ඉගෙන ගන්න රට යන්න කියලා බැලුවේ..

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    PhD එකකට try කරනවනම් මචං ඇත්තටම කරන්න බලාගෙන try කරන්න. මොකෝ ඒ සීන් එක masters වගේ නෙවෙයි. ටිකක් ලොකු commitment එකක්.

    එහෙම try කරනවානම් scholarship එකක් සෙට් උනොත් සල්ලි නම් ලොකු ගානක් ඕනෙ වෙන්නෙම නෑ. (මම PhD එකට එද්දී මට වියදම් කරන්න උනේ insuarance එකට ගිය 3000$ විතරයි. අනිත් ඔක්කොම scholarship එකෙන් cover උනා.)

    GMAT නෙවෙයි මචං GRE ඕනේ වෙන්නේ. ඒත් USA වලට විතරයි.

    PhD apply කරනවානම් මෙන්න මේ ටික නම් අනිවා ඕනෙ වෙනවා.
    - Thesis component එකක් තියෙන bachelors එකක් තිබීම ( 4 year එකක්) - එහෙම නැත්නම් masters එකක් හරි M.Phil එකක් හරි ඕනි.
    - Bachelors degree එකේ හොඳ class එකක්.
    - Research publications කරලා තිබීම
    - ඇත්තටම research එකක් කිරීමේ උණ සහ උනන්දුව

    වෙන රටක masters ගෙවලා කරන්නනම් ඔය මොකුත්ම ඕනේ වෙන්නේ නෑ. හැබැයි හොඳට හොයලා බලන්න masters එකෙන් පස්සේ මොකෝ වෙන්නේ කියලා (PR දාන්න පුළුවන් ද වගේ එව්වා)
    2nd upper ekak tiyagena, Masters schol ekak hoya ganna puluwn weida? Europe/Canada
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,077
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාට කියලද මචන් උබේ ඔය ලොගෝ එක ඩිසයින් කරගත්තෙ? :rolleyes:
    ටෙලිග්‍රෑම් ගෲප් එකේ මිට්ටෙක් කරේ.
    හම්බෙලා නං නෑ. පොරටම හිතිල ස්ටිකර් වගයක් හදල එව්වා. ටෙලිග්‍රෑම් අයිඩී එක විතරයි තියෙන්නේ. 😊
    @genius_Einstein
     
    • Love
    Reactions: Kolama