ඉගෙනගෙන වැඩක් නෑ

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    හපෝ ඒකටත් වලියක් පටන් අරන් රෙද්ද. :sorry:

    ෆ්රෙලාන්ස් කරන උන් ජොබ් කරන උන්ට බනින්නේ උන්ට තාම ලංකාවේ සමාජ පිළිගැනීමක් නැති නිසා.
    ජොබ් කරන උන් අරුන්ට බනින්නේ උන් සල්ලි වලින් රඟන නිසා, ඉරිසියාවටත් එක්ක.
    හැබැයි හැමදාම වලිය මුලින් පටන් ගන්නේ freelance සෙට් එක.

    මන් නම් හිතන්නේ මුලින් බෙසික්ස් ඉගෙන ගන්න ඕන. නැත්නම් කෙලවිමේ සම්භාවිතාවය වැඩියි.

    අනිත් එක කම්පෙයාර් කරනවා නම් කරන්න ඕන SMB owner කෙනෙක් එක්ක ආණ්ඩුවේ ජොබ් කරන එකෙක් නෙවෙයි, හොඳ කම්පැනි එකක management level ජොබ් කරන එකෙක්ව.

    වලිය දා ගන්නවා නම් දාගන්න ඕන බිස්නස් ඔර්නර් සහ ජොබ් කුකුල්ලු.
    (ෆ්රීලාන්ස් කියන්නෙත් එක්තරා විදියක ජොබ් එකක්. ටයිම්ලයින් තියෙනවා, T&C තියෙනවා ඒවාට එකඟ නැත්නම් දොට්ට, අනුන්ගේ ප්ලට්ෆොර්ම් එක ඔෆිස් එකක් වගේ තමයි)

    කොයි ජොබ කරත්, බිස්නස් එක කරත්, 8-5 කරන ග්‍රාමසේවක ළඟ ඔය කොයි කවුරුත් පදිරියි බ්‍රෝ 8-)
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මේක කියෙව්වම තේරෙන්නේ ඔය degree එකක කරපු නැති එකෙන් උනේ ඔයාගේ business එක කඩා වැටුනම අයෙ සාම්ප්‍රදායක ඉගෙනගෙන කාට හරි වැඩ කරලා ladder එකේ උඩට යන අනෙක් ලෝකේ ඔයාට ඉහල තැනක් නැති උනා කියන එක.

    ඔය degree එක කරලා තිබ්බත් experience නැති නිසා පහල තැනට තම කොහොමත් සෙට් වෙන්න වෙන්නේ. ලෝකේ qualified මිනිස්සු ගොඩක් ඉන්නවා ජොබ් නැතුව. එනිසා degree එකක් තියනවා කියන්නේ business කෙල උනාම ලේසියෙන් ගොඩ යන්න හොඳ backup ප්ලැන් එකක් නම් නෙමෙය්. එකත් වෙනස් විදියකට කාලයක් තිස්සේ මහන්සි වෙලා උඩට යන්න ඕන වෙනම ලෝකයක්.

    entrepreneurship කියන්නේ risk එක manage කර ගන්නත් දැන ගන්න ඕන. business එකක් කාලයක් කලාට පස්සේ එක පාර ඔක්කොම අත ඇරලා පොඩි එකෙක්වගේ ජොබ් පස්සේ දුවන්න බැහැ

    ඔය ඉගෙන ගන්නේ නැහැ කියන එවුන් කියන්නේ මුකුත් ඉගෙන ගන්නේ නැහැ කියල නෙමෙය් තමන්ට අදාළ දේ විතරය් ඉගෙන ගන්නේ කියල.
    ඔයාගේ ඔය බේකරියක් දාන්න ඕන නිසා දැන් cake හදන්න ඉගෙන ගන්නවා වගේ උනුත් වැඩේට අදාළ දේ ඉගෙන ගන්නවා.

