ඉගෙනීමේ රහස්-Igenime Rahas (M.D.Gunasena) Mp3

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,799
    12,706
    113
    Mahanuwara
    ඉගෙනීමේ රහස්-Igenime Rahas (M.D.Gunasena) Mp3

    ඉගෙනීමේ රහස්-Igenime Rahas Mp3

    අද මම එළකිරියේ සිටින,විශේෂයෙන්ම තවමත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරණ නංගීලාට සහ මල්ලීලාට දෙන්නෙ යන්නෙ වැදගත් දෙශනයක් අඩංගු ශ්‍රවණ ගොනුවක්,මේකේ තියනවා කොහොමද පාඩම් කරන්නෙ සහ එවා මතක තබා ගන්නා ක්‍රමය,මට මේක ඇත්තටම සාමාන්‍ය පෙළ කරන අවධියේ පොතක් සමග ලැබුනු තැග්ගක්,මම නම් මේක දිහා හැරිලාවත් බැලුවේ නැ :lol:,දැන් නන් පොත කොහෙද මන්දා මේක (Audio CD) හම්බවුනා අද හදිස්සියෙන්,ටිකක් අහනකොට මෙහි වැදගත් කමක් තිබෙනවා කියලා හැඟුනු නිසා එළකිරියේ සහෝදර සහෝදරියන් සමග බෙදා ගන්න සිතුනා
    ...

    විභාග එහෙම පාස් වෙලා ඉන්න අයියලා අක්කලා-නංගීලා මල්ලීලා ගැන හිතලා බම්ප් එකක් එහෙම දාල ගියොත් හොඳයි කියලා හිතනවා
    ...


    ශ්‍රවණ ගොනුව
    පහතින් බාගන්න



    CLICK HERE TO DOWNLOAD THE FILE

    ඔබලාට ජයක්ම වෙවා!!! තෙරුවන් සරණයි!!!

    ...........................
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    බොහොම ඉස්තූතී‍ය් බොහොම ඉස්තූතී‍ය්

    ඔන්න download වෙනවෝ:cool:.බලමුකො මේකත් කරල. :confused:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,799
    12,706
    113
    Mahanuwara