මේ වෙලාවේ මම පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ.
බිල්ඩිමක් හදලා මම කුලියට දුන්නා. කී මනි ගත්ත ටිකට අමතරව තව ලක්ශ 35ක් ඉල්ලගත්තා අන්දුරන එක්කෙනෙක්ගෙන් පොලියට, ඉක්මනට බිල්ඩිමේ වැඩ ඉවර කරන්න ඕනෙ නිසා. මාසේ කුලියෙන් මම එක ගෙවන්න හිතන් හිටියේ. හැබැයි දැන් අවුරුද්දක් තිස්සේ මන් ලක්ශ 3.5ක් මසෙට ගෙවනවා එයාට, එත් ඒ පොලිය විතරයි. මුදල අඩුවෙලා නෑ. හැම මාසෙම පොලිය විතරක් රු. ලක්ශ 3.5ක් ගෙවනවා.
මට ණයක් ගත්තා නම් ලක්ශ 35, හැම මාසෙම ලක්ශ 3.5 වාරික ගෙවල අවුරුද්දෙන් ඉවර කර්න්න පුලුවන්.
මට ඉක්මනට් එහෙම ණයක් ගන්න පුලුවන් විදි මොනවද තියෙන්නේ?