ඉගෙන ගන්න රට යන්න කියලා බැලුවේ..

gcloud

Well-known member
  • Mar 29, 2018
    770
    299
    63
    කට්ටිය දන්නවනේ දැන් ලංකාවේ ටිකක් ඉන්න අමාරුයි කියලා. ඒක නිසා පොඩ්ඩක් ඉගෙන ගන්න හරි වෙන රටකට යන්න කියලා බැලුවේ.
    මගේ වයස 31 වෙනවා.කසාද බැදලා ඉන්නේ. ලමයි නෑ තාම. මට Bsc එකකුයි Msc එකකුයි තියනවා..Msc එක තියෙන්නෙ බිස්නස් ඇන්ඩ් එකොනොමික්ස් one year. Colombo uni. Bsc නම් ජ්පුරේ.
    මම PHD එකකට දැම්මොත් ලේසියෙන් යන්න පුලුවන් වෙයිද? මගේ ප්‍රොපොසල් එක ගැන මම තාම හිතුවේ නෑ අනික මගේ සබ්ජට් එක ටිකක් කොම්පෙටිටිව් PHD රිසර්ච් එකක් හොයාගන්න..
    German wala tution fee eka free. But 6 months living cost eka pennanna oni. MSc iwara unama working visa denawa.
     
    • Like
    Reactions: Floratissues

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,545
    5,661
    113
    ★Cutting Edge★
    දැන් uni fees ගෙවන්න විදියක් නෑ කියල කට්ටිය කියනවා දැක්කා
    banks වලින් බෑ කියනවලු :dull:
     
    • Like
    Reactions: Floratissues

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,254
    1,174
    113
    🌍
    කට්ටිය දන්නවනේ දැන් ලංකාවේ ටිකක් ඉන්න අමාරුයි කියලා. ඒක නිසා පොඩ්ඩක් ඉගෙන ගන්න හරි වෙන රටකට යන්න කියලා බැලුවේ.
    මගේ වයස 31 වෙනවා.කසාද බැදලා ඉන්නේ. ලමයි නෑ තාම. මට Bsc එකකුයි Msc එකකුයි තියනවා..Msc එක තියෙන්නෙ බිස්නස් ඇන්ඩ් එකොනොමික්ස් one year. Colombo uni. Bsc නම් ජ්පුරේ.
    මම PHD එකකට දැම්මොත් ලේසියෙන් යන්න පුලුවන් වෙයිද? මගේ ප්‍රොපොසල් එක ගැන මම තාම හිතුවේ නෑ අනික මගේ සබ්ජට් එක ටිකක් කොම්පෙටිටිව් PHD රිසර්ච් එකක් හොයාගන්න..
    නැත්තම් මම තව Msc එකකට ඇප්ලයි කරලා යන්නද මචන්?
    මට හිතා ගන්න බැරුව ඉන්නේ.
    😳
    😳
    😳
    වයසත් යනවා කොවිඩ් නිසා ලංකාවේ ඉදලා ගොඩයන්නත් බෑ. යාලුවොත් එකා දෙන්නා දැන් පනිනවා ලංකාවෙන්. මට උපරිම වියදම් කරන්න හරි පෙන්නන්න හරි පුලුවන් 4.5 මිලියන වගේ ගානක් ඒකත් ප්‍රශ්නයක් මට ලොකු සල්ලියක් නෑ එකතු කරපු. සල්ලී පෙන්නන අයනම් ඉන්නවා හැබැයි එහෙම ගන්න එකේ රිස්ක් එකක් තියනවා නේද? මම දන්නේ නෑ ඒගැනනම් ලොකුවට. මට ඒගැනත් කියන්න දන්න කෙනෙක්. සල්ලි පෙන්නන විදිය් වෙන කෙනෙක්ගේ ඒවා අපේ නමට.
    PHD එකකටනම් ලොකුවට සල්ලී ඕන නෑ. ආයිත් Msc එකකට යනවනම් ඕන සල්ලී ඕන පලවෙනි අවුරුද්දේ ටියුශන් ෆී එක.
    අනිත් එක IELTS වල ගාන කියක් වගේද දැන්. ? GMAT එක ලංකාවෙදි කරන්න ඕනද? pHd එකකටනම් අනිවා ඉල්ලනවා gmat එක
    🙂
    🙂

    මම වයිෆ්වත් එක්කන් යනවා. එයාට spouse visa එකක් දාගන්න පුලුවන් රටක් වෙන්න ඕන. එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න අවුලක් නෑ.
    දන්න ඒජන්ට් කෙනෙක් නැද්ද විශ්වාසවන්ත? එෆ්බී එකේනම් හෙනට ඉන්නවා. ඒත් ශුවර් නෑ උන්වනම්. අපෙන් සල්ලී අරන් අතාරී කියලා හිතෙන්නෙ..
    UK, Canada, USA NZ වගේ රටවල් වලට තමා අපි බලන්නේ.මේකේ ඇතිනේ පිටරට ඉන්න අය දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න.
    දැන් කාලේ ඉගෙන ගන්නවා වගේම අතේ සල්ලිත් තියෙන්න ඕන නැත්තම් වැඩක් නෑ.
    😳
    😳
    😳
    මන් 26 වගේ වෙනකන් ඉගෙන ගත්තා විතරයි. සල්ලි එකතු කලේ නෑ දැන් තමා තේරෙන්නේ සල්ලිත් ඕන කියලා මට මිලියන 7,8ක්
    වගේ තිබ්බනම් නිකම්ම මේ වෙලාවේ වෙන රටකට student දාලා යන්න පුලුවන්.
    🥺
    🥺
    🥺

