ඉඩමක් ගන්න ඕනේ ..................

bdnsp

Active member
  • Mar 30, 2014
    620
    156
    43
    Sri Lanka
    ඉඩමක් ගන්න ඕනේ ..................

    ලක්ෂ 10-15 ත් අතරනම් වඩාත් හොදයි
    පර්චස් 8 ක් හෝ 7 ක් අවුලක් නැහැ
    පොඩ්ඩක් දන්නා කට්ටිය ඉන්නවනම් සප් එකක් දෙනවද?
    ගම්පහ කොලබ අවටනම් වඩාත් හොදයි
     
    • Like
    Reactions: KingCM

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    Kohenda hoyanne.oya ganata nam meegoda,wataraka,homagama wage paththakin thama.
     
    • Like
    Reactions: bdnsp

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    oya area wala normal level eke idamaka per ekak kiyak wenawada?:)

    පර්ච් ඵක ලක්ෂයක්.ඵක්ලක්‍ෂ පනස්දාහක් වගේ..ඒ ගානට ගන්න පුළුවන්.මම ළගදී ඉඩමක් ගත්තා පන්නිපිටියෙන්.ලක්‍ෂ 50ක් උනා..
     
    • Like
    Reactions: KingCM

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ow neda ban. matath hithuna. a paththa wathurata yata wenawada danne na neda ban. ikman eketh baluwa okkoma laga patha yanne hena bara ganan ban

    වතුරට නම් යට වෙන්නේ නැහැ.වටරැක පැත්තේ පායන කාලෙට වතුර නැති කථාවක් කියනවා..හොඳට හොයල බලලා මිසක් ගන්න නම් ඵපා..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පර්ච් ඵක ලක්ෂයක්.ඵක්ලක්‍ෂ පනස්දාහක් වගේ..ඒ ගානට ගන්න පුළුවන්.මම ළගදී ඉඩමක් ගත්තා පන්නිපිටියෙන්.ලක්‍ෂ 50ක් උනා..

    1.50 ta thiyenawada ban oya hariye........

    mama kalutara..... meheth api me dan inna idam kalleth per perch 2 lak wenawa.....​
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    620
    156
    43
    Sri Lanka
    පර්ච් ඵක ලක්ෂයක්.ඵක්ලක්‍ෂ පනස්දාහක් වගේ..ඒ ගානට ගන්න පුළුවන්.මම ළගදී ඉඩමක් ගත්තා පන්නිපිටියෙන්.ලක්‍ෂ 50ක් උනා..

    itin a ganata perch 10 kallak hoya ganna nadda ????
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    620
    156
    43
    Sri Lanka
    වතුරට නම් යට වෙන්නේ නැහැ.වටරැක පැත්තේ පායන කාලෙට වතුර නැති කථාවක් කියනවා..හොඳට හොයල බලලා මිසක් ගන්න නම් ඵපා..

    ekane machan ekath balanna epaine ita passe wathura nathuwa duk wiidinna bane
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    පර්ච් ඵක ලක්ෂයක්.ඵක්ලක්‍ෂ පනස්දාහක් වගේ..ඒ ගානට ගන්න පුළුවන්.මම ළගදී ඉඩමක් ගත්තා පන්නිපිටියෙන්.ලක්‍ෂ 50ක් උනා..

    කලුතර ඔයිට වඩා වැඩියිනේ බං..
     
    • Like
    Reactions: bdnsp