පල පල යන්ඩ තෝ මෙතන රෙදි නැතුව කඩේ යනවා. ගිහිල්ලා හමු ගේ කකුල් ලේව කාපන්මම කිසිම දේශපාලනයකට කඩේ යන එකෙක් නෙමෙයි. මන් මීට කලින් ගියපු එකක් පෙන්නපන්. ත්‍රෙඩ් එකක්.

පල පල යන්ඩ තෝ මෙතන රෙදි නැතුව කඩේ යනවා. ගිහිල්ලා හමු ගේ කකුල් ලේව කාපන්මම කිසිම දේශපාලනයකට කඩේ යන එකෙක් නෙමෙයි. මන් මීට කලින් ගියපු එකක් පෙන්නපන්. ත්‍රෙඩ් එකක්.

පල පල යන්ඩ තෝ මෙතන රෙදි නැතුව කඩේ යනවා. ගිහිල්ලා හමු ගේ කකුල් ලේව කාපන්![]()
මම කිසිම දේශපාලනයකට කඩේ යන එකෙක් නෙමෙයි. මන් මීට කලින් ගියපු එකක් පෙන්නපන්. ත්‍රෙඩ් එකක්.
කතාව ඇත්ත. මෙහෙම ගාණක් වත් බැරුව උඹ කොහොමද බං කඩේවත් යන්නෙ.
තෝ දුකෙන් නේද ඉන්නෙ හාමු නැතුව? ඒක තමයි මේ වගේ දුකට thread දාන්නේඌ මෙහේ නෑනේ. ලොවන්න නම් බෑ.
තෝ දුකෙන් නේද ඉන්නෙ හාමු නැතුව? ඒක තමයි මේ වගේ දුකට thread දාන්නේ

Helping Hambanthota 2මෝඩ කතාවක් ඒත් හිතන්නට යමක්. (ගණන් වැරදියි).
දැන් කොවිඩ් අරමුදලේ රුපියල් මිලියන 1670කට ආසන්නයි. (https://covid19.gov.lk/news/general/balance-of-the-covid-19-fund-reaches-rs-1659-million-2.html)
ලංකාවෙ ජනග්‍රහනය මිලියන 21යි.
macho ubata maths poddak awl gihin neda. ayith hadala balapan.
Rs. 79 thama max denna puluwan per person..
ඕවා දාන්න ඕන. ඉස්සරත් එහෙමෙයි. වටිලප්පමා කිව්වම දන්නවා කට්ටිය.එළකිරි ඉතිහාසයේ රන් අකුරින් සටහන් වෙන ඉතිහාසගත ත්‍රෙඩ් එකක හිමිකාරයෙක් වූ @rooshan2008 ට අපේ උණුසුම් සුබපැතුම්![]()
Kattiya athal ekak gannawa wage.
Oke salli thama mokakatawath ganne nadda?
Helping Hambanthota 2![]()
![]()
![]()
ඔව් ගණන් වැරදියි.එකෙක්ට මිලියනය ගානේ දෙන්න ගියොත් මිලියන 21ට දෙන්න අරමුදලට 21,000,000,000,000ක් එන්න ඕන නේ බන්. ගණන් හැදුව එකේ වැරද්දක් වගේ
අප්පගේ ගණන් හැදිල්ලක්නේ ඕයි ඒක.
උඹ දාපු ඉලක්කම් වල සම්බන්ධයක් එන්නේ මෙහෙමයි..
1670 Mil - (21 * 2) Mil = 1628 Mil
ඒ කියන්නේ එකෙක්ට මිලියනයක් නෙවෙයි, එක මාසෙකට මිලියනයක් වියදම් කලොත් මාස දෙකකට පස්සේ මිලියන 1628ක් ඉතුරුයි කියල. එක මාසෙකට පවුලකට රුපියල් හතරක් පහක් ලැබෙයි.
100% ක් එකඟයි අදහස ගැනඡන්දෙ කියන්නේ එකක් covid කියන්නේ තව එකක්. එදා රජයෙනුත් හිතුවේ ඔය විදිහට lockdown එකක් දාලා මේක පාලනය කරන්න පුළුවන් වෙයි කියලා. අනාගතය පේන ability එකක් තියෙන කවුරුත් හිටියේ නැති හින්ද තමයි මිනිසුන්ගේ අතට වගකීම නොදී රජය විසින් මේක ගොඩ දාන්න පුළුවන් කියලා හිතලා මහන්සි වෙලා බුද්ධි අංශ අත් එක්ක එකතු වෙලා දොස්තරලත් එක්කත් එකතු වෙලා ලොකු වෑයමක් දරලා පොකුරු ටික හොයල නිරෝධායනයට යැව්වෙ. ඒක ඇත්තටම අගය කළ යුතු වෑයමක්. නමුත් දැන් එදා තිබුන අනාගතය වර්තමානය වෙලා තියෙන්නේ. දැන් පිළිගන්න වෙනවා මේ ලෙඩේට lockdown කියන පිලිවෙත ගැලපෙන්නේ නැති බව. ඒ අනුව රජය ක්‍රියා කරනවා.
මිනිස්සුන්ට life goals තියනවා. කකා බිබී ගෙදරට වෙලා ඉන්නවට වඩා වැඩ තියෙනවා. ඒවා කරන්න ඕන නිසි කාලය ඇතුලත වගකීම් සහිතව ඉටු කළ යුතු දේවල් තියෙනවා. අනිත් මිනිසුන්ගේ පව් හින්දා රට වහගෙන ඉඳලා උනුත් ඒවට යටවෙලා බැහැ.
ගෙදරට වෙලා ටීවී එකේ නාට්‍ය බල බල නාකි වෙන උන්ට තේරෙන්නේ නැති වගකීම් දරන්න ඕන වැඩ තියෙන මිනිස්සු ජීවත් වෙනවා මේ රටේ, ඒ මිනිස්සුන්ට ඒ වගකීම් ඉටු කරන්ඩ ඕනනේ නිසා ඒ මිනිස්සු පරිස්සමින් වැඩේ කරනවා.
අර ගෙදරට වෙලා දෙවෙනි ඉනිම බල බල ඉන්න රුපියල් 5000 අරගෙන ආතල් එකේ ඉන්න බලාගෙන කොරෝනා වලට බයයි බයයි ගගහා අඬ අඬ රජයට බැන බැන මේක වහපන් කිය කිය විලාප දෙන උන් මැරිල ගියාට කමක් නැහැ.
රුපියල් 4ක් පහක් උණත් JOB නැතුව ඉන්න ටොයියන්ට වටිනවාඅප්පගේ ගණන් හැදිල්ලක්නේ ඕයි ඒක.
උඹ දාපු ඉලක්කම් වල සම්බන්ධයක් එන්නේ මෙහෙමයි..
1670 Mil - (21 * 2) Mil = 1628 Mil
ඒ කියන්නේ එකෙක්ට මිලියනයක් නෙවෙයි, එක මාසෙකට මිලියනයක් වියදම් කලොත් මාස දෙකකට පස්සේ මිලියන 1628ක් ඉතුරුයි කියල. එක මාසෙකට පවුලකට රුපියල් හතරක් පහක් ලැබෙයි.