    මට සල්ලී ප්‍රශ්නෙකුත් තියන නිසා Phd එකකට වගේ ට්‍රයි කරන්නේ. ඒක බැරිවුනොත් Msc එකක් තමා ඒකට සල්ලී ඕන. සල්ලී ඉතින් වෙන කෙනෙක්ගේ තමා පෙන්නන්න වෙන්නේ..මම මීට කලින් වෙන රටකට ගිහිල්ලත් නෑ. ඒකත් බලපානවද වීසා වලට එහෙම?

    මේවගේ ප්‍රශ්න තියන අය මේකේත් ඇතිනේ. ඒගොල්ලන්ටත් උදව්වක් වෙයි මේ Thread එක.


    ගොඩක් දුරට ඔයාට Canada කෙලින්ම PR යන්න පුළුවන් වෙයි ට්‍රයි කලොත් ඔයාගේ තියන සුදුසුකම් එක්ක.

    UK වල නම් මේ සයිට් එකෙන් ගිහින් බලන්න www.ucas.com ඊට පස්සේ ඒ ඒ යුනි වලට ගිහින් බලන්න එක එක scholarship තියනවා ෆුල් ස්කොල් එකක් නම් අමාරු වෙයි යම් ගානක් ගන්න පුළුවන් ගොඩක් ඒවගේ. ලන්ඩන් වලින් එළියේ නම් වැඩ ටික කරගන්න ටිකක් ලේසි සහ වියදම අඩුයි. ඩිග්රි එක කම්ප්ලීට් උනාම අවුරුදු 2ක වර්ක් වීසා එකක් හම්බවෙනවා ඒ අතර තුර හෝ ඊට කලින් වර්ක් පර්මිට් එකක් හොයාගන්න ඕනේ. වර්ක් පර්මිට් එකේ අවුරුදු 5 හිටියම PR. පාර්ට්නර් එක්ක ඇවිත් එයා වර්ක් කරනවා නම් ගේමක් ගහගන්න බැරි වෙන එකක් නෑ. සල්ලි පෙන්නන ඒවා නම් ලංකාවේ කට්ටිය කරනවා පොඩි ගානක් අරගෙන.

    ළමයිත් තාම නැති එකේ ireland මොකෝ.
    "Entitled to Irish citizenship by birth if one or both of your parents:
    Is a foreign national legally resident in the island of Ireland for 3 out of 4
    years immediately prior to your birth"

    USA නම් ලංකාවේ යුනි වල අය යනවා ෆුල් ස්කොල් වලට.
     
    Last edited:

    Floratissues

    Junior member
  • Aug 24, 2021
    85
    65
    18
    German wala tution fee eka free. But 6 months living cost eka pennanna oni. MSc iwara unama working visa denawa.
    german welata dennatama eka para yanna ba macho ekai case eka
    දැන් uni fees ගෙවන්න විදියක් නෑ කියල කට්ටිය කියනවා දැක්කා
    banks වලින් බෑ කියනවලු :dull:
    adee ehemada? kohomada advance ekakwath gewanne?
    Bump..academic nathuwa kelinma job ekta ynna blpn..aduma gane singa hari
    jobs tiyana site monada ban dubai singa maleysia unath aulak na mata eth ehe inna denne na neda ara ratawal wela wage
    ගොඩක් දුරට ඔයාට Canada කෙලින්ම PR යන්න පුළුවන් වෙයි ට්‍රයි කලොත් ඔයාගේ තියන සුදුසුකම් එක්ක.

    UK වල නම් මේ සයිට් එකෙන් ගිහින් බලන්න www.ucas.com ඊට පස්සේ ඒ ඒ යුනි වලට ගිහින් බලන්න එක එක scholarship තියනවා ෆුල් ස්කොල් එකක් නම් අමාරු වෙයි යම් ගානක් ගන්න පුළුවන් ගොඩක් ඒවගේ. ලන්ඩන් වලින් එළියේ නම් වැඩ ටික කරගන්න ටිකක් ලේසි සහ වියදම අඩුයි. ඩිග්රි එක කම්ප්ලීට් උනාම අවුරුදු 2ක වර්ක් වීසා එකක් හම්බවෙනවා ඒ අතර තුර හෝ ඊට කලින් වර්ක් පර්මිට් එකක් හොයාගන්න ඕනේ. වර්ක් පර්මිට් එකේ අවුරුදු 5 හිටියම PR. පාර්ට්නර් එක්ක ඇවිත් එයා වර්ක් කරනවා නම් ගේමක් ගහගන්න බැරි වෙන එකක් නෑ. සල්ලි පෙන්නන ඒවා නම් ලංකාවේ කට්ටිය කරනවා පොඩි ගානක් අරගෙන.

