අඩෝ මේ කෝස් එක ඔන්ලයින් ෆ්‍රී බාගන්න තැනක් කියහල්ලකෝ. ටොරෙන්ට් වලත් නෑ. එක්කෝ පට්ටම ස්ලෝ ඩව්න්ලෝඩ් වෙන සයිට් තියෙන්නේ. තත්පරේට 25KB ගානේ වගේ 1GB කෑලි 6ක් තියෙනවා., සතියක් විතර යනවා ඒක බාන්න. තනි ෆයිල් එක හරි ෆයිල් හයකට හරි මේක ස්පීඩ් එකේ බාගන්න තැනක් හොයල දියල්ලකෝ.. 


https://monthly.com/charlie-puth-music
Monthly + Charlie Puth: Pop Songwriting & Production
https://monthly.com/charlie-puth-music
Monthly + Charlie Puth: Pop Songwriting & Production


