ඉගෙනගන්න ආස දරුවෙකුට උදව් කරන්න මිතුරනි... 😓

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    අඩෝ මේ කෝස් එක ඔන්ලයින් ෆ්‍රී බාගන්න තැනක් කියහල්ලකෝ. ටොරෙන්ට් වලත් නෑ. එක්කෝ පට්ටම ස්ලෝ ඩව්න්ලෝඩ් වෙන සයිට් තියෙන්නේ. තත්පරේට 25KB ගානේ වගේ 1GB කෑලි 6ක් තියෙනවා., සතියක් විතර යනවා ඒක බාන්න. තනි ෆයිල් එක හරි ෆයිල් හයකට හරි මේක ස්පීඩ් එකේ බාගන්න තැනක් හොයල දියල්ලකෝ.. 😣😣😣

    zjPQAwS.png


    https://monthly.com/charlie-puth-music




    Monthly + Charlie Puth: Pop Songwriting & Production
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    https://rapidgator.net/folder/6156166/MonthlyPopSongwritingandProductionwithCharliePuth.html

    real debrid account එකක් තියන කෙනෙක්ට කිව්වනම් speed limitation එක බයිපාස් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි.
    අඩෝ මෙව්ව බාතැහැකිද? බලන්න විදිහක් නෑ කරන්ට් නෑනෙ. දවසම කරන්ට් නෑ. ආවම තමා බලන්න වෙන්නෙ.
    Umbata taama kanda hamba wenewada ? 😌
    ඔව් බන් දැනුත් කිරිබත් හම්බුනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara