ඉගෙනීමේ රහස් MP3 එක තියෙනවාද

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉගෙනීමේ රහස් MP3 එක තියෙනවාද

    පරන තිබුන ත්රෙඩ් එක හොයාගත්තා මේක දිපු ගොඩාක් අයට සාර්ථක උනා කියලා කිව්වා
    http://elakiri.com/forum/showthread.php?t=1429742

    මෙන්න මේ ලින්ක් එකේ තියෙන MP3 එක ඹයාලා කාගාව හරි තියෙනවානම් ලොකු උදව්වක් මේ පාර AL කරන මල්ලි කෙනෙක්ට දෙන්න මන් ගාව තිබුනා හෙව්වා හෙව්වා හම්බඋ‍නේ නැ
    ඉස්සර නම් දන්න දන්න අයට මේක දුන්නා ගොඩාක් අයට මේක අහලා වෙනසක් කරගන්න පුලුවන් උනා කිව්වා මමත් එකම එක පාරක් මුල ඉදලා අගටම ඇහුවා ගොඩාක් ලොකු තෙරුමක් තියෙනවා :)
    හැම තැනම ස්ර්ච් කර හම්බ උනේ නම් නැ කා ගාව හරි තියෙනවානම් දෙන්න ලොකු උදව්වක්
    9552111242.jpg



    ඉගෙන ගන්න අයට වැදගත් වෙයි බම්ප් එකක් දාලා යන්න
     
    • Like
    Reactions: TakurZ

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අදමයි එහෙම එකක් ගැන ඇහුවෙත්. පරණ ත්‍රේඩ් එකේ ලින්ක් එක වැඩ නෑ නෙ. :(