    මම නම් කියන්නේ හැමෝම O/L වත් හරියට කරන්න, මොකද සමාජේ ජීවත් වෙන්න හැම දේ ගැනම යම් දැනුමක් හෝ ඕන.
    කොහොමත් ඉගෙනගෙන qualified වෙලා ජොබ් එකට ගිහින් පස්සේ entrepreneur කෙනෙක් වෙන එක තම ලේසි වැඩේ. හැබය් ඒ වැය කරපු කාලේ අපරාදේ, ඒකාලේම පටන් ගත්ත නම් දැන් වගේ 10X දියණු වෙන්න තිබ්බ කියල පස්සේ හිතෙන්නත් ලොකු chance එකක් තියෙනවා.

    එනිසා එක පැත්තකින් ගියොත් අනෙක් පැත්තෙන් කොහොමත් පාඩුවක් වෙනම තම. ඔයාට හොඳය් කියල හිතෙන පැත්තේ තෝරාගන්න. risk manage කරන්න. මැදදී පැති මාරු කරන්න තියාගන්න එපා.

    ඔක්කොටම කලින් ලන්කාවෙ ඔය ඉගෙන ගන්න තටමන උන්ටයි උන්ගෙ දෙමවුපියන්ටයි කියලා දෙන්න ඔන ලක්ශ දෙක තුනට දවසට එන ගාන
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕකෙ අවුල අපේ අය වැරදි කෝනෙන් අල්ලගෙන තියෙන්නෙ. ඉගෙන ගන්න එපා කියලා සුද්දො කියන්නෙ . උන් කරන්නෙ ෆෝමල් එඩියුකේශන් නැතිව සෙල්ෆ් ස්ටඩී කරලා දැනුම හොයා ගන්න එක.
    හැබැයි අපේ අය හිතන්නෙ මොකුත් නොකර ඉන්න එක කියලා.
    ඒකෙ advantages වගේම disadvantages දෙකම තියෙනවා.
    ඔය කියන බිල් ගේට්ස්,ස්ටීව් ජෝබ්ස්, වගේ අය කොලේජ් ඩ්‍රොප් අවුට් උනාට හොදට පොතපත කියවලා අප්ඩේට් වෙන මිනිස්සු.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    uppaddawapu hinda aawa misak ipadenna one kiyala enne nane.
    ehema enawanam mung lankawata mechchara hate kara kara meka athulema ipadenna mona pukatada? :P
    Hrithik roshan wela ipadenawane :rofl:

    හෙතුවක් හිනදයි පලය හැදෙන්නෙ හෙතුව නැත්නම් පලය නැ, හෙතුව අයින් කරොත් පැවැත්මක් නැ, පැවැත්මට හෙතුව ආසාව ඉච්චාව තෘශ්නාව ආස්වාද , විදින්න යන
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    කැම්පස් ගිය සෙට් එක එලියට බැස්සෙ ලක්ෂ දෙකෙ තුනෙ පඩි අරගෙන ?
    කොහොමද බන් ඒ ? ඩොකා ලාටවත් ඔච්චර දෙන්නෙ නැහැ .