    ළමයිත් තාම නැති එකේ ireland මොකෝ.


    USA නම් ලංකාවේ යුනි වල අය යනවා ෆුල් ස්කොල් වලට.
    thanks machan irelans unath aualkna man ara site eken balannam thanks UK balannath ona. USA patta ganan fees man ahuwa uni ekakinma.
    This.
    Black market eken thama me para semester ekata genna gaththe
    hmmm
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    303
    455
    63
    Sri Lanka
    PHD එකකටනම් ලොකුවට සල්ලී ඕන නෑ. ආයිත් Msc එකකට යනවනම් ඕන සල්ලී ඕන පලවෙනි අවුරුද්දේ ටියුශන් ෆී එක.
    අනිත් එක IELTS වල ගාන කියක් වගේද දැන්. ? GMAT එක ලංකාවෙදි කරන්න ඕනද? pHd එකකටනම් අනිවා ඉල්ලනවා gmat එක 🙂🙂
    මම වයිෆ්වත් එක්කන් යනවා. එයාට spouse visa එකක් දාගන්න පුලුවන් රටක් වෙන්න ඕන. එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න අවුලක් නෑ.
    දන්න ඒජන්ට් කෙනෙක් නැද්ද විශ්වාසවන්ත? එෆ්බී එකේනම් හෙනට ඉන්නවා. ඒත් ශුවර් නෑ උන්වනම්. අපෙන් සල්ලී අරන් අතාරී කියලා හිතෙන්නෙ..
    Sweden වගේ යන්න බැලුවෙ නැද්ද? MSc එකකට ගියොත් scholarship එකක් ගන්නත් chance එකක් තියෙනව. Degree එක කලේ English medium නම් IELTS ඕනෙත් නෑ. Family එකටම යන්නත් පුළුවන්
     
    • Like
    • Wow
    Reactions: tha123 and Erzo

    Floratissues

    Junior member
  • Aug 24, 2021
    85
    65
    18
    Sweden වගේ යන්න බැලුවෙ නැද්ද? MSc එකකට ගියොත් scholarship එකක් ගන්නත් chance එකක් තියෙනව. Degree එක කලේ English medium නම් IELTS ඕනෙත් නෑ. Family එකටම යන්නත් පුළුවන්
    sweden set wenne na machan jobs hoyanna amarui swedish nathuwa. giyapu ekek kiwwa uu france awalu job ekak hoyan inna baruwa.
     
    • Like
    Reactions: sami_boy

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    2,455
    5,410
    113
    Kaer Morhen
    thewitcher.com
    ehenam man wena subject ekakata msc ekak try ekek denawa phd ekata amaru unoth. SOP eke liyanna ona hodata e kiyanne.

    salli tama ban anik case eka. mage athe tiyenne fix deposite savings okkoma ekathuwa 4.5 mil wage. ethana tama aulakata hitinne anith okkoma goda dagattath. 😌😌😌
    salli pennana aya innwa normally oya 5Mn wge gattoth 90~100K wage porata masayak gane dend one tyn inna kale anuwa
     
    • Like
    Reactions: Floratissues

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    7,807
    7,190
    113
    සේදවත්ත
    මචන් කැනඩා නිව්සිලන්ඩ් බලන්න ආයේ යුරෝප් වල අයලන්ඩ් ස්වීඩන්, ෆින්ලන්ඩ් බලන්න . යන්නම ඕනේ නම් එස්තොනියාව, ලැට්වියා වගේ බෝල්ටික් රටවල් වල බලන්න
     
    • Like
    Reactions: Floratissues

    Floratissues

    Junior member
  • Aug 24, 2021
    85
    65
    18
    bump

    @Floratissues machan rs 7M, 8M tibbath oya full gananma yanw neh msc ekakata

    ausi wage 🤔
    ------ Post added on Aug 24, 2021 at 4:41 PM
    ow ban itin monawa kerannada? salli nathi ekane aula apita
    salli pennana aya innwa normally oya 5Mn wge gattoth 90~100K wage porata masayak gane dend one tyn inna kale anuwa
    machan anunge account ekaka tiyana salli ape namata harawanna puluwanda ehema? kalayak tiyan inna ona neda ekata?
    මචන් කැනඩා නිව්සිලන්ඩ් බලන්න ආයේ යුරෝප් වල අයලන්ඩ් ස්වීඩන්, ෆින්ලන්ඩ් බලන්න . යන්නම ඕනේ නම් එස්තොනියාව, ලැට්වියා වගේ බෝල්ටික් රටවල් වල බලන්න
    ow machan ikmanata ekak balala yanawa
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    303
    455
    63
    Sri Lanka
    sweden set wenne na machan jobs hoyanna amarui swedish nathuwa. giyapu ekek kiwwa uu france awalu job ekak hoyan inna baruwa.
    Habai government 1nma free classes thiyenawa kiwwa Swidish igena ganna. IT wage subject 1nam jobs walata loku aulak nalu. Mageth yaluwek innawa ahe. U nam karagena yanawa aulak nathuwa