ඉගෙන ගන්න වයස

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,894
    40,013
    113
    Homagama
    Medicine මචන් , medicine කරොත් හොද වෙන්නෙ ඇයිද ,වයසත් එක්ක

    එපා කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් තියන හා අනාගත ප්‍රශ්ණ එක්ක ඉන්ටර්න් ඉවර වෙලා එද්දි ජිවිතෙන් බාගයකටත් වඩා ඉවරයි. කන්න වෙන කට්ට පට්ට අමාරු වෙයි.

    වෙන විෂයක් බලන්න
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,448
    7,187
    113
    උඹ බැඳල නැත්තං හරි ලඟදි බඳින්න අදහසක් නැත්තං ඕක කරපන් 28 කියන්නෙ වයසක් නෙමෙයි

    බැඳලා නං කරන්න එපා මොකද career එක මුල ඉඳන් හදන්න බැඳලා තියන කමිට්මන්ට් එක්ක හරි අමාරු වෙන්න පුලුවන්

    Maths/Science complex problems ලේසියෙන් mature brain එකකට capture වෙනවා ඒක නිසා ඒවා උඹට අමාරුවක් නැතිව පොඩි එවුන්ට වඩා හොඳට ගොඩදාන්න පුලුවන් වෙයි
    කටපාඩම් කරන ඒව වයසත් එක්ක අමාරු වෙනවා ඒ ටික අමාරු වෙනවා