ඉගෙන ගන්න අයට .....

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹලට research වලට එහෙම ඕන journals හොයා ගන්න ඕනෙද? දවස් දෙක තුනක නිවාඩුවක් තියනවා. University library membership එකකුත් තියෙනවා. පුළුවන් විදිහට හොයල දෙන්න උත්සහ කරන්නන්.
    Cambridge core
    oxford journals සහ තව කීපයක්.

    (එහෙම ඕන නම් search කරන්න ඕන key words සහ විස්තරේ pm කරන්න)


    දවසක් ත්‍රෙඩ් එකක් දැක්කා මේකේ කීප දෙනෙකුගේම මවුපියන්ගෙන් කවුරුහරි නැති වෙලා. මචං උඹලගේ මිය ගිය ඒ සියලු දෙනාට පින් සිදු වේවා!!! යහපත් භවයක ඉපදී නිවන් අවබෝධ වේවා!
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉගෙන ගන්න. උගතමනා ශිල්පය මයි මතු රැකෙනා.ඉගෙනීම කටු අත්තකි, ප්‍රතිපලය මල් ඉත්තකි. උගතා නිහතමානියි. ඔය පොත් මේකේ අය ලබා ඔයාට දෙයි. දෙමාපියන් නැතිව ඉගෙනීම දුෂ්කර වෙයි. මුහුණ දෙන්න ජිවිතයට මිතුර.


    පින් සිදු වේවා!
     

    Similar threads