ඉගෙනගෙන වැඩක් නෑ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    මං කල්පනා කරේ බන් අර ලොන්ත ඇඩ්ස් එකේ එකා කොහොම හම්බ කිරිල්ලක් කරනවා ඇද්ද.
    ඇඩ් එකක් 600 ද කොහෙදනේ. දවසට 100 කට වඩා වැටෙනවා.

    100 x 600 = 60,000
    60,000 x 30 = 1800,000

    :oops::oops::oops::oops::oops::oops:
    ඉල්ලුම සහ සැපයුම. මරු මොළයක්.
    mona ads da?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    enan mata diyanko man naggala gannan
    උබට දීල වැඩක් නෑ .. උබෙන් පස්සේ කිරිය බාරදෙන්න ළමයෙක්වත් නැති නිසා උබ නැතිඋන ගමන් කිරිය ඉවරයි :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    උබට දීල වැඩක් නෑ .. උබෙන් පස්සේ කිරිය බාරදෙන්න ළමයෙක්වත් නැති නිසා උබ නැතිඋන ගමන් කිරිය ඉවරයි :lol:
    ubata dennan
     
    • Like
    Reactions: dilann

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මම කිව්වේ සල්ලි හොයන්නම නෙමෙය් මේක කරන්නේ කියල, නැතුව මට මේක එපා වෙලා කියල නෙමෙය් ;-)

    ලොක්කයියා දැන් වයසයිනේ. පිනක් දහමක් කරන් ඉන්න ඕන කාලේ. ඔන්න ඕක දීලා දාන්න. 🤡🤡

    හැබැයි මේ විදියට කරන්න බැහැ වෙන එකෙක්ට. මෙච්චර කාලයක් එක්ස්පෝස් නොවී, පැත්තක් ගන්නේ නැතුව ගේම ගැහුවා.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    uge domain eke - ekakuth tiyenawa.u hena luck dial ekak

    ලක් එකට වඩා ඌ මිනිස්සුන්ට අවශ්‍ය දේ දුන්න නිසා බන්. මේකෙත් අපි නැතුව කොර්ස් ටිකක් හදල පොඩි උන් ටිකකට වික්ක නම් අපිත් පොරවල්. :geek::geek:
    කොහෙද මේකේ උන්ම කකුලෙන් අදිනවනේ දියුණු වෙන්න හදද්දී කොර්ස් විකුණලා. 😬🙄
     
    • Like
    Reactions: samiya Bro

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    ලක් එකට වඩා ඌ මිනිස්සුන්ට අවශ්‍ය දේ දුන්න නිසා බන්. මේකෙත් අපි නැතුව කොර්ස් ටිකක් හදල පොඩි උන් ටිකකට වික්ක නම් අපිත් පොරවල්. :geek::geek:
    කොහෙද මේකේ උන්ම කකුලෙන් අදිනවනේ දියුණු වෙන්න හදද්දී කොර්ස් විකුණලා. 😬🙄

    owata legal side kohomada danne.ahu unoth hire thamai
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Matath ooka prashnyk bn.. Welawkt hithenwa degree eka hodt krgen ehema issrht yanna.. Anik welwt hithenwa mahansi wela job ekk krl eken hodt hamba karanna...

    Oya deken mokakd hari kiyala hithagnn ba.. Dan methana post kiyewwamath depaththtma karunu thiyanawa ne
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322

    ඉගෙන ගෙන වැඩක් නැ බන් උබ වැඩිම උනොත් ඔය සාහාතික පෙන්නලා කියක් හරි වැඩි පඩියක් ගනි , ඉගෙන ගන්නෙ තමන්ට හිතලා දෙයක් කරගන්න බැරි උන් මට්ට මොඩයො
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Matath ooka prashnyk bn.. Welawkt hithenwa degree eka hodt krgen ehema issrht yanna.. Anik welwt hithenwa mahansi wela job ekk krl eken hodt hamba karanna...

    Oya deken mokakd hari kiyala hithagnn ba.. Dan methana post kiyewwamath depaththtma karunu thiyanawa ne
    Job ekak karanna nam ithin degree eka karanna.ayi degree ekak karala job eka hodata karanna baridha 🤷‍♂️ :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    දැන් මාස් පඩි කාරයො දුවන් ඇවිත් විවසායකයන්ගෙ වැරදි හදයි, ඔය මොනවා ඉගෙන ගත්තත් කාගෙ හරි යටතෙ වැඩ කරන මාස් පඩි කාරයෙක් වෙන එක නම් තෙරුමක් නැ, උට හිතලා දෙයක් කරන්න බැරි පට්ට මොඩයෙක් එකයි එක එකාගෙන් ජොබ් ඉල්ලන් යන්නෙ

    මචං Carl Benz කියන්නේ ඉගන ගත්ත එකෙක් නෙවෙයිලු නේද? :lol:

    original ->
    ඉගෙන ගෙන හරි නැතුව හරි සල්ලි එන ක්‍රමයක් දන්නවා නම් එච්චරනෙ ඉගෙනගන්නෙ සාමාජ සෙවෙටද නැනෙ ජිවත් වෙන්නයි ආසාවල් ඉශ්ටකරගන්නයි

    හෙන්රි ෆොඩ් බෙන්ස්ලා කාර් හැදුවෙ තව කගෙන් හරි ඉගෙන ගෙන්ද හිතලා මතලා දෙයක් කරන්න බැරි මොඩ අපතයො තමයි ඉගෙන ගන්න ඔනෙ

