ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අම්මට සිරි ඔන්ලයින් සීන් එකක් නේද duolingo.com කියන්නෙ.. එල එල

:yes:
ඒකෙ ගොඩක් විස්තර කරන්නෑ උඹට තියෙන්නෙ කැමති භාශාව තෝරගෙන දෙන exercises කරන්න :yes: උඹ කරන භාශාවෙන් දෙන ඒව ඉංග්‍රීසියෙන් ලියන්න ඕනෙ ඉංග්‍රීසියෙන් දෙන ඒව උඹ කරන භාශාවෙන් ලියන්න ඕනෙ :yes: ඕකත් එක්ක ඒ භාශාවෙ grammer basics ටික youtube එකෙනුත් කරපං :yes: මං ජර්මන් කරනව :yes:
 
VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    සිංහලයි ඉංග්‍රීසියි අවුලක් නැහැ මචන්... වෙන භාෂාවක් ගැන තමයි උනන්දුව...

    දෙමලනන් මට සෙට් වෙන්නෙම නැහැ මචන්... අසාත් නැහැ ඉගෙන ගන්න

    මැන්ඩරින් (චයිනීස්) ඉගෙනගන්න පුළුවන් තැන් කොහෙද මචන් තියෙන්නෙ කොළබ අවට ?
    මටත් ඕක මයි තියෙන ලෙඩේ දෙමල ඉගෙනගන්න කැමතිත් නෑ ඕනත් නෑ, හැබැයි chinese වගෙ එවට ආසයි:rofl::rofl:
    :rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිංහලයි ඉංග්‍රීසියි අවුලක් නැහැ මචන්... වෙන භාෂාවක් ගැන තමයි උනන්දුව...

    දෙමලනන් මට සෙට් වෙන්නෙම නැහැ මචන්... අසාත් නැහැ ඉගෙන ගන්න

    මැන්ඩරින් (චයිනීස්) ඉගෙනගන්න පුළුවන් තැන් කොහෙද මචන් තියෙන්නෙ කොළබ අවට ?

    එහෙමනම් දන්නේ නැහැ බන්
    online විදියකින් සෙල්ෆ් ස්ටදී කරහන්
    එක ඔක්කොටම වඩා හොඳයි බන් මට හිතෙන්නේ
    අන්තිඅම්ට ප්‍රැක්ටිකල් වෙන්න ඒ අදාල බාසාවෙන් කතා අකරණ මිනිස්සු එක්ක කතා කරහන්
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඒක ඔය ඉස්සරහට කරන්න ඉන්න දේවල් අනුව හිතන්න ඕන. මගෙ Target එක Global business වලට අතගහන්න. (ඔව්ව ඉතින් හරියයිද දන්නෙ නෑ. මේකෙ එවුන් මව නොදන්න නිසා මෙහෙම හරි කිව්වෙ, නැත්තම් කට හොල්ලන්නෙ නෑ....;)) මේක කියවන තවත් මේ ටාගට් එකම තියන එකෙක් කියෙව්වොත් කියල මේ දාන්නෙ.

    බිස්නස් කියන දේ කොහෙන්ද පටන් ගන්නෙ කියන දේ මමත් තාම හොයමින් ඉන්නෙ. ඒත් English වලට අමතරව තව භාශා දෙකතුනක් තියන එක වටිනව. ඒත් මට තේරුන විදිහට වෙන භාශාවන් ඉගෙන ගන්න කලින් English; චීන, ජපන්, ඉන්දියන්, නයිජීරියන්, ඇමරිකන් වගේ එවුන් කතාකරද්දි ඒ පැටර්න් තෝරගන්න, ඒ වචන හා උච්චාරන හඳුනාගන්න වෙනම ප්‍රැක්ටිස් එකක් දෙන්න ඕන. මගෙ ටාගට් අනුව ඒක Compulsory.

