කට්ටිය දන්නවනේ දැන් ලංකාවේ ටිකක් ඉන්න අමාරුයි කියලා. ඒක නිසා පොඩ්ඩක් ඉගෙන ගන්න හරි වෙන රටකට යන්න කියලා බැලුවේ.
මගේ වයස 31 වෙනවා.කසාද බැදලා ඉන්නේ. ලමයි නෑ තාම. මට Bsc එකකුයි Msc එකකුයි තියනවා..Msc එක තියෙන්නෙ බිස්නස් ඇන්ඩ් එකොනොමික්ස් one year. Colombo uni. Bsc නම් ජ්පුරේ.
මම PHD එකකට දැම්මොත් ලේසියෙන් යන්න පුලුවන් වෙයිද? මගේ ප්‍රොපොසල් එක ගැන මම තාම හිතුවේ නෑ අනික මගේ සබ්ජට් එක ටිකක් කොම්පෙටිටිව් PHD රිසර්ච් එකක් හොයාගන්න..
නැත්තම් මම තව Msc එකකට ඇප්ලයි කරලා යන්නද මචන්?
මට හිතා ගන්න බැරුව ඉන්නේ.වයසත් යනවා කොවිඩ් නිසා ලංකාවේ ඉදලා ගොඩයන්නත් බෑ. යාලුවොත් එකා දෙන්නා දැන් පනිනවා ලංකාවෙන්. මට උපරිම වියදම් කරන්න හරි පෙන්නන්න හරි පුලුවන් 4.5 මිලියන වගේ ගානක් ඒකත් ප්‍රශ්නයක් මට ලොකු සල්ලියක් නෑ එකතු කරපු. සල්ලී පෙන්නන අයනම් ඉන්නවා හැබැයි එහෙම ගන්න එකේ රිස්ක් එකක් තියනවා නේද? මම දන්නේ නෑ ඒගැනනම් ලොකුවට. මට ඒගැනත් කියන්න දන්න කෙනෙක්. සල්ලි පෙන්නන විදිය් වෙන කෙනෙක්ගේ ඒවා අපේ නමට.
PHD එකකටනම් ලොකුවට සල්ලී ඕන නෑ. ආයිත් Msc එකකට යනවනම් ඕන සල්ලී ඕන පලවෙනි අවුරුද්දේ ටියුශන් ෆී එක.
අනිත් එක IELTS වල ගාන කියක් වගේද දැන්. ? GMAT එක ලංකාවෙදි කරන්න ඕනද? pHd එකකටනම් අනිවා ඉල්ලනවා gmat එක
මම වයිෆ්වත් එක්කන් යනවා. එයාට spouse visa එකක් දාගන්න පුලුවන් රටක් වෙන්න ඕන. එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න අවුලක් නෑ.
දන්න ඒජන්ට් කෙනෙක් නැද්ද විශ්වාසවන්ත? එෆ්බී එකේනම් හෙනට ඉන්නවා. ඒත් ශුවර් නෑ උන්වනම්. අපෙන් සල්ලී අරන් අතාරී කියලා හිතෙන්නෙ..
UK, Canada, USA NZ වගේ රටවල් වලට තමා අපි බලන්නේ.මේකේ ඇතිනේ පිටරට ඉන්න අය දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න.
දැන් කාලේ ඉගෙන ගන්නවා වගේම අතේ සල්ලිත් තියෙන්න ඕන නැත්තම් වැඩක් නෑ.මන් 26 වගේ වෙනකන් ඉගෙන ගත්තා විතරයි. සල්ලි එකතු කලේ නෑ දැන් තමා තේරෙන්නේ සල්ලිත් ඕන කියලා මට මිලියන 7,8ක්
වගේ තිබ්බනම් නිකම්ම මේ වෙලාවේ වෙන රටකට student දාලා යන්න පුලුවන්.
