ඉඩමක් ගන්න උදව්වක් ඕනේ

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    මේකයි මචංලා කතාව,
    මම ඉඩමක් ගන්න හොයනවා නුවරඑළිය-නුවර අතර, මම ඉන්නේ නුගේගොඩ. එක එක තැන් වල ඉඩම් සේල් ඔන්ලයින් දාලා තියෙන ඒවගෙන් බැලුවම සෙට් උනේ පුස්සැල්ලාවේ. ... ලෑන්ඩ් ලගේ ඉඩමක් පර්ච් එක රුපියල් 125,000 ඉඳන් තියෙනවා ඔක්කොම කතා කරගෙන යද්දී ඒ පැත්තේ එකෙක්ගෙන් ඇහුවම ඊටත් වඩා ටවුන් එකට ලඟ ඉඩම් තියෙනවා 75,000 ඉඳන් වගේ. මම ගන්න හිතන් ඉන්නේ අක්කරයක් හෝ පර්චස් 45ට වැඩි කොටසක්.
    ගෙදර එක්ක පොඩි සීන් එකක් නිසා දැනට අපි ඉන්නේ කුලියට. ඉතින් හොයලා බලන්න කෙනෙක් නැහැ ඒ පැත්තට ගිහිල්ලා. කල්පනා කලේ ඒ පැත්තේ හෝටලේක දවස් කීපයක් නැවතිලා මම තනියම ගිහින් බලන්න.
    මේ ක්‍රමේ හරියාවිද? එහෙම නැත්නම් ඒ පලාතක ඉඩමක් හොයාගන්න වෙන ක්‍රමයක් තියෙනවද?
    නුවරඑළිය පැත්තේ ඉඩම් ඔප්පු ස්වර්ණභූමි ඔප්පුද ඔක්කොම? එහෙම එකක් ගත්තට කමක් නැද්ද? (බැංකු ලෝන් නෙමෙයි කෙලින්ම සල්ලි දීලා) ස්වර්ණභූමි නෙමෙයි කියලා හොර ඔප්පු දෙනවද බලාගන්නේ කොහොමද?
    ලෑන්ඩ් සේල් එකකින් ගන්න එකද හොද එහෙම නැත්නම් විකුණන කෙනෙක්ගෙන් ගන්න එකද?
    නුවරඑළිය-නුවර අතර නායයෑම් එහෙම නැති පලාත්මොනවද?
    ගේ හදන්න ගත්තම ඒ ලඟපාත කුලියට ඉඳන් බාස්ලා දම්මලා කරන එකද හොඳ නැත්නම් කම්පැනි එකකට දීලා සතිය ගානේ ගිහින් බලන එකද?

    උදව්වක් බලාපොරොත්තු වෙමි.
     
    • Like
    Reactions: Solo Rider

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Machan swrnabumi nam aluth nithi walata anuwa ubata masika adayama 25k walata wada adui kiyala uba padinchi grama niladhari sahathika karanna ona, kalin oka 12k kiyala tibune, dan wadi karala kiyala kiyanawa, ehema unath ubata harawaganna giyama patta kattak kanna wenawa, kalayak adena wadak, salli tikak wisi karanna wenawa wade karaganna, habai ethin tikak aduwata idam hoyaganna puluwan swarnabumi nam, ube namata kohomahari aragattoth wena ayata horata wikunana seen wage ewa karanna ba, godak facebook groups tiyanawa ban oya side wala idan wikunanna dana ewa tiyena, original profile eken nathuwa oya group walata add wela idam tikak balala, date ekak dagena balanna yanna keepayak, brokerala godak un oya Facebook group wala innawa, direct wikunana unuth innawa, hadissi wenne nathuwa kalpanawen wada karanna, brokersla ekka wada karaddi uba gana hari wistara kiyanna yanna epa
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔහොම පලාතකින් ගන්නවනම් රෙපියුටඩ් ලෑන්ඩ් සේල් එකකින් ගන්න එක උඹට රිස්ක් එක අඩුයි. උන් ලීගල් පැත්ත වතුර බහින ඒව අනම් මනම් ක්ලියර් කරල තියෙන්නෙ. ඔය ගම් පැති වල ඉඩම් වල මිනිස්සු හිතන් හිටියට ගොඩක් ඉඩම් වල ඉන්න මිනිස්සුන්ට පැහැදිලි අයිතියක් නෑ. එපා වෙනවා. අනික ගමේ උන්ගෙ අස්සෙ ඉඩම් ගන්න එපා.

