උඹලට research වලට එහෙම ඕන journals හොයා ගන්න ඕනෙද? දවස් දෙක තුනක නිවාඩුවක් තියනවා. University library membership එකකුත් තියෙනවා. පුළුවන් විදිහට හොයල දෙන්න උත්සහ කරන්නන්.
Cambridge core
oxford journals සහ තව කීපයක්.
(එහෙම ඕන නම් search කරන්න ඕන key words සහ විස්තරේ pm කරන්න)
දවසක් ත්රෙඩ් එකක් දැක්කා මේකේ කීප දෙනෙකුගේම මවුපියන්ගෙන් කවුරුහරි නැති වෙලා. මචං උඹලගේ මිය ගිය ඒ සියලු දෙනාට පින් සිදු වේවා!!! යහපත් භවයක ඉපදී නිවන් අවබෝධ වේවා!