ඉගෙනගන්න උදව්වක්

elakiriaddict

Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    AL සංයුත්ත ගණිතය,රසායන විද්‍යාව,
    භෞතික විද්‍යාව හදාරන්න බලාපොරොත්තු වෙන ළමයෙකුට suggest කරන්න පුළුවන් පොත් මොනාද?එක එක විශයන් වලට?තවා සම්පත් පොත් ගන්න ඕනි අනිවාර්‍ය විශයන් මොනාද?AL කාලේ උපරිම productivity එකෙන් වැඩකරන්න tips and tricks සහ ඔයගොල්ලොන්ට හිතෙන හැටියට කෙළවීමේ සම්භාවිතාවය අඩු කරගන්න කරන්න පුළුවන් දේවලුත් කියනවනම් හොදයි මචන්ලා
    Thanks all
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,286
    166,556
    113
    එකමත් එක රටක
    බාහිර පොත් ගොඩක් ගොඩ ගහගන්න එපා.
    හොද class තුනකට යන්න. ඒ වැඩ ටික හරියට කරලා, තමන්ට හිතෙන හොද පොතක් අමතර ව කරාට කමක් නෑ .

    DP education එකේ full සිලබස් තියනව දුෂ්‍යන්ත ගේ .. AnuradhaRa ගාව සෝලාගේ full video සෙට් එකක් තිබ්බ. මේ දෙන්නගෙන් තමයි අපේ කාලේ ගම්පහ කොලබ වැඩිම eng ගිය කට්ටිය හිටියේ. හරියට කරොත් ඔය එක සෙට් එකක් ඇති combine A එකක් දාන්න ඕන එකෙක්ට.
     
    ස්තූතියි මචන්,සාමාන්‍යයෙන් කට්ට කාගෙන වැඩ කරන්න ඕනිද?එහෙම කරන එක productiveද කියක අදහස් කලේ?සාමන්‍යෙන් පැයක කීයක් වගේ නිදාගන්න ඕනිද?(අඩුත් නැති වැඩිත් නැති ගානක් ඔයාගෙ experience අනුව)
     
    • Like
    Reactions: B.Chat and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,286
    166,556
    113
    එකමත් එක රටක
    ස්තූතියි මචන්,සාමාන්‍යයෙන් කට්ට කාගෙන වැඩ කරන්න ඕනිද?එහෙම කරන එක productiveද කියක අදහස් කලේ?සාමන්‍යෙන් පැයක කීයක් වගේ නිදාගන්න ඕනිද?(අඩුත් නැති වැඩිත් නැති ගානක් ඔයාගෙ experience අනුව)
    උගේ ඕනෑකම අනුව තමයි ඒක තීරණය වෙන්නේ බන්. ආසාවට දවසම වැඩ කරන උන් ඉන්නව.. කරන්න වෙනවට නෙවෙයි.
    එහෙම ඕන නෑ . තමන්ට සෙට් වෙන විදියට වෙලාව හදාගන්න .

    නිදාගන්න වෙලාවට නිදාගන්න කියන්න. අවුරුදු 2ක් තියන විභාගයක් ඕක. හෙමිට පිලිවලට වැඩ ටික කරගෙන ගියාම ඇති.
    ඕනවට වැඩිය resources , පොත් ගොඩගහගන්න එපා මුලින්ම. පස්සේ පන්ති වල දේවල් ඔක්කොම හරියට කරාම ඕන නම් අමතර දේවල් බලන්න. නැත්නම් මොන පොතේ පාඩමද කරන්නේ හිතා ගන්න බැරුව බොරුවට එක පාඩමකට notes තුන හතරක තියාගෙන කාලේ කනවා.

    දැන් නම් videos නේ. දැන් ඉන්න උන් ෂුවර් එකට video GB ගණන් ගොඩ ගහගෙන හරියට එකක් කරගන්න බැරුව කාලේ කනවා ඇති.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බාහිර පොත් ගොඩක් ගොඩ ගහගන්න එපා.
    හොද class තුනකට යන්න. ඒ වැඩ ටික හරියට කරලා, තමන්ට හිතෙන හොද පොතක් අමතර ව කරාට කමක් නෑ .

