ඉට්ලි කියන්නෙ ආප්පෙ මැද සුදු පාට කෑල්ල වගේ එකක්ද?

AnuradhaRa

Well-known member
  • මං කාලම නෑ
    කාල බලන්න ආසයි

    කොත්තුවක් රයිස් එකක්වත් කන්න හිතෙන්නෙ නෑ බං.
    වියදම වැඩියිනෙ දැං
    ඒ සල්ලිවලට බෙහෙත් ටිකක් හරි ගන්න පුලුවන්.

    ඉදල හිටල තමා ඉතිං කඩේකින් ගන්නෙ මොනාහරි

    හැබැයි මම කාල තියෙනව ඉන්දියාවෙ අග්ගල ජාතිය, නම මතක් වෙන්නෙ නෑ
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,899
    113
    ඉඩ්ලි එකත් දැන් 100. උදු පිටි වලින් හදන්නෙ, තෝසෙ එකට වඩා ටිකක් වෙනස් රසක්. මටනම් සෙට් නෑ තෝසෙ විතර.
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    කොත්තු ගෙදරදි හදාගනින්කො අර ගෝදම්බ රොටි ගන්න තියනව පැකට්. හොඳට චිකන්, එළවලු එහෙම දාලා හදාගනින්.
     
    • Like
    Reactions: Candid-B and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,392
    113
    මං කාලම නෑ
    කාල බලන්න ආසයි

    කොත්තුවක් රයිස් එකක්වත් කන්න හිතෙන්නෙ නෑ බං.
    වියදම වැඩියිනෙ දැං
    ඒ සල්ලිවලට බෙහෙත් ටිකක් හරි ගන්න පුලුවන්.

    ඉදල හිටල තමා ඉතිං කඩේකින් ගන්නෙ මොනාහරි

    හැබැයි මම කාල තියෙනව ඉන්දියාවෙ අග්ගල ජාතිය, නම මතක් වෙන්නෙ නෑ
    Itly kiyanne thanikara piti guliya
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • hodda rasata pan kala wadak thiyed ban. hodda bonawa . wade iwarai!
    මට වෙලාවකට පාන් නිකං කෑවැකි බං
    කිඹුල මැටි ගිලිනව වගේ

    පරාට කෑවැකි දහයක් විතර නිකං
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,054
    8,386
    113
    Kotahena
    පරාට කෑවැකි දහයක් විතර නිකං
    waste එකක් බං උබ වගේ එකෙක් කෑම නාස්ති කරන එක.

    දස මහන්සියෙන් ගේමක් ගහල ජිවත් වෙන්න දඟලන මිනිස්සු ඉන්නව බන් බඩගින්නේ.

    උබ වගේ කාලකන්නි පරාට 10 ගානේ කාල රටට බරක් වෙලා වැඩකට නැතිව ඔක්ෂිජන් ටික පවා නාස්ති කරනවා.
    පරාට කකා ජිවත් වේවි මිනිස්සු බොරුවෙන් රවට්ටන එකනේ කරන්නේ වහ ටිකක් කාපං බං
     
    • Haha
    Reactions: nppcheguevara

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,981
    113
    kandy
    පරාටා තරම් රස නැති එකක් .. ඕවා කන්න හොද්දක් දෙනවා .. මෙලෝ රහක් නෑ එක
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada

    ඉට්ලි කියන්නෙ ආප්පෙ මැද සුදු පාට කෑල්ල වගේ එකක්ද?​


    Ow. rahak naha.
     
    • Like
    Reactions: NRTG