මට සල්ලී ප්‍රශ්නෙකුත් තියන නිසා Phd එකකට වගේ ට්‍රයි කරන්නේ. ඒක බැරිවුනොත් Msc එකක් තමා ඒකට සල්ලී ඕන. සල්ලී ඉතින් වෙන කෙනෙක්ගේ තමා පෙන්නන්න වෙන්නේ..මම මීට කලින් වෙන රටකට ගිහිල්ලත් නෑ. ඒකත් බලපානවද වීසා වලට එහෙම?
මේවගේ ප්‍රශ්න තියන අය මේකේත් ඇතිනේ. ඒගොල්ලන්ටත් උදව්වක් වෙයි මේ Thread එක.
ai ban
ow management machanst degree ekan thama try karapan....moakada field eka...
ow ielts nam aulak na 6.5 ganna eka.IELTS walata 25k gya awrudu 2kt klin dn 30k wtr athi, MSc yana hinda 6.5 wtr one athi dn na hriyt BSc nn 6i. PTE kyl tynw ekth blnna. awuruddaka course fee eka penna one mt mthk wdht. mn nn kynne agentlata wiyadam krnna epa anthimt ube account eken salli nti wela yana eka wenne kyk hri, kelinm apply krhn. prashnayak awoth uni ekt mail dhn un reply krnw aniwa. UK, Canada lesi me dwswl. UK nn awlk na after study 2 year post visa hmbenwa. mtth dn mthk na hriyt. gd luck.
un kiyanne naban hariyataCanada giya ekek gen ahapan bn.lankawe inna ungen ahanna epa danne nane.mehe idan surangana katha kivvata inna ekek tama atta situation eka danne
apoo unnameurope නං ලැට්වියා,ලිතුවේනියා අඩු මුදලට ඇප්ලයි කරන්න පුළුවන් නැත්තං tutiin fees වෙනවා බර ගනං
(fb group වලින් නං ඇහුවොත් බැහ් ගාන්ඩ සැදී පැහැදිලා ඉන්නෙ උං)
ow ban welawakata covid iwara unoth aith ok wei kiyalath hitanawaපින් බිම දාල යන්න එපා. කොහොම හරි ගොඩගමු අපි .
hari man balannam amchooඋන් කියන්නෙ නෑ දැනටම අහල තියෙන ප්‍රශ්න වලට උත්තර. මට නං පේන විදියට උබට Canada යන්න ලේසියි. ඒ group එකට ගිහින් units කියවන්න පිළිවෙලට.
machan msc ekak udin thawa wena subject ekakata msc ekak keranna yana eka aulak na neda? visa welata case weida? aith msc ekakata yanne ai kiyala?mget owama tama qualifications tibbe mn MSC AUS giya.. complete kala.. uni ekenma Schols denawa. direct PhD ekatama amarui yanna fee eka sahenna wadi
GMAT SL karanna puluwani PhD ynawanm samahara Uni vtrai GMAT illanne Europe wala uni GMAT Bachelors GPA wage balanne apply kraddi proposal ekat submit kranna one..
nah ehema aulk nah SOP eka strong lianna oni echcharai..ai ban
ow management machan
ow ielts nam aulak na 6.5 ganna eka.
man usa ekakata msge kela un ekka zoom ekak tibba. unge hena ganan ban cost eka uni eke. canada balannna ona umba danna hoda uni monawada? podi podi ewanam tiyanawa ewaye msc na ekka diploma natinam bsc ewa.
un kiyanne naban hariyata
apoo unnam
kiyanne na malata. europe asa na ban uk nam ok.
ow ban welawakata covid iwara unoth aith ok wei kiyalath hitanawa
hari man balannam amchoo
salli tama anith case eka.
machan msc ekak udin thawa wena subject ekakata msc ekak keranna yana eka aulak na neda? visa welata case weida? aith msc ekakata yanne ai kiyala?
ow machan phd samahara ewa uni eken sponsor kerenawa ewatanam hena amaru wei yannne. msc ekak tama ehema unoth
canada dn na mcn, mn uk tma gdk bluwe, london hoda uni tikk tynw cost eka nn foreign studentlt ekama gaana sem ekkt 12K euro, MSc nn 15K wtr gani. aye Wales and Scotland wala hoda uni tikak tynw, ewth blnna. South wales uni eka ehm hdiow ielts nam aulak na 6.5 ganna eka.