    මන් දන්න තරමින් ෆ්‍රෙශ් අවුට් වෙච්ච උන්ගෙන් වැඩිම හම්බ වෙන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයෙ පරිඝනක ඉංජිනෙරු පීඨයෙ උන්ට විතරයි.
    ලක්ශ තුනෙ එව්වා නම් නැහැ හැබැයි .
    එත් සබරෙ ෆිසිකල් කරපු උන් ඉන්නවා තාම 35,000 පඩියට වැඩ.
    කැම්පස් අවුට් වෙලා අවුරුදු 4 ක් විතර දැන් .
    ආර්ට් ඩිග්‍රි ගැන කියන්න ඔනි නැහැ නෙ ?
    කොමර්ස් ඩිග්‍රිත් එහෙම තමා.
    ජපුර ෆිසිකල් දාපු එකෙක් ඉන්නවා 50,000 ක පඩියට අවුරුදු දෙකක් වැඩ කරා කම්පැණි එකක.
    ජොබ හොයලා දුන්නෙත් උගෙ කැම්පස් එකෙ සින්නෙක් .
    ජොබෙන් අයින් වෙලා මෙන්න ඌ බිස්නස් කරනවා.
    :-)
    Degree එකක් ගන්න කියන්නේ මොකද දන්නවද. flexibility
    මන් එකිනෙකට වෙනස් field හතරක විතර වැඩ කලා. අපේ රටේ state university ඒකක master යන්නේ ලක්ශ 2-3 අතර. weekends තියෙන්නෙ. මගෙ masters පස්සෙ Phd offers කිහිපයක සෙට් වෙලා තියෙන්නේ. ඉගෙන ගන්නවා කියන්නේ BSc නතර වෙන දෙයක් නෙවේ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    උබලයි මොඩ දෙමවුපියන්ගේ නැති බැරි කමට ඔහොම කියලා තිබ්බට උබ හිතන්නෙ ලන්කාවෙ හැම දෙමවුපියොම උබලයි මාහා උන් වගෙ කියලද

    ලක්ශ දෙකට දවසට කියද හු හු

    Uba income eka calculate karanna danne nadda? :lol:

    hourly income eka balapan. Wada karana payakata keeyak hoyanawada kiyala.

    read 4 hour work week
     
    • Love
    Reactions: acryan

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉගෙනගන්න ඕන උන් ඉගෙන ගනින්.. ඉගෙනගන්න ඕන නෑ කියලා හිතෙන උන් ඒ විදියට කරපන්.. හරි සරලයි. :rofl: අනිත් උන් තමන් විදියටම හිතන්න ඕන කියලා මගුලක් නෑ .. ජිවත් වෙන ටිකේ හැපි එකේ ඉන්න පුලුවන් නම් එච්චරයි.
    මේ මුලු ත්‍රෙඩ් එකම කියවලා ගන්න දේට වඩා දෙයක් මේ කමෙන්ට් එකෙන් ගන්න පුලුවන්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔක්කොටම කලින් ලන්කාවෙ ඔය ඉගෙන ගන්න තටමන උන්ටයි උන්ගෙ දෙමවුපියන්ටයි කියලා දෙන්න ඔන ලක්ශ දෙක තුනට දවසට එන ගාන
    සමහරුන්ට ඕන දේවල් ඇඟට නොගෙන, ලොකු වගකීම්, අවදානම් ගන්නේ නැතුව කාට හරි වැඩ කරලා පුළුවන් තරම් ලොකු කුට්ටියක් අරන් ගෙදර යන්න. එහෙම අයට ජොබ් තම හරි යන්නේ. සල්ලි නිසාම entrepreneur කෙනෙක් වෙන්න හිතන්න එපා.
    entrepreneur කෙනෙක් උනාම අදායම ගොඩක් වැඩි, හැබය් වගකීම, අවදානමත් ගොඩක් වැඩි
    එනිසා තමන්ගේ හැටියට තම යන පාර තෝරාගන්න ඕන.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    'Quality of life' kiyala deyak thiyanawa. Hoyala balapan machan.
    ඔය කියන කොලිටි ඔෆ් ලයිෆ් එක අපෙ රටෙ තියෙනවාද බන් ?
    ඩොකාලා ඉංජන්ටවත් නැහැ .
    එකනෙ අපෙ කට්ටිය බෝට්ටුවෙන් හරි ඔසී පනින්න හිතන්නෙ.
    ඔසී වල පාර අතු ගාන එකාටත් කොලිටි ඔෆ් ලයිෆ් එක තියෙනවා අපෙ රටට වඩා හොඳට .

