machan mata PM karanna
dimuthume Well-known member Apr 4, 2008 1,723 500 113 Nov 27, 2017 #22 eliccha Igurudha ? Amu Igurudha ? cost eka kiyadha ?
jamiezue Well-known member Jul 28, 2008 12,054 1 8,907 113 -~උලක් උඩ-~ Jan 23, 2018 #23 මම පෙරේදා පොලෙන් ගෙනාවා ..ඉඟුරු 100 රුපියල් 80 යි
shamil45 Well-known member Aug 23, 2016 3,203 2,102 113 Jan 23, 2018 #24 අපේ කෙනෙක් හදලා හෙට අනිද්ද ගලවන්න යන්නේ. කිලෝ එක 270ට ගන්නවා කිව්වලු ( කුරුනෑගල ). ඔය අපනයන කෘශිකර්ම එකේ ඉගුරු වගාව ගැන කරපු විඩියෝ තියනවා යුටියුබ් , හදන්න කැමති උන් බලපල්ල.
අපේ කෙනෙක් හදලා හෙට අනිද්ද ගලවන්න යන්නේ. කිලෝ එක 270ට ගන්නවා කිව්වලු ( කුරුනෑගල ). ඔය අපනයන කෘශිකර්ම එකේ ඉගුරු වගාව ගැන කරපු විඩියෝ තියනවා යුටියුබ් , හදන්න කැමති උන් බලපල්ල.
chathuvv Well-known member Jun 28, 2008 3,314 646 113 Jan 23, 2018 #25 shamil45 said: අපේ කෙනෙක් හදලා හෙට අනිද්ද ගලවන්න යන්නේ. කිලෝ එක 270ට ගන්නවා කිව්වලු ( කුරුනෑගල ). ඔය අපනයන කෘශිකර්ම එකේ ඉගුරු වගාව ගැන කරපු විඩියෝ තියනවා යුටියුබ් , හදන්න කැමති උන් බලපල්ල. Click to expand... thanks bro
shamil45 said: අපේ කෙනෙක් හදලා හෙට අනිද්ද ගලවන්න යන්නේ. කිලෝ එක 270ට ගන්නවා කිව්වලු ( කුරුනෑගල ). ඔය අපනයන කෘශිකර්ම එකේ ඉගුරු වගාව ගැන කරපු විඩියෝ තියනවා යුටියුබ් , හදන්න කැමති උන් බලපල්ල. Click to expand... thanks bro
sujeewahms Well-known member Nov 27, 2008 1,811 765 113 Narammala Jan 23, 2018 #26 chathuvv said: ඉගුරු 50Kg වගේ තියනවානම් විකුන ගන්නේ කොහොමද?. ජින්ජර් බීයර් හඩන හරි ඉගුරු විස්කොතු හඩන company වලට හරි දෙන්නේ කොහොම? Click to expand... ඉගුරු දෙන්න පුළුවන් මන් දන්න තරමින් අලව්වට. කුලියාපිටිය බුලත් වලට ප්‍රසිද්දයි වගේ අලව්ව තමා ඉඟුරු වලට ප්‍රසිද්ධ. අපි ඉස්සර (බොහෝම ඉස්සර ) ඉගුරු හැදුවා. ඒ කාලේ දුන්නෙත් අලව්වට.
chathuvv said: ඉගුරු 50Kg වගේ තියනවානම් විකුන ගන්නේ කොහොමද?. ජින්ජර් බීයර් හඩන හරි ඉගුරු විස්කොතු හඩන company වලට හරි දෙන්නේ කොහොම? Click to expand... ඉගුරු දෙන්න පුළුවන් මන් දන්න තරමින් අලව්වට. කුලියාපිටිය බුලත් වලට ප්‍රසිද්දයි වගේ අලව්ව තමා ඉඟුරු වලට ප්‍රසිද්ධ. අපි ඉස්සර (බොහෝම ඉස්සර ) ඉගුරු හැදුවා. ඒ කාලේ දුන්නෙත් අලව්වට.