අඩෝ මෙන්න මේ කෝස් එක ෆ්‍රී ගන්න තැනක් හොයල දියල්ලකෝ. ඩිරෙක්ට් හරි ටොරෙන්ට් හරි. ඩිරෙක්ට් එක තැනක තියෙනවා හැබැයි පට්ට ස්ලෝ ඩව්න්ලෝඩ් දෙන්නේ, ස්ලෝ නැති ෆුල් ස්පීඩ් එකෙන් ඩව්න්ලෝඩ් වෙන ලින්ක් එකක් තියේ නම් හොඳයි.
CGPEERS එකේ තියේලු, හැබැයි අලුත් උන්ව රෙජිස්ටර් කරගන්නේ නැති නිසා ඒක ගන්න විදිහකුත් නෑ.
වෙන විදිහක් තියෙන නම් කියහන්. කොහොමත් මට ඩව්න්ලෝඩ් කරන්න වෙන්නේ පලවෙනිදායින් පස්සේ. කමක් නෑ දැන්ම හොයල දියන්.
38GB තියෙනවා, පැය 25ක් සේරම කෝස් එක.
https://www.schoolofmotion.com/courses/illustration-for-motion