ඉටිපන්දම් වලින් ඇති ප්රයෝජන +16
තරුණ ස්වාමි පුරුෂයෙක් නිවසට වැඩ ඇරී ආවිට, ඔහුගේ ආදරණීය බිරිඳ මෙසේ කීවාය.
“ඩාර්ලින්,.. කියන්න හොඳ ආරංචියක්...! ..”අපට දරුවෙක් ලැබෙන්න ඉන්නවා” ... “ ඔයාට කියන්න හිටියේ “ ...”මම මාසයක් පහු වනතුරු හිටියා”...”
ස්වාමි පුරුෂයා ඇයව ආදරයෙන් සිප ගත්තේය.
ඊළඟ දිනයේ දහවළ, විදුළි බල මණ්ඩලයේ මනු කියවන්නා පැමිණ මෙසේ කීවේය.
“නෝනා, මාසයක් පරක්කුයි නේ ...”
...”මොකක්?...“කොහොමද ඔහේ ඒවා දන්නේ ? ...නෝනා ඇසුවාය.
මනු කියවන්නා :- “ඉතින් ඒවා අපේ ෆයිල් වල තියෙනවා නේ”...
නෝනා:- “මොනවා කියනව? ...ඒ කොහොමද? ...මම මේක මගේ හස්බන්ඩ් ට කියන්න ඕනා...!!!
අනුන්ගේ පුද්ගලික දේවල් විදුළි බල මණ්ඩලය දැනගත යුතු නැත. ඇය හඬමින් මෙය ස්වාමි පුරුෂයා නිවසට පැමිණි විගස පැමිණිලි කලාය.
බිරිඳ :- “විළි ලැජ්ජාවයි” ...”ඔයාටත් ඉස්සරවෙලා අනෙක් උන් අපේ රහස් දන්නවා”...”ඉහි...ඉහි”
ස්වාමියා:- “කොහොමත් විදුළි බල මණ්ඩලය ඔයි වගේ වැඩ කරනවා” ...”මුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනා”...!!! ...”මම නඩු දානවා”...” ..”ඔයා අඬන්න එපා”...!... ඔහු ගෝරනාඩු කලේය... ඉන්පසු ඔහු පසුදින උදේ පාන්දරම විදුළි බල මණ්ඩලය බලා ගියේය.
ස්වාමියා:- “මාසයක් කල් ගියා කියලා ඔහෙලා දන්නේ කොහොමද ? ...“අනුන්ගේ දේවල් වලට හොට දාන එක ඔහෙලගෙ රාජකාරියද?
නිළධාරියා :- “කලබල වෙන්න එපා, ..මේක ලොකු ප්රශ්නයක් නොවේ”...”ගෙව්වාම හරි නේ”...?
ස්වාමියා:- “මාර කතාවක් නේ”...? මොකටද ගෙවන්නේ?...? ...”හොඳයි මම නොගෙව්වොත්?
නිළධාරියා :- “මහත්තය, අපිට කරන්න දෙයක් නැහැ. මේ යන්නේ යහ පාලනය කියල දන්නේ නැද්ද?
ස්වාමියා:- “රුපියලක් වත් ගෙවන්නේ නැහැ”...”පුළුවන් දෙයක් කොරනව !!...!!!
නිළධාරියා :- සමාවෙන්න මහත්තයා, එහෙම නම්, කපන්න වෙනවා “
ස්වාමියා :- “පුදුම නීතියක්නේ”...” කවදා ඉඳලාද මේ විකාර නීති? ...“එතකොට, මගේ නෝනට මොකෝ වෙන්නේ ?
නිළධාරියා:- “ඒක අපි දන්නේ නැහැ”...”
ඉටිපන්දමක් වත් හොයා ගන්න වේවි”... !
Lalith Karunaratna
ඉටිපන්දම් වලින් ඇති ප්රයෝජන

ඒක කලින් අහල නැති එකක්
+8 