ් , හදන්න කැමති උන් බලපල්ල.

    thanks bro
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඉගුරු 50Kg වගේ තියනවානම් විකුන ගන්නේ කොහොමද?.

    ජින්ජර් බීයර් හඩන හරි ඉගුරු විස්කොතු හඩන company වලට හරි දෙන්නේ කොහොම?

    ඉගුරු දෙන්න පුළුවන් මන් දන්න තරමින් අලව්වට. කුලියාපිටිය බුලත් වලට ප්‍රසිද්දයි වගේ අලව්ව තමා ඉඟුරු වලට ප්‍රසිද්ධ.

    අපි ඉස්සර (බොහෝම ඉස්සර ) ඉගුරු හැදුවා. ඒ කාලේ දුන්නෙත් අලව්වට.