    එතනින් පස්සෙ මගෙ ආසාව තියෙන්නෙ ස්පැනිශ් වලට. මම යූටියුබ් චැනල් එකක් කරන්නත් අදහසක් තියනව ස්පැනිශ්වලින්. ආස නිසා කලාට මේ ටාගට් එක තියන කෙනෙක් යන්න ඕන පිලිවෙල මේක මම හිතන්නෙ

    French,Mandarin
    Russian
    Spanish

    මම එහෙම කියන්න හේතුව ප්‍රංශය සහ රුසියාව ලංකාවෙ එකෙක් එක්ක බිස්නස් කරන්න පෙලඹෙනව අනෙක් රටවලට සාපේක්ශව.
    චීනයෙ ඕනම දෙයක් නිශ්පාදනය කරන්න පහසුකම් තියන නිසා චයිනීස් වලත් ලොකු වැදගත්කමක් තියනව.
    ස්පැනිශ් වටිනව දෙවනියට ලොකුම ජනතාවක් කතාකරන නිසා.

    මේ මොනව උනත් හොඳට මතක තියාගන්න, හැමෝටම ටිකක් හරි පුලුවන් භාශාව ඉංග්‍රිසි. කොහොම පෙරලල කතාකලත් ඒක තේරුම් ගන්න පුලුවන් ගානට පොලිශ් වෙලා තියෙන්න ඕනෙ. මම කියන්නෙ නෑ ඉංග්‍රීසි හැදෙනකන් අනෙක්ව දිහා බලන්නවත් එපා කියල. ඒත් වෙන්න ඕනෙ මේක මම දකින විදිහට.

    භාශා කිහිපයක් හැසිරවීම සන්නිවේදනයට විතරක් නෙමෙයි, මොලේ වර්ධනයටත් බලපානව කියල මම අහල තියනව.

    මම දන්න පොරක් ඉන්නව පෙරේර කියල. පොර French ඇතුලු භාශා තුන හතරක වැඩ්ඩෙක්. එයා කිව්ව වැදගත් කාරනා දෙකක්,
    1. ස්පැනිශ් වගේ භාශා පුරුදුවෙද්දි ඉංග්ලිශ් හැදෙනව, ඒ ෆෝමැට් එකමයි යන්නෙ කියල. (මම ඒකෙන් ඔලුවට ගත්තෙ ඉංග්ලිශ් පොලිශ් වෙලා තිබ්බාම අනෙක්වත් ගොඩදාන්න පුශ් එකක් කියන එක)

    2. ටිකක් කට්ටක් උනත් Embassy එකෙන් ඉගෙනගන්න කියන එක.

    මමත් හිතනව ඒක Trusted කියල. ඉන්ටර්නෙට් එකෙන් ප්‍රෝග්‍රෑමිං, මැත්ස් වගේ ලොජිකල් ඒව ඉගෙනගත්ත
    භාශාවක් වගේ දේවල් ඉගෙන ගන්න එක අවුල් සහගතයි. මොකද අපිට තර්ක කරල හරි වැරැද්ද හොයන්න බෑනෙ. Pronunciation වලට අදාල වීඩියෝ වගේ ඉන්ටර්නෙට් එකෙන් ගත්තට කමක් නෑ.

    වැදගත්;
    මේව මම ඉන්ටර්නෙට් එකේ කරක් ගහල හොයාගත්තුව මිසක් Proofment සහිතව කැට තියල කියන කාරනා නෙමෙයි. මම වැරදිවෙන්න පුලුවන්. දන්න එවුන් ඒව හදන්න. නොදන්න එවුන් උනත් මේක එක්කෙනෙක්ගේ මතයක් විදිහට සලකන්න. තව අවුරුද්දකින් මමම මීට වඩා වෙනස් අදහසක් දාන්න පුලුවන් මේ ගැන. මේකෙ හැටි ඒ.

