************සිරාවට මචන් ..
අඩුම ලක්ෂ 10ට අඩු ලෝන් ගන්න එවුන්ට හරි පොලි සහනයක් දෙනවනම් ලොකු දෙයක්
මොකෝ නැතිම මනුස්සයෙක් තමයි එහෙම පොඩි ගණන් වල ලෝන් ගහන්නේ
කොම් බෑන්ක් එකෙ නම් ප්‍රොෆෙශනල් ලොන් එකක් දෙනවා 10laks
************සිරාවට මචන් ..
අඩුම ලක්ෂ 10ට අඩු ලෝන් ගන්න එවුන්ට හරි පොලි සහනයක් දෙනවනම් ලොකු දෙයක්
මොකෝ නැතිම මනුස්සයෙක් තමයි එහෙම පොඩි ගණන් වල ලෝන් ගහන්නේ
වටිනා ත්‍රෙඩ් එකක් මචො.
මමත් හිතන් ඉන්නෙ ඉන්න මග ගෙදරම පොඩි අප්ස්ටෙයාර් කෑල්ලක් හදාගන්න.මෙකට ලොන් සහ කරන්ට් මීටර් එක කොහොම දාගන්න පුලුවන් වෙවිද කියල අයිඩියා එකක් තියෙනවද ?ලොක්කෙක් නොවන නිසා රෙප් දෙන්න බෑ මචන්.
![]()




*************************Warning to all Elakiriyans about Urajdrlk
![]()











rep kannada ban..
karanna puluwan machan ..
pradeshiya saba sima nam pradeshiya lekam karyaleyen plan eka pass karaganna ona.
wenama waripanam ankayak illum karanna ona.
ethakota light ganna awulak na.
CEB application ekak aran grmasewakage anumathiya tawa e application ekatath pradeshiya lekamge anumathiya ona.
mewa loku wada neme machan..
yanawanam dannawa wage gihin kelinma athule inna receptionist gen wistara ahaganin.
pita inna ungen ahanna epa maran kanawa..
ka*i kakko..![]()
මෙතනදී බලන්නේ ණය වාරිකය කැපුනම ණය ගන්න මිනිහට ජීවත් වෙන්න සරිලන වැටුපක් ඉතිරි වෙන්න ඕන. මේක ගණන් හදන්නේ උඹලගේ වැටුප් විස්තරය බැංකුවට දුන්නම ඒකේ කැපිලා කෙටිලා ඉතිරි වෙන වැටුපෙන් තමයි ණය වාරිකෙත් කැපුණම 40%ක් ඉතිරි වෙන්න ඕන.
5. කොහොමත් බැංකුවෙන් දෙන්නේ ඉඩමේ වටිනාකමෙන් 60% යි.
එක දෙන්නෙත් ඉතුරු 40% උබල cash පෙන්නන්න ඕන.
(මේවට කරන්න පුළුවන් පොඩි පොඩි ගිජිබිරිස් තියෙනවා , ඒවා ප්‍රසිද්දියේ කියන එක හරි නෑ .. ඕන එවුන් ඉන්නවනම් පුද්ගලිකව අහපල්ලා )
මෙතනදී මේ කාරනාව අනිවාර්යෙන් බලනවා
ණය මුදල සදහා මාසික වාරිකය උබලගේ පඩියෙන් 60%ක් හෝ ඊට වඩා අඩුවෙන්න ඕන.
ඒ කිව්වේ උබලගේ පඩිය 10,000/= නම් මාසෙට ගෙවන වාරිකය 6,000/= හෝ ඊට අඩු වෙන්න ඕන.
මේක කම්කරු දෙපාර්තමේන්තුවෙන් පනවපු මොකද්ද එකක්ලු.. දන්නා එකෙක්ගෙන් අහගනිල්ල මම ඒ ගැන වැඩි දුර දන්නේ නැත .
මම උදාහරණයක් දෙන්නම් ,
පඩිය 20,000/= නම් .. පොලි අනුපාතය 15% නම් .. වාරික 180 නම්..
කොල්ලට බය නැතුව 850,000/= ක් ගන්න පුළුවන්..
මාසික වාරිකය 11,896.50/=
දැන් ගොඩක් බැංකු වල අවුරුදු 15ට වඩා දෙන්නේ නෑ ගෙවන්න.
මෙතනදී බලන්නේ ණය වාරිකය කැපුනම ණය ගන්න මිනිහට ජීවත් වෙන්න සරිලන වැටුපක් ඉතිරි වෙන්න ඕන. මේක ගණන් හදන්නේ උඹලගේ වැටුප් විස්තරය බැංකුවට දුන්නම ඒකේ කැපිලා කෙටිලා ඉතිරි වෙන වැටුපෙන් තමයි ණය වාරිකෙත් කැපුණම 40%ක් ඉතිරි වෙන්න ඕන.





machan NSB try karapan..
ganna amaruyi..
bt unge rate eka aduyi..
NDB th aduyi mama hitanne
වටිනව තොරතුරු ටික.....
වඩා වටින්නේ ඕන කරන ළිපි ලේඛණ ටික සහ ඒව සකසා ගැනීම......
පුළුවන් නම් ඒක දාපං නිවන් යන්න පින් ලැබෙන දෙයක්..........
thanx lokka.....ara cash 40% pennana one kohomada keyala tikak danaganna puluwan weida...



Machan mamath idamak ganna hithagena inne...
Land eka maximum 6Mil wage thama yanne...
Mata bank loan eka keeyak uprima ganta puluwan weida macahn.. Mage paysheet eke enne 65K wage thama... Anith allowances paysheet eke na.. Mama govenment sector eke wedakaranne...
Puluwan nam podi udawwak diyan...
