ඉටිරූප කෞතුකාගාරය
[FONT="]මැඩමි ට්රසවුඩ් ඉටි කෞතුකාගාරය පිහිටා ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවරයි. එහි ලොව ප්රසිද්ධ රාජකීයයන් ,චිත්රපට නලු නිළියන්, ක්රිඩකයන් ඇතුලු අමරණිය නම් ඇති සියල්ලන්ගේම ඉටි වලින් තැනු රූප සදා ඇත.මෙය එංගලන්තයේ සැලකිය යුතු සංචාරකය පිරිසක් දිනපතා නරඹන මනරම් වු ස්ථානයකි.[/FONT]
[FONT="]ප්රංශයේ 1761 උපත ලැබු මාරි ට්රසවුඩ් විසින් 1777 දි ප්රථම ඉටි රූපය සැදීමත් සමඟ විවිධ රටවල සංචාරය කොට 1831 දි ලන්ඩන් නුවර බේකර් විදියේ ඇයගේ ඉටි රූප ප්රදර්ශණයට කිරිමට පටන් ගත්තේය...[/FONT]
[FONT="]එය Baker Street Bazaar[FONT="] ලෙස නම් කරන ලදි.[/FONT][/FONT]
[FONT="]මාරි ට්රසවුඩ්[/FONT]
[FONT="] අද වන විට එහි ශාඛා Amsterdam, Bangkok, Berlin, Dubai, Hamburg, Hollywood, Hong Kong, Blackpool, Las Vegas, Moscow, New York City, Shanghai, Vienna and Washington D.C..[FONT="] ආදි නගර වල දැක ගත හැකිවේ....මේ එහි දක්නට ඇති ඉටි රෑප වලින් කිහිපයකි..[/FONT][/FONT]
[FONT="]මේ ලගදි එකතු කරපු හින්දි නලු රිතික් ගේ ඉටි රුපය[/FONT]
[FONT="]

[/FONT]
[FONT="]බලලා අදහස් දාලාම යන්න![/FONT]
[FONT="] මගේ එකකුත් හදා ගන්න තමා හිතන් ඉන්නේ