ඉගෙනීම_කටුඅත්තකි

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉගෙනීම_කටුඅත්තකි

    ලෝකෙ වටේ සමහර ලමයි ඉස්කෝලෙ යන්න මේ වගේ දුකක් විදිනවලු. ලන්කාවෙ ෆොටෝ එකකුත් තිබ්බ. ඒක නම් ගාලු කොටුවට ට්‍රිප් එකක් ගිය කෙල්ලො සෙට් එකක ෆොටෝ එකක්ද මන්ද (ශුවර් නැත). ඊට වැඩිය දුශ්කර විදිහට ඉස්කෝලෙ යන ලමයි නම් ලන්කාවෙ ඕනෙ තරම් ඇති.:rolleyes::rolleyes:

    5-Hour Journey Into The Mountains On A 1ft Wide Path To Probably The Most Remote School In The World, Gulu, China




    Image credits: Sipa Press
    Schoolchildren Climbing On Unsecured Wooden Ladders, Zhang Jiawan Village, Southern China



    Image credits: Imaginachina/Rex Features
    Kids Traveling To A Boarding School Through The Himalayas, Zanskar, Indian Himalayas


    Image credits: Timothy Allen
    Pupils Crossing A Damaged Suspension Bridge, Lebak, Indonesia



    After the story spread, Indonesia’s largest steel producer, PT Krakatau Steel, built a new bridge, so that the children could cross the river safely. (Image credits: Reuters)
    Kids Flying 800m On A Steel Cable 400m Above The Rio Negro River, Colombia



    Image credits: Christoph Otto
    Pupils Canoeing To School, Riau, Indonesia


    Image credits: Nico Fredia
    Kids Traveling Through The Forest Across A Tree Root Bridge, India


    Source: The Atlantic
    A Girl Riding A Bull To School, Myanmar


    Image credits: Andrey
    Riding a Tuktuk (Auto Rickshaw) To School In Beldanga, India


    Image credits: Dilwar Mandal
    Crossing a Broken Bridge In The Snow To Get To School In Dujiangyan, Sichuan Province, China


    Image credits: Imaginechina / Rex Features
    Children Traveling On The Roof Of A Wooden Boat In Pangururan, Indonesia


    Image credits: Muhammad Buchari
    School Girls Walking Across A Plank On The Wall Of The 16th Century Galle Fort In Sri Lanka


    Image credits: Reuters/Vivek Prakash
    Pupils Traveling By Boat in Kerala, India


    Image credits: Santosh Sugumar
    Schoolchildren Riding A Horse Cart Back From School In Delhi, India


    Image credits: Reuters
    Students Crossing Ciherang River On A Makeshift Bamboo Raft, Cilangkap Village, Indonesia


    Image credits: Reuters/Beawiharta Beawiharta
    125-Mile Journey To A Boarding School Through The Mountains, Pili, China


    Image credits: unknown
    Pupils Walking On A Tightrope 30 Feet Above A River, Padang, Sumatra, Indonesia



    Image credits: Panjalu Images / Barcroft Media
    Elementary School Students Crossing A River On Inflated Tire Tubes, Rizal Province, Philippines


    Image credits: Dennis M. Sabangan / EPA

    Image credits: Bullit Marquez /AP
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    අර සීන් ගාලු කොටුවෙ තමයි :D
    ලයිට් හවුස් එක හරියෙ තියෙ ලැල්ලක් දාලා
    ඔය කෙල්ලො බොරුවට රඟනවා :rofl:
    ලැල්ල හොදට හයියයි...:P


    Code:
    ඊට වැඩිය දුශ්කර විදිහට ඉස්කෝලෙ යන ලමයි නම් ලන්කාවෙ ඕනෙ තරම් ඇති
    අනිවා :yes: :yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අර සීන් ගාලු කොටුවෙ තමයි :D
    ලයිට් හවුස් එක හරියෙ තියෙ ලැල්ලක් දාලා
    ඔය කෙල්ලො බොරුවට රඟනවා :rofl:
    ලැල්ල හොදට හයියයි...:P


