ඉගෙන ගන්න රට යන්න කියලා බැලුවේ..

Floratissues

Active member
  • Aug 24, 2021
    110
    94
    28
    කට්ටිය දන්නවනේ දැන් ලංකාවේ ටිකක් ඉන්න අමාරුයි කියලා. ඒක නිසා පොඩ්ඩක් ඉගෙන ගන්න හරි වෙන රටකට යන්න කියලා බැලුවේ.
    මගේ වයස 31 වෙනවා.කසාද බැදලා ඉන්නේ. ලමයි නෑ තාම. මට Bsc එකකුයි Msc එකකුයි තියනවා..Msc එක තියෙන්නෙ බිස්නස් ඇන්ඩ් එකොනොමික්ස් one year. Colombo uni. Bsc නම් ජ්පුරේ.
    මම PHD එකකට දැම්මොත් ලේසියෙන් යන්න පුලුවන් වෙයිද? මගේ ප්‍රොපොසල් එක ගැන මම තාම හිතුවේ නෑ අනික මගේ සබ්ජට් එක ටිකක් කොම්පෙටිටිව් PHD රිසර්ච් එකක් හොයාගන්න..
    නැත්තම් මම තව Msc එකකට ඇප්ලයි කරලා යන්නද මචන්?
    මට හිතා ගන්න බැරුව ඉන්නේ. 😳😳😳 වයසත් යනවා කොවිඩ් නිසා ලංකාවේ ඉදලා ගොඩයන්නත් බෑ. යාලුවොත් එකා දෙන්නා දැන් පනිනවා ලංකාවෙන්. මට උපරිම වියදම් කරන්න හරි පෙන්නන්න හරි පුලුවන් 4.5 මිලියන වගේ ගානක් ඒකත් ප්‍රශ්නයක් මට ලොකු සල්ලියක් නෑ එකතු කරපු. සල්ලී පෙන්නන අයනම් ඉන්නවා හැබැයි එහෙම ගන්න එකේ රිස්ක් එකක් තියනවා නේද? මම දන්නේ නෑ ඒගැනනම් ලොකුවට. මට ඒගැනත් කියන්න දන්න කෙනෙක්. සල්ලි පෙන්නන විදිය් වෙන කෙනෙක්ගේ ඒවා අපේ නමට.
    PHD එකකටනම් ලොකුවට සල්ලී ඕන නෑ. ආයිත් Msc එකකට යනවනම් ඕන සල්ලී ඕන පලවෙනි අවුරුද්දේ ටියුශන් ෆී එක.
    අනිත් එක IELTS වල ගාන කියක් වගේද දැන්. ? GMAT එක ලංකාවෙදි කරන්න ඕනද? pHd එකකටනම් අනිවා ඉල්ලනවා gmat එක 🙂🙂
    මම වයිෆ්වත් එක්කන් යනවා. එයාට spouse visa එකක් දාගන්න පුලුවන් රටක් වෙන්න ඕන. එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න අවුලක් නෑ.
    දන්න ඒජන්ට් කෙනෙක් නැද්ද විශ්වාසවන්ත? එෆ්බී එකේනම් හෙනට ඉන්නවා. ඒත් ශුවර් නෑ උන්වනම්. අපෙන් සල්ලී අරන් අතාරී කියලා හිතෙන්නෙ..
    UK, Canada, USA NZ වගේ රටවල් වලට තමා අපි බලන්නේ.මේකේ ඇතිනේ පිටරට ඉන්න අය දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න.
    දැන් කාලේ ඉගෙන ගන්නවා වගේම අතේ සල්ලිත් තියෙන්න ඕන නැත්තම් වැඩක් නෑ. 😳😳😳 මන් 26 වගේ වෙනකන් ඉගෙන ගත්තා විතරයි. සල්ලි එකතු කලේ නෑ දැන් තමා තේරෙන්නේ සල්ලිත් ඕන කියලා මට මිලියන 7,8ක්
    වගේ තිබ්බනම් නිකම්ම මේ වෙලාවේ වෙන රටකට student දාලා යන්න පුලුවන්. 🥺🥺🥺
    මට සල්ලී ප්‍රශ්නෙකුත් තියන නිසා Phd එකකට වගේ ට්‍රයි කරන්නේ. ඒක බැරිවුනොත් Msc එකක් තමා ඒකට සල්ලී ඕන. සල්ලී ඉතින් වෙන කෙනෙක්ගේ තමා පෙන්නන්න වෙන්නේ..මම මීට කලින් වෙන රටකට ගිහිල්ලත් නෑ. ඒකත් බලපානවද වීසා වලට එහෙම?

