ඉඩමක් ගන්න ලෝන් එකක් ?

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඉඩමක් ගන්න ලෝන් එකක් ?

    මචන් සින්නක්කර ඉඩමක් ගන්න ලෝන් එකක් දාන්නෙ කොහොමද. අවුරුදු කීයක් යනකන් ගෙවන්න පුලුවන්ද.මුලු වටිනාකමටම ලෝන් එක ගන්න පුලුවන්ද. දන්න එකෙක් පොඩි හෙල්ප් එකක් දියන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලෝන් එක දාන්න බැංකුවකට යන්න ඕනි.ඔයාගේ ආදායම පෙන්වන්න ඕනි ඉස්සෙල්ලාම.ආදායම අනුව දෙන ණය ප්‍රමාණය තීරණය වෙනවා.ඒ වගේම ඉඩමකට නම් මුලු වටිනාකමින් 50% - 70% වගේ ප්‍රතිශතයක් තමයි බැංකුව ණය සපයන්නේ.ඉතුරු ප්‍රමාණය ඔයා දාන්න ඕනි.ඉඩමට පාරක්,විදුළිය, නළ ජලය තියෙනවද කියලා බලනවා.නිරවුල් ඔප්පු වෙන්න ඕනි
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ලෝන් එක දාන්න බැංකුවකට යන්න ඕනි.ඔයාගේ ආදායම පෙන්වන්න ඕනි ඉස්සෙල්ලාම.ආදායම අනුව දෙන ණය ප්‍රමාණය තීරණය වෙනවා.ඒ වගේම ඉඩමකට නම් මුලු වටිනාකමින් 50% - 70% වගේ ප්‍රතිශතයක් තමයි බැංකුව ණය සපයන්නේ.ඉතුරු ප්‍රමාණය ඔයා දාන්න ඕනි.ඉඩමට පාරක්,විදුළිය, නළ ජලය තියෙනවද කියලා බලනවා.නිරවුල් ඔප්පු වෙන්න ඕනි

    Thanks bro
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    lorn 1k gannawa nam lorn ganna thram aheniyak neha kiyala bank walata pennanana ona banepa wenawa land walataganna giyama nam,puluwannam land sell ekakin ganin un okkoma karala denawa