    Code:
    ඊට වැඩිය දුශ්කර විදිහට ඉස්කෝලෙ යන ලමයි නම් ලන්කාවෙ ඕනෙ තරම් ඇති
    අනිවා :yes: :yes:
    ඔය බන් අර සුනාමියට කැඩුන තැනනෙ ඒක නම් දැන් හදලා:rolleyes: ඕකෙන් කොහේද බන් ස්කෝලෙ යන්න උන් ට්‍රිප් එකක් ඇවිලා නෙ:dull: අනිත් ඒවා නම් පට්ට්ම තමයි ලංකාවෙත් කිලෝමිටර් 4-5 කැලැවැවුනු හරියට පාරක් නැති තැන්වලි පයින් යන පොඩි එවුන් ඉන්නවා:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං උඹ Human Planet බලලා තියෙනවද..? ඒකෙ තියෙන ඒවා තමා අරන් තියෙන්නෙ මේ.. පුළුවන් නම් බාගෙන බලපං.. උඹට එපාවෙන එකක් නෑ..:yes:

    මේ පාළම මට මතක විදියට ඉන්දියාවෙ තියෙන්නෙ.. ඔය පාලම මිනිස්සු හදපු පණ තියෙන පාලමක් කිව්වොත් හරි..:D

    children-going-to-school-around-the-world-61.jpg


     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලංකාවේ අර ෆොටෝ ඒක හික්....අනිත් ඒවා නම් ඇත්තටම දුකයි.....ලංකාවෙත් සමහර පති තියෙනවා ඔය වගේ....
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    විල්සන් මාමා;17087118 said:
    Paw wade bun
    4+
    TFS

    අර සීන් ගාලු කොටුවෙ තමයි :D
    ලයිට් හවුස් එක හරියෙ තියෙ ලැල්ලක් දාලා
    ඔය කෙල්ලො බොරුවට රඟනවා :rofl:
    ලැල්ල හොදට හයියයි...:P


    Code:
    ඊට වැඩිය දුශ්කර විදිහට ඉස්කෝලෙ යන ලමයි නම් ලන්කාවෙ ඕනෙ තරම් ඇති
    අනිවා :yes: :yes:

    Thanks machoo.. REP+5

    School Girls Walking Across A Plank On The Wall Of The 16th Century Galle Fort In Sri Lanka


    Image credits: Reuters/Vivek Prakash


    මෙයකො ගලු කොටුවනේ:oo::oo:

    ඔය ෆොටො එක බොරැවක්ද........

    ඔය බන් අර සුනාමියට කැඩුන තැනනෙ ඒක නම් දැන් හදලා:rolleyes: ඕකෙන් කොහේද බන් ස්කෝලෙ යන්න උන් ට්‍රිප් එකක් ඇවිලා නෙ:dull: අනිත් ඒවා නම් පට්ට්ම තමයි ලංකාවෙත් කිලෝමිටර් 4-5 කැලැවැවුනු හරියට පාරක් නැති තැන්වලි පයින් යන පොඩි එවුන් ඉන්නවා:sorry:

    :shocked: pissu hadenawa mchn tfs`

    ලංකාවේ අර ෆොටෝ ඒක හික්....අනිත් ඒවා නම් ඇත්තටම දුකයි.....ලංකාවෙත් සමහර පති තියෙනවා ඔය වගේ....

    Patta Machan TFS

    මචං උඹ Human Planet බලලා තියෙනවද..? ඒකෙ තියෙන ඒවා තමා අරන් තියෙන්නෙ මේ.. පුළුවන් නම් බාගෙන බලපං.. උඹට එපාවෙන එකක් නෑ..:yes:

    මේ පාළම මට මතක විදියට ඉන්දියාවෙ තියෙන්නෙ.. ඔය පාලම මිනිස්සු හදපු පණ තියෙන පාලමක් කිව්වොත් හරි..:D

    children-going-to-school-around-the-world-61.jpg



    patta mcn TFS

    ela. Rep+

    dan galu kotuweeth padinchi welada ban ahe idan sch yanne:baffled::rofl:



    кσяη ησρє;17087473 said:
    thanx hamooooootamaaaaaaa :cool::cool::cool:
     
  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    අඩෝ මේක දැකලා මං පනිනවා මුහුදට:rofl::P:rofl::P හැබැයි මේකෙත් පොඩි ලොල් එකක් තියේ ඉස්කෝලෙ එනකොට ත්‍රාසජනක වැඩ කරලා එන එක