    මේවගේ ප්‍රශ්න තියන අය මේකේත් ඇතිනේ. ඒගොල්ලන්ටත් උදව්වක් වෙයි මේ Thread එක.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ගිහිං ඉඳපන්
    මේ මඩ ගොහොරුවේ ඉඳල වැඩක් නෑ
    තව අවුරුදු 20 කට පස්සේ මෙහෙ මොනවා වෙලා තියේද දන්නේ නෑ
    ඒ කාලෙටවත් ජීවිතේ විදින්න පුළුවන් තැනක ඉන්න plan කරගනිං
     

    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    යකඩෝ මෙච්චර ඉගෙනගෙන රට යන්නෑ කියන්නේ අපරාධයක් 😁 china,russia වගේ scholarship එකකට try කරේ නැද්ද 🤔
    නැ බැලුවේ නෑ English native රටකට යන්න බැලුවේ බන්.. ඒකයි Europe රටවල් නම් තියනවා. ඒවට යන්න ඕන තනියම මට වයිෆ් වත් අරන් යන්න පුලුවන් රටක් වෙන්නත් ඕන.
    SL to Canada kiyala group ekak tiyenawa facebook eke. Eken poddak ahala balanna
    උන් කියන්නේ නෑ බන් හරියා මන් ටිකක් හොයලා බැලුවා ඒකෙත්. අන්තිමට තමා එලකිරි දැම්මේ සීන් එක කියලා.
     

    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    ගිහිං ඉඳපන්
    මේ මඩ ගොහොරුවේ ඉඳල වැඩක් නෑ
    තව අවුරුදු 20 කට පස්සේ මෙහෙ මොනවා වෙලා තියේද දන්නේ නෑ
    ඒ කාලෙටවත් ජීවිතේ විදින්න පුළුවන් තැනක ඉන්න plan කරගනිං
    ඔව් මන් එහෙම තමා බලන්නේ
    Bsc class eka mokadda?
    2nd class upper GPA 3.0

    Work experience nadda 3,4 years? canada migration danna?
    thiyanawa eeka aul machan man ekath baluwa
    1st degree GPA and 4 years nam lasi

    uba M.sc eka nam gatauwak thiyanwa
    ow 1 st eka GPA 3
    4 years USJ uni
    Msc aula mokakda?
    ------ Post added on Aug 24, 2021 at 12:25 PM
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔව් මන් එහෙම තමා බලන්නේ

    2nd class upper GPA 3.0


    thiyanawa eeka aul machan man ekath baluwa

    ow 1 st eka GPA 3
    4 years USJ uni
    Msc aula mokakda?
    ------ Post added on Aug 24, 2021 at 12:25 PM
    st degree ekan thama try karapan....moakada field eka...
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    IELTS walata 25k gya awrudu 2kt klin dn 30k wtr athi, MSc yana hinda 6.5 wtr one athi dn na hriyt BSc nn 6i. PTE kyl tynw ekth blnna. awuruddaka course fee eka penna one mt mthk wdht. mn nn kynne agentlata wiyadam krnna epa anthimt ube account eken salli nti wela yana eka wenne kyk hri, kelinm apply krhn. prashnayak awoth uni ekt mail dhn un reply krnw aniwa. UK, Canada lesi me dwswl. UK nn awlk na after study 2 year post visa hmbenwa. mtth dn mthk na hriyt. gd luck.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,414
    67,752
    113
    Canada giya ekek gen ahapan bn.lankawe inna ungen ahanna epa danne nane.mehe idan surangana katha kivvata inna ekek tama atta situation eka danne
     
    • Like
    Reactions: KandyMalli

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නැ බැලුවේ නෑ English native රටකට යන්න බැලුවේ බන්.. ඒකයි Europe රටවල් නම් තියනවා. ඒවට යන්න ඕන තනියම මට වයිෆ් වත් අරන් යන්න පුලුවන් රටක් වෙන්නත් ඕන.
    europe නං ලැට්වියා,ලිතුවේනියා අඩු මුදලට ඇප්ලයි කරන්න පුළුවන් නැත්තං tutiin fees වෙනවා බර ගනං
    (fb group වලින් නං ඇහුවොත් බැහ් ගාන්ඩ සැදී පැහැදිලා ඉන්නෙ උං😁)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    නැ බැලුවේ නෑ English native රටකට යන්න බැලුවේ බන්.. ඒකයි Europe රටවල් නම් තියනවා. ඒවට යන්න ඕන තනියම මට වයිෆ් වත් අරන් යන්න පුලුවන් රටක් වෙන්නත් ඕන.

    උන් කියන්නේ නෑ බන් හරියා මන් ටිකක් හොයලා බැලුවා ඒකෙත්. අන්තිමට තමා එලකිරි දැම්මේ සීන් එක කියලා.

    උන් කියන්නෙ නෑ දැනටම අහල තියෙන ප්‍රශ්න වලට උත්තර. මට නං පේන විදියට උබට Canada යන්න ලේසියි. ඒ group එකට ගිහින් units කියවන්න පිළිවෙලට.