    මේක කියෙව්වම තේරෙන්නේ ඔය degree එකක කරපු නැති එකෙන් උනේ ඔයාගේ business එක කඩා වැටුනම අයෙ සාම්ප්‍රදායක ඉගෙනගෙන කාට හරි වැඩ කරලා ladder එකේ උඩට යන අනෙක් ලෝකේ ඔයාට ඉහල තැනක් නැති උනා කියන එක.

    ඔය degree එක කරලා තිබ්බත් experience නැති නිසා පහල තැනට තම කොහොමත් සෙට් වෙන්න වෙන්නේ. ලෝකේ qualified මිනිස්සු ගොඩක් ඉන්නවා ජොබ් නැතුව. එනිසා degree එකක් තියනවා කියන්නේ business කෙල උනාම ලේසියෙන් ගොඩ යන්න හොඳ backup ප්ලැන් එකක් නම් නෙමෙය්. එකත් වෙනස් විදියකට කාලයක් තිස්සේ මහන්සි වෙලා උඩට යන්න ඕන වෙනම ලෝකයක්.

    entrepreneurship කියන්නේ risk එක manage කර ගන්නත් දැන ගන්න ඕන. business එකක් කාලයක් කලාට පස්සේ එක පාර ඔක්කොම අත ඇරලා පොඩි එකෙක්වගේ ජොබ් පස්සේ දුවන්න බැහැ

    ඔය ඉගෙන ගන්නේ නැහැ කියන එවුන් කියන්නේ මුකුත් ඉගෙන ගන්නේ නැහැ කියල නෙමෙය් තමන්ට අදාළ දේ විතරය් ඉගෙන ගන්නේ කියල.
    ඔයාගේ ඔය බේකරියක් දාන්න ඕන නිසා දැන් cake හදන්න ඉගෙන ගන්නවා වගේ උනුත් වැඩේට අදාළ දේ ඉගෙන ගන්නවා.

    මම නම් කියන්නේ හැමෝම O/L වත් හරියට කරන්න, මොකද සමාජේ ජීවත් වෙන්න හැම දේ ගැනම යම් දැනුමක් හෝ ඕන.
    කොහොමත් ඉගෙනගෙන qualified වෙලා ජොබ් එකට ගිහින් පස්සේ entrepreneur කෙනෙක් වෙන එක තම ලේසි වැඩේ. හැබය් ඒ වැය කරපු කාලේ අපරාදේ, ඒකාලේම පටන් ගත්ත නම් දැන් වගේ 10X දියණු වෙන්න තිබ්බ කියල පස්සේ හිතෙන්නත් ලොකු chance එකක් තියෙනවා.

    එනිසා එක පැත්තකින් ගියොත් අනෙක් පැත්තෙන් කොහොමත් පාඩුවක් වෙනම තම. ඔයාට හොඳය් කියල හිතෙන පැත්තේ තෝරාගන්න. risk manage කරන්න. මැදදී පැති මාරු කරන්න තියාගන්න එපා.
    හම්බෙ ලොක්කා සිංහලෙන් රිප්ලයි කරලා .
    බිස්නස් එකක් කරද්දි කාරණා දෙකක් තමා වැදගත් .
    ඒ ඩිසිප්ලීන් ඇන්ඩ් හාර්ඩ් වර්ක් .

    උදෙ හවහා මහන්සි වෙන්න ඔනි .
    ලැබෙන ලාභය වියදම් කීරීමෙදි ඩිසිප්ලීන් තියෙන්න ඔනි .
    ලොකෙ වටෙ පිටෙ ඉම්ප්‍රෙස් කරන්න තමන්ට දරන්න බැරි වියදම් කරන්න ගිහින් තමන්ගෙ වත් කමට වඩා වැඩියෙන් දෙවල් ගන්න කරන්න ගියොත් කොයි බිස්නස් එකත් කෙල වෙනව තමා.