    අවසාන වශයෙන් කියන්න ඕන අපිට පට්ටම භාශාවක් ලැබිල තියනව. ඒ තමා සිංහල. යූටියුබ් එකේ බලපන් ස්පැනිශ්, ඉන්ග්ලිශ්, හින්දි, ටැමිල් සින්දු ලස්සනට කියන සින්හල කතාකරන එවුන් ඉන්නව. ඒත් සිංහල සින්දුවක් සින්දුවක් වගේ කියාගන්න පුලුවන්, සිංහල නොවන එවුන් නැතිතරම්. ඒ තමයි සිංහල භාශාවෙන් අපිට දීපු උච්චාරන ස්වර පරාසය. ඒක නැති කරගන්න එපා. වෙන භාශාවලට වහල් නොවී, ඒ භාශා වලින් වහලෙක්ගෙන් වගේ වැඩගන්න පුරුදුවෙමු.
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    :yes:
    ඒකෙ ගොඩක් විස්තර කරන්නෑ උඹට තියෙන්නෙ කැමති භාශාව තෝරගෙන දෙන exercises කරන්න :yes: උඹ කරන භාශාවෙන් දෙන ඒව ඉංග්‍රීසියෙන් ලියන්න ඕනෙ ඉංග්‍රීසියෙන් දෙන ඒව උඹ කරන භාශාවෙන් ලියන්න ඕනෙ :yes: ඕකත් එක්ක ඒ භාශාවෙ grammer basics ටික youtube එකෙනුත් කරපං :yes: මං ජර්මන් කරනව :yes:

    එල එල මචන්...
    11.gif

    උබ කොහෙද ජ'මන් ඉගෙන ගන්නෙ ? ගොතේ ඉන්ස්ටිට්යුට් එකේද ? ජ'මන් ඉගෙන ගන්න එක අමාරුද ලේසිද මචන් ?
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    එහෙමනම් දන්නේ නැහැ බන්
    online විදියකින් සෙල්ෆ් ස්ටදී කරහන්
    එක ඔක්කොටම වඩා හොඳයි බන් මට හිතෙන්නේ
    අන්තිඅම්ට ප්‍රැක්ටිකල් වෙන්න ඒ අදාල බාසාවෙන් කතා අකරණ මිනිස්සු එක්ක කතා කරහන්

    ප්‍රැක්ටිකල් තමා මා පුතී අමාරුම... කතා කරන්න එකෙක්ව හොයගන්න වෙනව ඒකට... කෙල්ලෙක්ව සෙට් කරන් ඒ භාෂාවෙන් ලව් කරන්න තමයි වෙන්නෙ ... භාෂාව පුරුදු වෙන්න.. :rofl::rofl:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ඒක ඔය ඉස්සරහට කරන්න ඉන්න දේවල් අනුව හිතන්න ඕන. මගෙ Target එක Global business වලට අතගහන්න. (ඔව්ව ඉතින් හරියයිද දන්නෙ නෑ. මේකෙ එවුන් මව නොදන්න නිසා මෙහෙම හරි කිව්වෙ, නැත්තම් කට හොල්ලන්නෙ නෑ....;)) මේක කියවන තවත් මේ ටාගට් එකම තියන එකෙක් කියෙව්වොත් කියල මේ දාන්නෙ.

    බිස්නස් කියන දේ කොහෙන්ද පටන් ගන්නෙ කියන දේ මමත් තාම හොයමින් ඉන්නෙ. ඒත් English වලට අමතරව තව භාශා දෙකතුනක් තියන එක වටිනව. ඒත් මට තේරුන විදිහට වෙන භාශාවන් ඉගෙන ගන්න කලින් English; චීන, ජපන්, ඉන්දියන්, නයිජීරියන්, ඇමරිකන් වගේ එවුන් කතාකරද්දි ඒ පැටර්න් තෝරගන්න, ඒ වචන හා උච්චාරන හඳුනාගන්න වෙනම ප්‍රැක්ටිස් එකක් දෙන්න ඕන. මගෙ ටාගට් අනුව ඒක Compulsory.

    එතනින් පස්සෙ මගෙ ආසාව තියෙන්නෙ ස්පැනිශ් වලට. මම යූටියුබ් චැනල් එකක් කරන්නත් අදහසක් තියනව ස්පැනිශ්වලින්. ආස නිසා කලාට මේ ටාගට් එක තියන කෙනෙක් යන්න ඕන පිලිවෙල මේක මම හිතන්නෙ

    French,Mandarin
    Russian
    Spanish

    මම එහෙම කියන්න හේතුව ප්‍රංශය සහ රුසියාව ලංකාවෙ එකෙක් එක්ක බිස්නස් කරන්න පෙලඹෙනව අනෙක් රටවලට සාපේක්ශව.
    චීනයෙ ඕනම දෙයක් නිශ්පාදනය කරන්න පහසුකම් තියන නිසා චයිනීස් වලත් ලොකු වැදගත්කමක් තියනව.
    ස්පැනිශ් වටිනව දෙවනියට ලොකුම ජනතාවක් කතාකරන නිසා.