    DP education එකේ full සිලබස් තියනව දුෂ්‍යන්ත ගේ .. AnuradhaRa ගාව සෝලාගේ full video සෙට් එකක් තිබ්බ. මේ දෙන්නගෙන් තමයි අපේ කාලේ ගම්පහ කොලබ වැඩිම eng ගිය කට්ටිය හිටියේ. හරියට කරොත් ඔය එක සෙට් එකක් ඇති combine A එකක් දාන්න ඕන එකෙක්ට.

    උගේ ඕනෑකම අනුව තමයි ඒක තීරණය වෙන්නේ බන්. ආසාවට දවසම වැඩ කරන උන් ඉන්නව.. කරන්න වෙනවට නෙවෙයි.
    එහෙම ඕන නෑ . තමන්ට සෙට් වෙන විදියට වෙලාව හදාගන්න .

    නිදාගන්න වෙලාවට නිදාගන්න කියන්න. අවුරුදු 2ක් තියන විභාගයක් ඕක. හෙමිට පිලිවලට වැඩ ටික කරගෙන ගියාම ඇති.
    ඕනවට වැඩිය resources , පොත් ගොඩගහගන්න එපා මුලින්ම. පස්සේ පන්ති වල දේවල් ඔක්කොම හරියට කරාම ඕන නම් අමතර දේවල් බලන්න. නැත්නම් මොන පොතේ පාඩමද කරන්නේ හිතා ගන්න බැරුව බොරුවට එක පාඩමකට notes තුන හතරක තියාගෙන කාලේ කනවා.

    දැන් මේක ඇත්ත පුළුවන් තරම් එක පාඩමක් ඉවරුනාම ඊට අදාළ පාස් පේපස් කරන්න. ගොඩ දාගන්න පුළුවන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි නම් videos නේ. දැන් ඉන්න උන් ෂුවර් එකට video GB ගණන් ගොඩ ගහගෙන හරියට එකක් කරගන්න බැරුව කාලේ කනවා ඇති.
    මේක ඇත්ත. පුළුවන් තරම් එක පාඩමක් ඉවරුනාම ඊට අදාළ පාස් පේපස් කරන්න. ගොඩ දාගන්න පුළුවන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :yes: (y)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    AL සංයුත්ත ගණිතය,රසායන විද්‍යාව,
    භෞතික විද්‍යාව හදාරන්න බලාපොරොත්තු වෙන ළමයෙකුට suggest කරන්න පුළුවන් පොත් මොනාද?එක එක විශයන් වලට?තවා සම්පත් පොත් ගන්න ඕනි අනිවාර්‍ය විශයන් මොනාද?AL කාලේ උපරිම productivity එකෙන් වැඩකරන්න tips and tricks සහ ඔයගොල්ලොන්ට හිතෙන හැටියට කෙළවීමේ සම්භාවිතාවය අඩු කරගන්න කරන්න පුළුවන් දේවලුත් කියනවනම් හොදයි මචන්ලා
    Thanks all
    Kiyanna tiyenne mcq karaddi hari uthrey guess karanawata wada anith answers waradi ai kyala explain karanna purudu weyan.
    Eken maara knowledge ekak understanding ekak enawa
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    උගේ ඕනෑකම අනුව තමයි ඒක තීරණය වෙන්නේ බන්. ආසාවට දවසම වැඩ කරන උන් ඉන්නව.. කරන්න වෙනවට නෙවෙයි.
    එහෙම ඕන නෑ . තමන්ට සෙට් වෙන විදියට වෙලාව හදාගන්න .

    නිදාගන්න වෙලාවට නිදාගන්න කියන්න. අවුරුදු 2ක් තියන විභාගයක් ඕක. හෙමිට පිලිවලට වැඩ ටික කරගෙන ගියාම ඇති.
    ඕනවට වැඩිය resources , පොත් ගොඩගහගන්න එපා මුලින්ම. පස්සේ පන්ති වල දේවල් ඔක්කොම හරියට කරාම ඕන නම් අමතර දේවල් බලන්න. නැත්නම් මොන පොතේ පාඩමද කරන්නේ හිතා ගන්න බැරුව බොරුවට එක පාඩමකට notes තුන හතරක තියාගෙන කාලේ කනවා.