man usa ekakata msge kela un ekka zoom ekak tibba. unge hena ganan ban cost eka uni eke. canada balannna ona umba danna hoda uni monawada? podi podi ewanam tiyanawa ewaye msc na ekka diploma natinam bsc ewa.
ehenam man wena subject ekakata msc ekak try ekek denawa phd ekata amaru unoth. SOP eke liyanna ona hodata e kiyanne.nah ehema aulk nah SOP eka strong lianna oni echcharai..
salli tama ban anik case eka. mage athe tiyenne fix deposite savings okkoma ekathuwa 4.5 mil wage. ethana tama aulakata hitinne anith okkoma goda dagattath.canada dn na mcn, mn uk tma gdk bluwe, london hoda uni tikk tynw cost eka nn foreign studentlt ekama gaana sem ekkt 12K euro, MSc nn 15K wtr gani. aye Wales and Scotland wala hoda uni tikak tynw, ewth blnna. South wales uni eka ehm hdi
German wala tution fee eka free. But 6 months living cost eka pennanna oni. MSc iwara unama working visa denawa.කට්ටිය දන්නවනේ දැන් ලංකාවේ ටිකක් ඉන්න අමාරුයි කියලා. ඒක නිසා පොඩ්ඩක් ඉගෙන ගන්න හරි වෙන රටකට යන්න කියලා බැලුවේ.
මගේ වයස 31 වෙනවා.කසාද බැදලා ඉන්නේ. ලමයි නෑ තාම. මට Bsc එකකුයි Msc එකකුයි තියනවා..Msc එක තියෙන්නෙ බිස්නස් ඇන්ඩ් එකොනොමික්ස් one year. Colombo uni. Bsc නම් ජ්පුරේ.
මම PHD එකකට දැම්මොත් ලේසියෙන් යන්න පුලුවන් වෙයිද? මගේ ප්‍රොපොසල් එක ගැන මම තාම හිතුවේ නෑ අනික මගේ සබ්ජට් එක ටිකක් කොම්පෙටිටිව් PHD රිසර්ච් එකක් හොයාගන්න..

කට්ටිය දන්නවනේ දැන් ලංකාවේ ටිකක් ඉන්න අමාරුයි කියලා. ඒක නිසා පොඩ්ඩක් ඉගෙන ගන්න හරි වෙන රටකට යන්න කියලා බැලුවේ.
මගේ වයස 31 වෙනවා.කසාද බැදලා ඉන්නේ. ලමයි නෑ තාම. මට Bsc එකකුයි Msc එකකුයි තියනවා..Msc එක තියෙන්නෙ බිස්නස් ඇන්ඩ් එකොනොමික්ස් one year. Colombo uni. Bsc නම් ජ්පුරේ.
මම PHD එකකට දැම්මොත් ලේසියෙන් යන්න පුලුවන් වෙයිද? මගේ ප්‍රොපොසල් එක ගැන මම තාම හිතුවේ නෑ අනික මගේ සබ්ජට් එක ටිකක් කොම්පෙටිටිව් PHD රිසර්ච් එකක් හොයාගන්න..
නැත්තම් මම තව Msc එකකට ඇප්ලයි කරලා යන්නද මචන්?
මට හිතා ගන්න බැරුව ඉන්නේ.![]()
වයසත් යනවා කොවිඩ් නිසා ලංකාවේ ඉදලා ගොඩයන්නත් බෑ. යාලුවොත් එකා දෙන්නා දැන් පනිනවා ලංකාවෙන්. මට උපරිම වියදම් කරන්න හරි පෙන්නන්න හරි පුලුවන් 4.5 මිලියන වගේ ගානක් ඒකත් ප්‍රශ්නයක් මට ලොකු සල්ලියක් නෑ එකතු කරපු. සල්ලී පෙන්නන අයනම් ඉන්නවා හැබැයි එහෙම ගන්න එකේ රිස්ක් එකක් තියනවා නේද? මම දන්නේ නෑ ඒගැනනම් ලොකුවට. මට ඒගැනත් කියන්න දන්න කෙනෙක්. සල්ලි පෙන්නන විදිය් වෙන කෙනෙක්ගේ ඒවා අපේ නමට.![]()
PHD එකකටනම් ලොකුවට සල්ලී ඕන නෑ. ආයිත් Msc එකකට යනවනම් ඕන සල්ලී ඕන පලවෙනි අවුරුද්දේ ටියුශන් ෆී එක.