    මේ මොනව උනත් හොඳට මතක තියාගන්න, හැමෝටම ටිකක් හරි පුලුවන් භාශාව ඉංග්‍රිසි. කොහොම පෙරලල කතාකලත් ඒක තේරුම් ගන්න පුලුවන් ගානට පොලිශ් වෙලා තියෙන්න ඕනෙ. මම කියන්නෙ නෑ ඉංග්‍රීසි හැදෙනකන් අනෙක්ව දිහා බලන්නවත් එපා කියල. ඒත් වෙන්න ඕනෙ මේක මම දකින විදිහට.

    භාශා කිහිපයක් හැසිරවීම සන්නිවේදනයට විතරක් නෙමෙයි, මොලේ වර්ධනයටත් බලපානව කියල මම අහල තියනව.

    මම දන්න පොරක් ඉන්නව පෙරේර කියල. පොර French ඇතුලු භාශා තුන හතරක වැඩ්ඩෙක්. එයා කිව්ව වැදගත් කාරනා දෙකක්,
    1. ස්පැනිශ් වගේ භාශා පුරුදුවෙද්දි ඉංග්ලිශ් හැදෙනව, ඒ ෆෝමැට් එකමයි යන්නෙ කියල. (මම ඒකෙන් ඔලුවට ගත්තෙ ඉංග්ලිශ් පොලිශ් වෙලා තිබ්බාම අනෙක්වත් ගොඩදාන්න පුශ් එකක් කියන එක)

    2. ටිකක් කට්ටක් උනත් Embassy එකෙන් ඉගෙනගන්න කියන එක.

    මමත් හිතනව ඒක Trusted කියල. ඉන්ටර්නෙට් එකෙන් ප්‍රෝග්‍රෑමිං, මැත්ස් වගේ ලොජිකල් ඒව ඉගෙනගත්ත
    භාශාවක් වගේ දේවල් ඉගෙන ගන්න එක අවුල් සහගතයි. මොකද අපිට තර්ක කරල හරි වැරැද්ද හොයන්න බෑනෙ. Pronunciation වලට අදාල වීඩියෝ වගේ ඉන්ටර්නෙට් එකෙන් ගත්තට කමක් නෑ.

    වැදගත්;
    මේව මම ඉන්ටර්නෙට් එකේ කරක් ගහල හොයාගත්තුව මිසක් Proofment සහිතව කැට තියල කියන කාරනා නෙමෙයි. මම වැරදිවෙන්න පුලුවන්. දන්න එවුන් ඒව හදන්න. නොදන්න එවුන් උනත් මේක එක්කෙනෙක්ගේ මතයක් විදිහට සලකන්න. තව අවුරුද්දකින් මමම මීට වඩා වෙනස් අදහසක් දාන්න පුලුවන් මේ ගැන. මේකෙ හැටි ඒ.

    අවසාන වශයෙන් කියන්න ඕන අපිට පට්ටම භාශාවක් ලැබිල තියනව. ඒ තමා සිංහල. යූටියුබ් එකේ බලපන් ස්පැනිශ්, ඉන්ග්ලිශ්, හින්දි, ටැමිල් සින්දු ලස්සනට කියන සින්හල කතාකරන එවුන් ඉන්නව. ඒත් සිංහල සින්දුවක් සින්දුවක් වගේ කියාගන්න පුලුවන්, සිංහල නොවන එවුන් නැතිතරම්. ඒ තමයි සිංහල භාශාවෙන් අපිට දීපු උච්චාරන ස්වර පරාසය. ඒක නැති කරගන්න එපා. වෙන භාශාවලට වහල් නොවී, ඒ භාශා වලින් වහලෙක්ගෙන් වගේ වැඩගන්න පුරුදුවෙමු.

    ඉසෙල්ලම උබට ඉස්තුතියි මචන් රිප්ලයි එකට...

    උබ අවංකව දීර්ග විස්තරයක් කරල තියෙනව හිතට එකගව (මම එහෙම හිතනව :P)..