    බිස්නස් එකක් කරද්දි දැන ගන්න ඔනි හම්බ කරන්න වගෙම කොටසක් ඉතුරු කරන්නත්.
    එහෙම කරොත් ඔය කියන බිස්නස් කඩන් වැටුනා කියලා ගැටලුවක් එන්නෙ නැහැ.
    ගොඩක් කඩන් වැටෙන්න හේතු බැලුවොත් එක්ක
    තමන් බිස්නස් එකෙ දැනුමෙන් කල් තියා අප්ඩේට් නොවීම,
    සල්ලි නාස්ති කිරීම.
    ඔය වගෙ කාරණා තමා සිද්ධ වෙන්නෙ .
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සමහරුන්ට ඕන දේවල් ඇඟට නොගෙන, ලොකු වගකීම්, අවදානම් ගන්නේ නැතුව කාට හරි වැඩ කරලා පුළුවන් තරම් ලොකු කුට්ටියක් අරන් ගෙදර යන්න. එහෙම අයට ජොබ් තම හරි යන්නේ.
    entrepreneur කෙනෙක් උනාම අදායම ගොඩක් වැඩි හැබය් වගකීම, අවදානමත් ගොඩක් වැඩි
    එනිසා තමන්ගේ හැටියට තම යන පාර තෝරාගන්න ඕන.
    හරියට බැලුවොත් මේ කිරිය හරියට මැනේජ් කරා නං කොයි තරං සල්ලියක් හොයන්න තිබ්බද ඔයාට?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හරියට බැලුවොත් මේ කිරිය හරියට මැනේජ් කරා නං කොයි තරං සල්ලියක් හොයන්න තිබ්බද ඔයාට?
    ඔව් ඇත්ත, හැබය් ලංකාවේ උන් එක්ක දඟලනවට වඩා සල්ලි පැත්තේ බැලුවොත් පිටරටට කාලය වැය කරන එක ගොඩක් වාසිය්.
    මේක සල්ලි බලන් කරන දෙයක් නෙමෙය් කීයක් වත් ලැබුනේ නැතත් කිසි අවුලක් නැහැ.
     
    • Love
    Reactions: Sen-lu

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    ඔව් ඇත්ත, හැබය් ලංකාවේ උන් එක්ක දඟලනවට වඩා සල්ලි පැත්තේ බැලුවොත් පිටරටට කාලය වැය කරන එක ගොඩක් වාසිය්.
    මේක සල්ලි බලන් කරන දෙයක් නෙමෙය් කීයක් වත් ලැබුනේ නැතත් කිසි අවුලක් නැහැ.
    enan mata diyanko man naggala gannan
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    සමහරුන්ට ඕන දේවල් ඇඟට නොගෙන, ලොකු වගකීම්, අවදානම් ගන්නේ නැතුව කාට හරි වැඩ කරලා පුළුවන් තරම් ලොකු කුට්ටියක් අරන් ගෙදර යන්න. එහෙම අයට ජොබ් තම හරි යන්නේ. සල්ලි නිසාම entrepreneur කෙනෙක් වෙන්න හිතන්න එපා.
    entrepreneur කෙනෙක් උනාම අදායම ගොඩක් වැඩි, හැබය් වගකීම, අවදානමත් ගොඩක් වැඩි
    එනිසා තමන්ගේ හැටියට තම යන පාර තෝරාගන්න ඕන.

    අනිවා කොහොම උනත් ඉගෙන ගෙන මාස් පඩි කාරයෙක් වෙන එක තෙරුමක් නැ
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මං කල්පනා කරේ බන් අර ලොන්ත ඇඩ්ස් එකේ එකා කොහොම හම්බ කිරිල්ලක් කරනවා ඇද්ද.
    ඇඩ් එකක් 600 ද කොහෙදනේ. දවසට 100 කට වඩා වැටෙනවා.

    100 x 600 = 60,000
    60,000 x 30 = 1800,000

    :oops::oops::oops::oops::oops::oops:
    ඉල්ලුම සහ සැපයුම. මරු මොළයක්.