අනිත් එක IELTS වල ගාන කියක් වගේද දැන්. ? GMAT එක ලංකාවෙදි කරන්න ඕනද? pHd එකකටනම් අනිවා ඉල්ලනවා gmat එක![]()
![]()
මම වයිෆ්වත් එක්කන් යනවා. එයාට spouse visa එකක් දාගන්න පුලුවන් රටක් වෙන්න ඕන. එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න අවුලක් නෑ.
දන්න ඒජන්ට් කෙනෙක් නැද්ද විශ්වාසවන්ත? එෆ්බී එකේනම් හෙනට ඉන්නවා. ඒත් ශුවර් නෑ උන්වනම්. අපෙන් සල්ලී අරන් අතාරී කියලා හිතෙන්නෙ..
UK, Canada, USA NZ වගේ රටවල් වලට තමා අපි බලන්නේ.මේකේ ඇතිනේ පිටරට ඉන්න අය දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න.
දැන් කාලේ ඉගෙන ගන්නවා වගේම අතේ සල්ලිත් තියෙන්න ඕන නැත්තම් වැඩක් නෑ.![]()
මන් 26 වගේ වෙනකන් ඉගෙන ගත්තා විතරයි. සල්ලි එකතු කලේ නෑ දැන් තමා තේරෙන්නේ සල්ලිත් ඕන කියලා මට මිලියන 7,8ක්![]()
වගේ තිබ්බනම් නිකම්ම මේ වෙලාවේ වෙන රටකට student දාලා යන්න පුලුවන්.![]()
![]()
![]()
මට සල්ලී ප්‍රශ්නෙකුත් තියන නිසා Phd එකකට වගේ ට්‍රයි කරන්නේ. ඒක බැරිවුනොත් Msc එකක් තමා ඒකට සල්ලී ඕන. සල්ලී ඉතින් වෙන කෙනෙක්ගේ තමා පෙන්නන්න වෙන්නේ..මම මීට කලින් වෙන රටකට ගිහිල්ලත් නෑ. ඒකත් බලපානවද වීසා වලට එහෙම?
මේවගේ ප්‍රශ්න තියන අය මේකේත් ඇතිනේ. ඒගොල්ලන්ටත් උදව්වක් වෙයි මේ Thread එක.
"Entitled to Irish citizenship by birth if one or both of your parents:
Is a foreign national legally resident in the island of Ireland for 3 out of 4
years immediately prior to your birth"
This.දැන් uni fees ගෙවන්න විදියක් නෑ කියල කට්ටිය කියනවා දැක්කා
banks වලින් බෑ කියනවලු![]()
HowThis.
Black market eken thama me para semester ekata genna gaththe
1 aud ekak 168 gane $3500 genna gaththa. You know how it works right? Not exactly black market. Perhaps I used the wrong term.
german welata dennatama eka para yanna ba macho ekai case ekaGerman wala tution fee eka free. But 6 months living cost eka pennanna oni. MSc iwara unama working visa denawa.
adee ehemada? kohomada advance ekakwath gewanne?දැන් uni fees ගෙවන්න විදියක් නෑ කියල කට්ටිය කියනවා දැක්කා
banks වලින් බෑ කියනවලු![]()
jobs tiyana site monada ban dubai singa maleysia unath aulak na mata eth ehe inna denne na neda ara ratawal wela wageBump..academic nathuwa kelinma job ekta ynna blpn..aduma gane singa hari
thanks machan irelans unath aualkna man ara site eken balannam thanks UK balannath ona. USA patta ganan fees man ahuwa uni ekakinma.ගොඩක් දුරට ඔයාට Canada කෙලින්ම PR යන්න පුළුවන් වෙයි ට්‍රයි කලොත් ඔයාගේ තියන සුදුසුකම් එක්ක.