    මචන් මේකයි... උබත් හරියටම මන් වගේ එකෙක් ද කොහෙද :lol: මම එහෙම කියන්න හේතුව මගෙත් ලොකු උනන්දුවක් තියෙනව Global business වලට අතගහන්න මොකක් හරි ක්‍රමයකින්... :baffled: හැබැයි මචන් මගෙන් අහන්න එපා මොකක්ද ඒ සම්බන්දයෙන් කරන්නෙ කියල.... :eek: හේතුව මචන් මමත් තව අද්‍යනය කරගෙන යනව මොන වගේ දෙයක්ද ගැලපෙන්නේ කියල..

    මචන් උබ කියල තිබ්බ නෙ භාෂාවක් කතා කරන පැටන් එකක් තියෙනව කියල... මම හිතන්නෙ උබ ඔය කියන්න උත්සහ ගන්නෙ ඇක්සන්ට් එක ගැන වෙන්න ඕනෙ... මෙහෙමයි මචන් අපි භාෂාවක් කොච්චර ඉගෙන ගත්තත් නේටිව් එකෙක් කතා කරන ඇක්සන්ට් එකෙන් වචන උච්චරානය කරන්නන් අපි මචන් උන්ගේ රටක ටික කාලයක්වත් පදිංචි වෙලා ඉන්න ඕනේ.. ඒ තුලින් තමයි අපිට ඒ අභාෂය එන්නෙ... මම වැරදිනන් නිවැරදි කරන්න මචන්.. :D

    උබ කිව්ව වගේ එම්බසි එකකකින් ඉගෙන ගන්න තියෙනවන් ඒක ගොඩක් වටිනව.:yes:

    මචන් ඉංග්‍රීසි ඇරුනහම ලෝකෙයේ වැඩි පුරම කතා කරන භාෂාව ස්පැනිශ් ද ? මම මේ ගැන හරියට දන්නෙ නැහැ එකයි අහන්නෙ..
    :confused:
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඉසෙල්ලම උබට ඉස්තුතියි මචන් රිප්ලයි එකට...

    උබ අවංකව දීර්ග විස්තරයක් කරල තියෙනව හිතට එකගව (මම එහෙම හිතනව :P)..

    මචන් මේකයි... උබත් හරියටම මන් වගේ එකෙක් ද කොහෙද :lol: මම එහෙම කියන්න හේතුව මගෙත් ලොකු උනන්දුවක් තියෙනව Global business වලට අතගහන්න මොකක් හරි ක්‍රමයකින්... :baffled: හැබැයි මචන් මගෙන් අහන්න එපා මොකක්ද ඒ සම්බන්දයෙන් කරන්නෙ කියල.... :eek: හේතුව මචන් මමත් තව අද්‍යනය කරගෙන යනව මොන වගේ දෙයක්ද ගැලපෙන්නේ කියල..

    මචන් උබ කියල තිබ්බ නෙ භාෂාවක් කතා කරන පැටන් එකක් තියෙනව කියල... මම හිතන්නෙ උබ ඔය කියන්න උත්සහ ගන්නෙ ඇක්සන්ට් එක ගැන වෙන්න ඕනෙ... මෙහෙමයි මචන් අපි භාෂාවක් කොච්චර ඉගෙන ගත්තත් නේටිව් එකෙක් කතා කරන ඇක්සන්ට් එකෙන් වචන උච්චරානය කරන්නන් අපි මචන් උන්ගේ රටක ටික කාලයක්වත් පදිංචි වෙලා ඉන්න ඕනේ.. ඒ තුලින් තමයි අපිට ඒ අභාෂය එන්නෙ... මම වැරදිනන් නිවැරදි කරන්න මචන්.. :D

    උබ කිව්ව වගේ එම්බසි එකකකින් ඉගෙන ගන්න තියෙනවන් ඒක ගොඩක් වටිනව.:yes:

    මචන් ඉංග්‍රීසි ඇරුනහම ලෝකෙයේ වැඩි පුරම කතා කරන භාෂාව ස්පැනිශ් ද ? මම මේ ගැන හරියට දන්නෙ නැහැ එකයි අහන්නෙ.. :confused:

    උබ අවංකව දීර්ග විස්තරයක් කරල තියෙනව හිතට එකගව (මම එහෙම හිතනව :P)..
    උඹ හරි, ඒක එහෙම තමයි.....:growl::growl::growl:

