ඉඩමක් ගන්න විදිය

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    උබ property ලෝන් එකක් ගත්තොත් ආයෙත් ඔය ඔප්පුව තියල housing ලෝන් එකක් ගන්න බැරි වෙයි මචන්. මුලින්ම ඒක හොයල බලපන්.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උබ property ලෝන් එකක් ගත්තොත් ආයෙත් ඔය ඔප්පුව තියල housing ලෝන් එකක් ගන්න බැරි වෙයි මචන්. මුලින්ම ඒක හොයල බලපන්.

    oh ekath aththa. :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉඩමේ අනුමත ප්ලෑනයි, අවුරුදු 30ක පත්තිරු, වීඨිරේකා, හිමිකම් - නොපවරවා ගැනීමේ සහහික දෙන්න තියෙන්නේ. .
    ඉටපස්සේ ඩොකුමන්ට්ස් චෙක් කරලා වැලිවේශන් එකට එවයි. .
    මේ වෙලාවේ වැලිව් එක ගොඩක් අඩුවෙන් දායි ඉඩමේ මාකට් වටිනාකමට වඩා ඒකෙනුත් 60% - 70% අතර ගානක් දෙන්නේ. .
    ඉටපස්සේ හිමිකම් සහතිකය ලියන්න ඕනා. . ඒකට සති 3ක් යනවා. .
    ලෝයගෙන් ට්‍රන්සර් ඩීඩ් ඩ්‍රාෆ්ට් එකක් හදාගන්න ඕනා ඒකත් හරිනම් ලෝයත් බැන්ක් එකත් දිනයක් දාන් උදේට ලෝයලග ඔප්පුව ලියලා හවස බැන්ක් එකේ උකස අත්සන් කරන්න තියෙන්නේ. .


    ඔයටික කෙරිලා එද්දි මාස 3ක් වත් යනවා. .
    ඔය 60000ක් කියලා තියෙන්නේ බැන්ක් එකේ ෆී එක වෙන්න ඇති. .
    නිවාස නයක් නම් සින්නක්කර ඔප්පු ලියන්න ඕනා. . රජයේ ගාස්තුව 4% ලෝයට 1% ඔක්කොම 5% එතකොට ලක්ශ 30 ඉඩමට ඔප්පුගාස්තු විතරක් 150000ක් යනවා. .

     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    THUSITHKB

    Junior member
  • Jan 11, 2009
    40
    12
    8
    Mchn Uba Govt. job 1k da ban karanne
    Ehenam Govt. Housing Loan ekak ganin. Eka labai.
    Int eken koasai gewanna wenne.