UK වල නම් මේ සයිට් එකෙන් ගිහින් බලන්න www.ucas.com ඊට පස්සේ ඒ ඒ යුනි වලට ගිහින් බලන්න එක එක scholarship තියනවා ෆුල් ස්කොල් එකක් නම් අමාරු වෙයි යම් ගානක් ගන්න පුළුවන් ගොඩක් ඒවගේ. ලන්ඩන් වලින් එළියේ නම් වැඩ ටික කරගන්න ටිකක් ලේසි සහ වියදම අඩුයි. ඩිග්රි එක කම්ප්ලීට් උනාම අවුරුදු 2ක වර්ක් වීසා එකක් හම්බවෙනවා ඒ අතර තුර හෝ ඊට කලින් වර්ක් පර්මිට් එකක් හොයාගන්න ඕනේ. වර්ක් පර්මිට් එකේ අවුරුදු 5 හිටියම PR. පාර්ට්නර් එක්ක ඇවිත් එයා වර්ක් කරනවා නම් ගේමක් ගහගන්න බැරි වෙන එකක් නෑ. සල්ලි පෙන්නන ඒවා නම් ලංකාවේ කට්ටිය කරනවා පොඩි ගානක් අරගෙන.
ළමයිත් තාම නැති එකේ ireland මොකෝ.
USA නම් ලංකාවේ යුනි වල අය යනවා ෆුල් ස්කොල් වලට.
hmmmThis.
Black market eken thama me para semester ekata genna gaththe
Sweden වගේ යන්න බැලුවෙ නැද්ද? MSc එකකට ගියොත් scholarship එකක් ගන්නත් chance එකක් තියෙනව. Degree එක කලේ English medium නම් IELTS ඕනෙත් නෑ. Family එකටම යන්නත් පුළුවන්PHD එකකටනම් ලොකුවට සල්ලී ඕන නෑ. ආයිත් Msc එකකට යනවනම් ඕන සල්ලී ඕන පලවෙනි අවුරුද්දේ ටියුශන් ෆී එක.
අනිත් එක IELTS වල ගාන කියක් වගේද දැන්. ? GMAT එක ලංකාවෙදි කරන්න ඕනද? pHd එකකටනම් අනිවා ඉල්ලනවා gmat එක
මම වයිෆ්වත් එක්කන් යනවා. එයාට spouse visa එකක් දාගන්න පුලුවන් රටක් වෙන්න ඕන. එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න අවුලක් නෑ.
දන්න ඒජන්ට් කෙනෙක් නැද්ද විශ්වාසවන්ත? එෆ්බී එකේනම් හෙනට ඉන්නවා. ඒත් ශුවර් නෑ උන්වනම්. අපෙන් සල්ලී අරන් අතාරී කියලා හිතෙන්නෙ..
sweden set wenne na machan jobs hoyanna amarui swedish nathuwa. giyapu ekek kiwwa uu france awalu job ekak hoyan inna baruwa.Sweden වගේ යන්න බැලුවෙ නැද්ද? MSc එකකට ගියොත් scholarship එකක් ගන්නත් chance එකක් තියෙනව. Degree එක කලේ English medium නම් IELTS ඕනෙත් නෑ. Family එකටම යන්නත් පුළුවන්
salli pennana aya innwa normally oya 5Mn wge gattoth 90~100K wage porata masayak gane dend one tyn inna kale anuwaehenam man wena subject ekakata msc ekak try ekek denawa phd ekata amaru unoth. SOP eke liyanna ona hodata e kiyanne.
salli tama ban anik case eka. mage athe tiyenne fix deposite savings okkoma ekathuwa 4.5 mil wage. ethana tama aulakata hitinne anith okkoma goda dagattath.![]()