    මචන් මේකයි... උබත් හරියටම මන් වගේ එකෙක් ද කොහෙද :lol: මම එහෙම කියන්න හේතුව මගෙත් ලොකු උනන්දුවක් තියෙනව Global business වලට අතගහන්න මොකක් හරි ක්‍රමයකින්... :baffled: හැබැයි මචන් මගෙන් අහන්න එපා මොකක්ද ඒ සම්බන්දයෙන් කරන්නෙ කියල.... :eek: හේතුව මචන් මමත් තව අද්‍යනය කරගෙන යනව මොන වගේ දෙයක්ද ගැලපෙන්නේ කියල..

    නැ නැ මම අහන්නෙ නෑ. මොකද මගෙන් එකෙක් ඇහුවත් මම කියන්නෙත් අහන්න එපා කියල. මට හිතුන උඹට ඒ වගේ ප්ලෑන් එකක් ඇති කියල. මොකද රස්සාවක් කරන් ඉන්න එකෙක් ඉංග්‍රීසි වලි
    න් එහාට යන්න හිතනව අඩුයි.

    මචන් උබ කියල තිබ්බ නෙ භාෂාවක් කතා කරන පැටන් එකක් තියෙනව කියල... මම හිතන්නෙ උබ ඔය කියන්න උත්සහ ගන්නෙ ඇක්සන්ට් එක ගැන වෙන්න ඕනෙ... මෙහෙමයි මචන් අපි භාෂාවක් කොච්චර ඉගෙන ගත්තත් නේටිව් එකෙක් කතා කරන ඇක්සන්ට් එකෙන් වචන උච්චරානය කරන්නන් අපි මචන් උන්ගේ රටක ටික කාලයක්වත් පදිංචි වෙලා ඉන්න ඕනේ.. ඒ තුලින් තමයි අපිට ඒ අභාෂය එන්නෙ... මම වැරදිනන් නිවැරදි කරන්න මචන්.. :D

    උඹ මේ කියන කතාව සම්පූර්න හරි. අපිට ලන්කාවෙ ඉඳන් සුද්දගෙ මෙව්ව එක එන්ග්ලිශ් වලටවත් ගන්න බෑ.

    ඒත් මම කියන්න හදන්නෙ වෙනම කතාවක්. සමහර විට එතනට පැටන් කියන වචන නොගැලපෙනවද දන්නෙත් නෑ.:baffled: මගේ අත්දැකීම මේකයි. මම ඇමරිකන් සෙන්ටර් එකේ පොඩි කෝස් එකක් කරනව. මට ලොකුවට එන්ග්ලිශ් බෑ, ඒත් අනෙක් උන් කියන එව්ව තේරෙන්ව. ඔතන ඉන්නව නයිජීරියන් කාරයෙක්. පොර කියන මෙලවම දෙයක් තේරෙන්නෙ නෑ. ඌ කියන වචන හොයාගන්න බෑ. මම අදහස් කලේ අන්න ඒ වගේ අය ඉන්ග්ලිශ් කතා කරද්දි අපිට තේරෙන්න ඕනෙ කියන එක. ඔයිට හපන් චීන ජපන් එවුන්ගෙ ඉන්ග්‍රීසි. විශේශයෙන් බිස්නස් කරන අයගෙ.

    මචන් ඉංග්‍රීසි ඇරුනහම ලෝකෙයේ වැඩි පුරම කතා කරන භාෂාව ස්පැනිශ් ද ? මම මේ ගැන හරියට දන්නෙ නැහැ එකයි අහන්නෙ.. :confused:

    මම කිව්වට උඹ විස්වාස කරන එකක් නෑ, මේ ලින්ක් එක බලපන්කො. මෙතන කියන්නෙ ඒ බාසාව එදිනෙදා ජීවිතේදි කතා කරන මිනිස්සු ප්‍රමානය ගැන. ඇත්තටම වැඩිම පිරිසකට කතාකරන්න පුලුවන් භාශාව ගත්තොත් ඉන්ග්ලිශ්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,624
    10,195
    113
    මැන්ඩරින් (චයිනීස්) ඉගෙනගන්න පුළුවන් තැන් කොහෙද මචන් තියෙන්නෙ කොළබ අවට ?
    නාරාහේන්පිට CRI confucius center එකේ උගන්නනවා !
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,624
    10,195
    113
    රුසියන් භාෂාවත් පොඩ්ඩක් try කරන්න මට දැනුන විදියට ලේසිම භාෂාවක් !
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28