    ------ Post added on Jan 21, 2022 at 9:01 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    උබට හිතවත් කෙනෙකුගෙ කනෙක්ශන් එකකින් හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා වැඩේ කරපන්.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ ක්‍රමේ හරියාවිද? එහෙම නැත්නම් ඒ පලාතක ඉඩමක් හොයාගන්න වෙන ක්‍රමයක් තියෙනවද?
    උබෙ විස්වාසවන්ත කෙනෙක් නැත්නන්, රෙපියුටඩ් ලෑන්ඩ් සෙල් එහෙකින් ගන්න එක තමා හොද මචන්.

    නුවරඑළිය පැත්තේ ඉඩම් ඔප්පු ස්වර්ණභූමි ඔප්පුද ඔක්කොම? එහෙම එකක් ගත්තට කමක් නැද්ද? (බැංකු ලෝන් නෙමෙයි කෙලින්ම සල්ලි දීලා) ස්වර්ණභූමි නෙමෙයි කියලා හොර ඔප්පු දෙනවද බලාගන්නේ කොහොමද?
    ලෑන්ඩ් සෙල් නැතුව කෙලින්ම ගන්නව නන්, අනිවා බැන්ක් ලොන් එහෙකට යන්න මචන් ඉඩම ඇපෙට තියල වගෙ සීන් එකක් දාල ( එහෙම පුලුවන් නන් )
    බැන්කුවෙන් ලීගල් පැත්ත ( සින්නකර ඔප්පුද, නාය යනවද, මොකක් හරි ප්‍රොජෙක්ට් එහෙකට ඉදිරියෙද ගන්න තියන ඉඩම් ද ) හරියටම බලයි, උබට වොරි වෙන්න දෙයක් නෑ

    ලෑන්ඩ් සේල් එකකින් ගන්න එකද හොද එහෙම නැත්නම් විකුණන කෙනෙක්ගෙන් ගන්න එකද?
    ලෑන්ඩ් සේල් එකකින්

    නුවරඑළිය-නුවර අතර නායයෑම් එහෙම නැති පලාත්මොනවද?
    Dont know
    ගේ හදන්න ගත්තම ඒ ලඟපාත කුලියට ඉඳන් බාස්ලා දම්මලා කරන එකද හොඳ නැත්නම් කම්පැනි එකකට දීලා සතිය ගානේ ගිහින් බලන එකද?
    කම්පැනි
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    රිප්ලයි දාපු හැමෝටම ගොඩක් ස්තූතියි. බබාගෙ වැඩත් එක්ක එන්න බැරි උනා. ටයිප් කරන්න හදද්දී එයත් ටයිප් කරනවා. :lol: :lol: දැන් keyboardඑකට කෝප්පෙකින්ගහලා ස්පේස් බාර්එකබාගෙටවැඩ. :lol::lol:

    කම්පැනි එකකට දෙන්න කාලසීමාව + ගාන කතාකරගෙන
    කුලියට ගත්තම වැඩේ ඇද ඇද ගාන කපාගන්නව
    ඔය වගේ දුර පලාත් වල හොඳ කම්පැණි තියේවිද? මම බාස් වැඩෙයි ගෝල වැඩෙයි දන්නවා හොඳට මොකද මම ඒ දෙකම කරලා තියෙනවා ඉස්සර. ලඟ ඉඳන් බලන්න වෙනවා මචං කෝම උනත්. ගොඩක් ස්තූතියි.

    phd reasech ekak wage karanna wey
    thamanma wade kara ganing
    එහෙම තමා මචං මටත් පේන්නේ. පොඩි කට්ටක් කන්න වෙයි. ගොඩක් ස්තූතියි

    Machan swrnabumi nam aluth nithi walata anuwa ubata masika adayama 25k walata wada adui kiyala uba padinchi grama niladhari sahathika karanna ona, kalin oka 12k kiyala tibune, dan wadi karala kiyala kiyanawa, ehema unath ubata harawaganna giyama patta kattak kanna wenawa, kalayak adena wadak, salli tikak wisi karanna wenawa wade karaganna, habai ethin tikak aduwata idam hoyaganna puluwan swarnabumi nam, ube namata kohomahari aragattoth wena ayata horata wikunana seen wage ewa karanna ba, godak facebook groups tiyanawa ban oya side wala idan wikunanna dana ewa tiyena, original profile eken nathuwa oya group walata add wela idam tikak balala, date ekak dagena balanna yanna keepayak, brokerala godak un oya Facebook group wala innawa, direct wikunana unuth innawa, hadissi wenne nathuwa kalpanawen wada karanna, brokersla ekka wada karaddi uba gana hari wistara kiyanna yanna epa
    ස්වර්ණභූමි කේස් එක නම් කොහොම වේවිද මන්දා. ඊයේ ඉඩමක් සෙට් උනා අක්කර 2ක් ඔක්කොම ගන්න ඕන ජයභූමි කියලා ඔප්පුවක්. සුවර් නැති නිසා අතෑරලා දැම්මා. ෆේක් එකක් හැදුවා මචං ගෘප් කීපෙකට දැම්මා තාම ඇපෘ උනේ නෑ. ගොඩක් ස්තූතියි

