ඉඩමේ අනුමත ප්ලෑනයි, අවුරුදු 30ක පත්තිරු, වීඨිරේකා, හිමිකම් - නොපවරවා ගැනීමේ සහහික දෙන්න තියෙන්නේ. .
ඉටපස්සේ ඩොකුමන්ට්ස් චෙක් කරලා වැලිවේශන් එකට එවයි. .
මේ වෙලාවේ වැලිව් එක ගොඩක් අඩුවෙන් දායි ඉඩමේ මාකට් වටිනාකමට වඩා ඒකෙනුත් 60% - 70% අතර ගානක් දෙන්නේ. .
ඉටපස්සේ හිමිකම් සහතිකය ලියන්න ඕනා. . ඒකට සති 3ක් යනවා. .
ලෝයගෙන් ට්රන්සර් ඩීඩ් ඩ්රාෆ්ට් එකක් හදාගන්න ඕනා ඒකත් හරිනම් ලෝයත් බැන්ක් එකත් දිනයක් දාන් උදේට ලෝයලග ඔප්පුව ලියලා හවස බැන්ක් එකේ උකස අත්සන් කරන්න තියෙන්නේ. .
ඔයටික කෙරිලා එද්දි මාස 3ක් වත් යනවා. .
ඔය 60000ක් කියලා තියෙන්නේ බැන්ක් එකේ ෆී එක වෙන්න ඇති. .
නිවාස නයක් නම් සින්නක්කර ඔප්පු ලියන්න ඕනා. . රජයේ ගාස්තුව 4% ලෝයට 1% ඔක්කොම 5% එතකොට ලක්ශ 30 ඉඩමට ඔප්පුගාස්තු විතරක් 150000ක් යනවා. .