XAMPP ස්ථාපනය කරන විදිහ සිංහලෙන්-Windows OS

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    XAMPP ස්ථාපනය කරන විදිහ සිංහලෙන්-Windows OS

    Install XAMPP on Windows - XAMPP ස්ථාපනය කරන විදිහ සිංහලෙන්
    Localhost පොර්ට් වෙනස් කර ගන්න ආකාරය සමග වෙබ් අඩවියක ෆයිල් XAMPP එකේ අන්තර්ගත කර වෙබ් අඩවිය බ්‍රවුසර් එකෙන් පරීක්ෂාකරන ආකාරය ඇතුලත් සම්පූරණ වීඩියෝව


    how to change XAMPP Port and create a test website in "htdocs" folder. A guide to test your website in XAMPP folder using your browser.



    ඔන්න කලින් පොරොන්දුව අනුව XAMPP ඉන්ස්ටෝල් කරන විදිහ ගැන සම්පූර්ණ් වීඩියෝ එකක් කලා.
    මොනව හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න.
    අපි ඊලග වීඩියෝ වලින් මොබයිල් රෙස්පොන්සිව් සයිට් එකක් හදාගන්න විදිහ කියල දෙන්න බලා පොරොත්තු වෙනව,
    ඊට පස්සේ MVC ගැන ලේසියෙන් ඉගෙන ගන්න Codeigniter වලින් සයිට් එකක් හදන විදිහත්. ඒ සයිට් එක අද වන විට ලෝකයේ අංක 1කේ පරිගණක භාශාව PYTHON වලින් සයිට් හදන විදිහ කියල දෙන්න මම ලෑස්තියි.ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදාගන්න විදිහ.. වගේ ප්‍රොග්‍රැමර්ස්ලට ඕනි කරන දැනුම මම සිංහල භාෂාවෙන් ලබා දෙනව

    (වැරදි දෙයක් කියල තිබුනොත් හරිගස්සන්න කියන්න ) අදහස් හා යොජනා ඉතා සතුටින් භාර ගනු ලැබේ

    Subscribe to Our YouTube Channel for More Videos
    https://www.youtube.com/channel/UCfY_38JP49uFOfV5Jr6U5dw
    Like us on Facebook: https://www.facebook.com/myoffers.edu.lk...
     
    Last edited: