Kohenda hoyanne.oya ganata nam meegoda,wataraka,homagama wage paththakin thama.

oya area wala normal level eke idamaka per ekak kiyak wenawada?
ow neda ban. matath hithuna. a paththa wathurata yata wenawada danne na neda ban. ikman eketh baluwa okkoma laga patha yanne hena bara ganan ban
පර්ච් ඵක ලක්ෂයක්.ඵක්ලක්ෂ පනස්දාහක් වගේ..ඒ ගානට ගන්න පුළුවන්.මම ළගදී ඉඩමක් ගත්තා පන්නිපිටියෙන්.ලක්ෂ 50ක් උනා..

වතුරට නම් යට වෙන්නේ නැහැ.වටරැක පැත්තේ පායන කාලෙට වතුර නැති කථාවක් කියනවා..හොඳට හොයල බලලා මිසක් ගන්න නම් ඵපා..
පර්ච් ඵක ලක්ෂයක්.ඵක්ලක්ෂ පනස්දාහක් වගේ..ඒ ගානට ගන්න පුළුවන්.මම ළගදී ඉඩමක් ගත්තා පන්නිපිටියෙන්.ලක්ෂ 50ක් උනා..
1.50 ta thiyenawada ban oya hariye........
mama kalutara..... meheth api me dan inna idam kalleth per perch 2 lak wenawa.....