    දැන් නම් videos නේ. දැන් ඉන්න උන් ෂුවර් එකට video GB ගණන් ගොඩ ගහගෙන හරියට එකක් කරගන්න බැරුව කාලේ කනවා ඇති.
    ස්තූතියි මචන්.ඇත්තම කිව්වොත් මචන් මම තමා AL 2025 කරන්න ඉන්නෙ,කලින් thread එහෙක chemistry කරන්නද,ICT කරන්නද කියලා ඇහුවෙත් මම සමබන්දවම තමා,වෙන කෙනෙක් ගැන අහන මාර්ගයෙන් ඇහුවෙ චුට්ටක් වැඩිහිටි පිරිසක් මැද මන් වගේ හිච්චි කොල්ලෙක් කැපිලා පේන නිසා(sorry අය්යෙ ආ මචන් කිව්වට අරහෙම කිව්වහම ටිකක් unfamiliar ගතියක් එනවා ඒකයි),දැන් කියන්න එපා අළුත් පරම්පරාවෙ කට්ටිය ගරු කරල කතා කරන්න දන්නේ නෑ කියල:sorry:,එහෙම කට්ටියත් ඉන්නව,හැබැයි හැමෝම එහෙම නෑ

    පාස් පේපර් ප්‍රශ්න, උත්තර විචාර පොත්...
    ස්තූතියි Bhagya miss
    ------ Post added on Jun 17, 2023 at 1:35 PM

    මේක ඇත්ත. පුළුවන් තරම් එක පාඩමක් ඉවරුනාම ඊට අදාළ පාස් පේපස් කරන්න. ගොඩ දාගන්න පුළුවන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :yes: (y)
    එළම මචන්
    ------ Post added on Jun 17, 2023 at 1:36 PM

    Gym yno wage tama. Eka dawasin aga hadannat ba eka dawasin aga bahinnet na.godk poth oni na class wala tka karan ynna hodata. Passe karano kiyla hitiyot karagnna wen na . Most importantly love huta pata walin ain wela idapn
    සරළවම කිව්වොත් consistency එක පවත්වාගෙන යන්න ඕනි නේද?Anyway thanks මචන් advice එකට
    ------ Post added on Jun 17, 2023 at 1:37 PM

    Kiyanna tiyenne mcq karaddi hari uthrey guess karanawata wada anith answers waradi ai kyala explain karanna purudu weyan.
    Eken maara knowledge ekak understanding ekak enawa
    :yes:
    ------ Post added on Jun 17, 2023 at 1:38 PM

    silabus eka cover karana hoda guruwaru 3n denek ge class yanna. samahara padam class eke kalata therenne naa. DP education eken ewa aai balala therun ganna. ehema nattan online hoda class ekakata subscribe wela aai aai balanna. puluwan tharan pass papers karanna. good luck
    Thanks මචන්
    ------ Post added on Jun 17, 2023 at 1:39 PM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ස්තූතියි මචන්.ඇත්තම කිව්වොත් මචන් මම තමා AL 2025 කරන්න ඉන්නෙ,කලින් thread එහෙක chemistry කරන්නද,ICT කරන්නද කියලා ඇහුවෙත් මම සමබන්දවම තමා,වෙන කෙනෙක් ගැන අහන මාර්ගයෙන් ඇහුවෙ චුට්ටක් වැඩිහිටි පිරිසක් මැද මන් වගේ හිච්චි කොල්ලෙක් කැපිලා පේන නිසා(sorry අය්යෙ ආ මචන් කිව්වට අරහෙම කිව්වහම ටිකක් unfamiliar ගතියක් එනවා ඒකයි),දැන් කියන්න එපා අළුත් පරම්පරාවෙ කට්ටිය ගරු කරල කතා කරන්න දන්නේ නෑ කියල:sorry:,එහෙම කට්ටියත් ඉන්නව,හැබැයි හැමෝම එහෙම නෑ

    ස්තූතියි Bhagya miss
    ------ Post added on Jun 17, 2023 at 1:35 PM

    එළම මචන්
    ------ Post added on Jun 17, 2023 at 1:36 PM

    සරළවම කිව්වොත් consistency එක පවත්වාගෙන යන්න ඕනි නේද?Anyway thanks මචන් advice එකට
    ------ Post added on Jun 17, 2023 at 1:37 PM

    :yes:
    ------ Post added on Jun 17, 2023 at 1:38 PM

    Thanks මචන්
    ------ Post added on Jun 17, 2023 at 1:39 PM
    බලකො ඉතිං. ඊයෙ පෙරේද ආපු උනුත් "මිස්...මිස්" ගානව...😥
    @NRTG අහුවෙයකො...