    ඔහොම පලාතකින් ගන්නවනම් රෙපියුටඩ් ලෑන්ඩ් සේල් එකකින් ගන්න එක උඹට රිස්ක් එක අඩුයි. උන් ලීගල් පැත්ත වතුර බහින ඒව අනම් මනම් ක්ලියර් කරල තියෙන්නෙ. ඔය ගම් පැති වල ඉඩම් වල මිනිස්සු හිතන් හිටියට ගොඩක් ඉඩම් වල ඉන්න මිනිස්සුන්ට පැහැදිලි අයිතියක් නෑ. එපා වෙනවා. අනික ගමේ උන්ගෙ අස්සෙ ඉඩම් ගන්න එපා.

    ඔහොම පලාතකින් ගන්නවනම් රෙපියුටඩ් ලෑන්ඩ් සේල් එකකින් ගන්න එක උඹට රිස්ක් එක අඩුයි. උන් ලීගල් පැත්ත වතුර බහින ඒව අනම් මනම් ක්ලියර් කරල තියෙන්නෙ. ඔය ගම් පැති වල ඉඩම් වල මිනිස්සු හිතන් හිටියට ගොඩක් ඉඩම් වල ඉන්න මිනිස්සුන්ට පැහැදිලි අයිතියක් නෑ. එපා වෙනවා. අනික ගමේ උන්ගෙ අස්සෙ ඉඩම් ගන්න එපා.
    ------ Post added on Jan 21, 2022 at 9:01 PM
    "ගමේ උන්ගෙ අස්සෙ ඉඩම් ගන්න එපා" මේකනම් හෙන ගහනවා වගේ ඇත්තක්. ප්‍රයිම්ලෑන්ඩ් එකේ ඉඩමක් සෙට් උනා. හැබැයි google reviews වල ගෑණු කෙනෙක් උන්ගේ සීන් එකක් දාලා තිබ්බා පොල්ලක් තියපු.ඒකනිසා පොඩ්ඩක් හොයලා බලන්නවෙනවා. ගොඩක් ස්තූතියි.

    උබට හිතවත් කෙනෙකුගෙ කනෙක්ශන් එකකින් හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා වැඩේ කරපන්.
    නොදැනුවත්කමට අහන්නේ මචං ඉඩම නුවර එලියේ නම් වැලිමඩ බදුල්ල පැත්තේ ලෝයර් කෙනෙක් උනාට කමක් නැද්ද? ගොඩක් ස්තූතියි.

    උබෙ විස්වාසවන්ත කෙනෙක් නැත්නන්, රෙපියුටඩ් ලෑන්ඩ් සෙල් එහෙකින් ගන්න එක තමා හොද මචන්.

    ලෑන්ඩ් සෙල් නැතුව කෙලින්ම ගන්නව නන්, අනිවා බැන්ක් ලොන් එහෙකට යන්න මචන් ඉඩම ඇපෙට තියල වගෙ සීන් එකක් දාල ( එහෙම පුලුවන් නන් )
    බැන්කුවෙන් ලීගල් පැත්ත ( සින්නකර ඔප්පුද, නාය යනවද, මොකක් හරි ප්‍රොජෙක්ට් එහෙකට ඉදිරියෙද ගන්න තියන ඉඩම් ද ) හරියටම බලයි, උබට වොරි වෙන්න දෙයක් නෑ

    ලෑන්ඩ් සේල් එකකින්

    Dont know

    කම්පැනි
    ඔව් මචං ලෑන්ඩ් සේල් එකක් තමා ට්‍රයි කරන්න වෙන්නේ ඒත් උනුත් පොලු තියන සීන් නිසා උඹ කිව්ව වගේ බෑන්ක් එකට තියලා ගන්න එක හොඳයි වගේ. ගොඩක් ස්තූතියි.
     
    • Like
    Reactions: Solo Rider