ඉටිරූප කෞතුකාගාරය

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඉටිරූප කෞතුකාගාරය


    [FONT=&quot]මැඩමි ට්‍රසවුඩ් ඉටි කෞතුකාගාරය පිහිටා ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවරයි. එහි ලොව ප්‍රසිද්ධ රාජකීයයන් ,චිත්‍රපට නලු නිළියන්, ක්‍රිඩකයන් ඇතුලු අමරණිය නම් ඇති සියල්ලන්ගේම ඉටි වලින් තැනු රූප සදා ඇත.මෙය එංගලන්තයේ සැලකිය යුතු සංචාරකය පිරිසක් දිනපතා නරඹන මනරම් වු ස්ථානයකි.[/FONT]
    images

    [FONT=&quot]ප්‍රංශයේ 1761 උපත ලැබු මාරි ට්‍රසවුඩ් විසින් 1777 දි ප්‍රථම ඉටි රූපය සැදීමත් සමඟ විවිධ රටවල සංචාරය කොට 1831 දි ලන්ඩන් නුවර බේකර් විදියේ ඇයගේ ඉටි රූප ප්‍රදර්ශණයට කිරිමට පටන් ගත්තේය...[/FONT]
    [FONT=&quot]එය Baker Street Bazaar[FONT=&quot] ලෙස නම් කරන ලදි.[/FONT][/FONT]
    [FONT=&quot]මාරි ට්‍රසවුඩ්[/FONT]
    382px-Madame_Tussaud%2C_age_42.jpg

    [FONT=&quot] අද වන විට එහි ශාඛා
    Amsterdam, Bangkok, Berlin, Dubai, Hamburg, Hollywood, Hong Kong, Blackpool, Las Vegas, Moscow, New York City, Shanghai, Vienna and Washington D.C..[FONT=&quot] ආදි නගර වල දැක ගත හැකිවේ....මේ එහි දක්නට ඇති ඉටි රෑප වලින් කිහිපයකි..[/FONT][/FONT]
    [FONT=&quot]මේ ලගදි එකතු කරපු හින්දි නලු රිතික් ගේ ඉටි රුපය[/FONT]
    [FONT=&quot]:):):):):)
    [/FONT]
    images

    [FONT=&quot]බලලා අදහස් දාලාම යන්න![/FONT]
    [FONT=&quot] මගේ එකකුත් හදා ගන්න තමා හිතන් ඉන්නේ:):):)[/FONT]
    attachment.jpg



    Slide6.jpg



    Slide7.jpg



    Slide9.jpg



    Slide11.jpg



    Slide12.jpg



    Slide13.jpg



    Slide16.jpg


    Slide20.jpg



    Slide24.jpg



    Slide25.jpg



    Slide26.jpg



    Slide31.jpg



    Slide35.jpg


    Slide39.jpg


     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඔන්, subspace කොලුවත් Las Vegas වල තියෙන එකට ගිය දෙසම්බෙරේ ගියා.:rolleyes:
    snooph.jpg

    එහෙ වෙන කොහෙද ගියේ කියලනම් අහන්න එපෝ :P