බෙන්ගල්සාල වීදියේ තිබ්බා. දැන් නම් නැතිව ඇති. පෙට්රෝලියම් එක හරියට ඔපරේට් වෙන්නේ නැති නිසා....පැරපින් ඉටි ගන්න තැනක් ක්ව් හරි දන්නවද...මිල ගණන් කොහොම වෙයිද
ඒ හරියෙ කෙමිකල් කඩවල් වල තියෙනවද??බෙන්ගල්සාල වීදියේ තිබ්බා. දැන් නම් නැතිව ඇති. පෙට්රෝලියම් එක හරියට ඔපරේට් වෙන්නේ නැති නිසා....
බඩසම පාරක් ද ?
thibbaa.... ithipandam nathima una ne....ඒ හරියෙ කෙමිකල් කඩවල් වල තියෙනවද??
ThansColombo Dyes & Chemicals එකේ තිබුණ ... දැන්නම් කොහොමද දන්නෑ ... බංගසාලවීදියේ
Colombo Dyes & Chemicals. No 111/A Bankshall St Colombo 11. 0112344274, 0112344274,