    උඹ හරි, ඒක එහෙම තමයි.....:growl::growl::growl:

    :P

    නැ නැ මම අහන්නෙ නෑ. මොකද මගෙන් එකෙක් ඇහුවත් මම කියන්නෙත් අහන්න එපා කියල. මට හිතුන උඹට ඒ වගේ ප්ලෑන් එකක් ඇති කියල. මොකද රස්සාවක් කරන් ඉන්න එකෙක් ඉංග්‍රීසි වලි එහාට යන්න හිතනව අඩුයි.

    කියන්න අකමැත්තක් නිසා අහන්න එපා කිව්ව නෙමෙයි බන්... මාත් තවම ටෙස්ට් කරගෙන යනව මොන වගේ දෙයක්ද සෙට් වෙන්නෙ කියල.. සෙට් වෙච්ච දවසකට කියන්න ඒක ගැන...

    උඹ මේ කියන කතාව සම්පූර්න හරි. අපිට ලන්කාවෙ ඉඳන් සුද්දගෙ මෙව්ව එක එන්ග්ලිශ් වලටවත් ගන්න බෑ.

    ඒත් මම කියන්න හදන්නෙ වෙනම කතාවක්. සමහර විට එතනට පැටන් කියන වචන නොගැලපෙනවද දන්නෙත් නෑ.:baffled: මගේ අත්දැකීම මේකයි. මම ඇමරිකන් සෙන්ටර් එකේ පොඩි කෝස් එකක් කරනව. මට ලොකුවට එන්ග්ලිශ් බෑ, ඒත් අනෙක් උන් කියන එව්ව තේරෙන්ව. ඔතන ඉන්නව නයිජීරියන් කාරයෙක්. පොර කියන මෙලවම දෙයක් තේරෙන්නෙ නෑ. ඌ කියන වචන හොයාගන්න බෑ. මම අදහස් කලේ අන්න ඒ වගේ අය ඉන්ග්ලිශ් කතා කරද්දි අපිට තේරෙන්න ඕනෙ කියන එක. ඔයිට හපන් චීන ජපන් එවුන්ගෙ ඉන්ග්‍රීසි. විශේශයෙන් බිස්නස් කරන අයගෙ.

    මේකට හේතුව නජිරියන් කාරය ඉංග්‍රීසි කතා කරන්නෙ පිඩ්ජින් කියන උන්ගෙ කැඩිච්ච භාෂාවේ ප්‍රනවුන්ස් කරන විදිහට ඉංග්‍රීසිත් කතා කරන්න යෑමයි... ඔය දේම තාම චීන්නුත් කරන්නෙ ඉංග්‍රීසි කතා කරද්දි... එකයි උබට එහෙම හිතෙනව ඇත්තෙ..

    මම කිව්වට උඹ විස්වාස කරන එකක් නෑ, මේ ලින්ක් එක බලපන්කො. මෙතන කියන්නෙ ඒ බාසාව එදිනෙදා ජීවිතේදි කතා කරන මිනිස්සු ප්‍රමානය ගැන. ඇත්තටම වැඩිම පිරිසකට කතාකරන්න පුලුවන් භාශාව ගත්තොත් ඉන්ග්ලිශ්.

    අම්මටසිරි පුදුමයි නෙ බන්... සිරාවටම උබ ලින්ක් එක නොදුන්නන් විශ්වාස කරන්නෙ නැහැ තමයි.. පිස්සු හැදෙනවනෙ බන්... :shocked:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    නාරාහේන්පිට CRI confucius center එකේ උගන්නනවා !

    එල එල මචන්... ඉස්තුතියි...

    රුසියන් භාෂාවත් පොඩ්ඩක් try කරන්න මට දැනුන විදියට ලේසිම භාෂාවක් !

    එහෙමද මචන්... රෂියන් භාෂාව ගැනත් හොයල බලන්න ඕනේ එහෙනන්...