    උබට බුද්දියක් තියෙනවානෙ දෙවල් හොයලා බලලා හිතලා තෙරුම් ගන්න තව මොනවද

    reply ->
    අයිසේ Carl Benz ට mechanical engineering degree එකක් තියනවා. :rofl:

    අම්මෝ උඹ නම් අහ් :lol:

    රෙද්ද ගලවල ඔලුවේ එතුවට පස්සේ

    උඹත් ටිකක් ඉගන ගත්ත නම් එහෙම post මකන්න වෙන එකක් නෑ :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඉගෙන ගෙන වැඩක් නැ බන් උබ වැඩිම උනොත් ඔය සාහාතික පෙන්නලා කියක් හරි වැඩි පඩියක් ගනි , ඉගෙන ගන්නෙ තමන්ට හිතලා දෙයක් කරගන්න බැරි උන් මට්ට මොඩයො
    අඩේ උබේ කතාව කියපන්කො
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    ඔය කියන කොලිටි ඔෆ් ලයිෆ් එක අපෙ රටෙ තියෙනවාද බන් ?
    ඩොකාලා ඉංජන්ටවත් නැහැ .
    එකනෙ අපෙ කට්ටිය බෝට්ටුවෙන් හරි ඔසී පනින්න හිතන්නෙ.
    ඔසී වල පාර අතු ගාන එකාටත් කොලිටි ඔෆ් ලයිෆ් එක තියෙනවා අපෙ රටට වඩා හොඳට .

    Aththa kathaawa. Eth lankaawa athule compare kalath wenasak thiyanawa. Salli thibbath godak unta quality life ekak gewanna therenne na. Education ekak nathi weema eka reason ekak mekata.

    Eg: koththu baas kochchara hewwath, age pathe ridili yannath ekka hoyapu gaanen baagekama beela gedara yanne. Gedarakata giyath penawa inna widiha kohomada kiyala. Kalin ekek kiwwa kunu adina manussayage kathaawath echcharai.

    Lankaawe minissu job eken minissunge thathwe manina nisa oka thawath wadi. Freelancing karana unta mala paninnath hethuwa okai.
     
    • Love
    Reactions: acryan

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Job ekak karanna nam ithin degree eka karanna.ayi degree ekak karala job eka hodata karanna baridha 🤷‍♂️ :lol:

    Ehm ekk newei bn kiyanne.. Dgree eka aragen giyath nathuwa giyath salary paththen withrk hithw nam eka samanai wage ne... Mama adurn kollek innwa IT field eke... U degree ekkuth nathuw uuta masekt 2kt kittu wenn hambenwa... E wagem thamai degree aragen giya untath..
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    අඩේ උබේ කතාව කියපන්කො

    මන් ටෙලිකොම් එකෙ සිකුරාදාට ගෙවල් ටිකක් තොරලා ලුප් බොක්ස් වලින් ලයින් ගලවලා සෙනසුරාදා ඉරිදා ඔටි වලින් හොයනවා පාට් ටයිම් වගෙ කරන්නෙ ඔක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    Matath ooka prashnyk bn.. Welawkt hithenwa degree eka hodt krgen ehema issrht yanna.. Anik welwt hithenwa mahansi wela job ekk krl eken hodt hamba karanna...

    Oya deken mokakd hari kiyala hithagnn ba.. Dan methana post kiyewwamath depaththtma karunu thiyanawa ne
    ඒක තීරණය වෙන්නේ උබ ඉගෙනගන්නේ ඇයි කියන එක මත. ඉගෙනගන්න එක ඇතුලේ, ඉගෙනීම succsess කරගන්න එකෙන් උබ සතුටු වෙන එකෙක්නම් , උබ හොදට ඒ දේ කරගෙන යනවා.. උබට ඕනේ කොහෙන් හරි සල්ලි ටිකක් හොයාගෙන භෞතික මොනවහරි ටිකක් එකතු කරගෙන ඒක දිහා බලලා හරි ඒක වෙන එකෙක්ට පෙන්නලා වගේ දෙකින් සතුටු වෙන්න නම්, උබ ඒ විදියට කරපං.. ඉගෙනගෙන ගොඩක් ඉස්සරහට යන උන් ඉගෙන ගන්නේ වෙන කරන්න දෙයක් නැති නිසාවත්, ගෙදරින් බල කරන නිසාවත් නෙවෙයි. උන්ගේ ආතල් එක. ඒක එක එකාට එක එක මට්ටමින් නවතිනවා... මොන දේ හරි achive කරලා ගන්න සතුට වටිනවා. බිස්නස් හරි, අධ්‍යාපනේ හරි. එක දන්නේ ඒක කරන එකා. ඔය වගේ තීරණ අනිත් උන්ගෙන් අහල හරිම එක ගන්න බැරි ඒකයි .. උබම හිතපන් ඇත්තටම උබට මොනවද ඕනේ කියලා :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මන් ටෙලිකොම් එකෙ සිකුරාදාට ගෙවල් ටිකක් තොරලා ලුප් බොක්ස් වලින් ලයින් ගලවලා සෙනසුරාදා ඉරිදා ඔටි වලින් හොයනවා පාට් ටයිම් වගෙ කරන්නෙ ඔක
    මේ මොකද ජෝකර්ට ඇදගෙන
     
    • Haha
    Reactions: acryan