අඩෝ උබත් අපිට කිට්ටුව ඉන්න පොරක් නේ. ඇත්තට මචන් සල්ලි කීයක් වැඩිපුර අතේ තියනවනම් ඉඩම් කෑල්ලක් අරන් දාගන්න එක මාර වටිනවා. වටිනා ත්රෙඩ් එකක්. මගෙත් පොඩි පොඩි අයිඩියාස් තියනවා. මම උබව පස්සේ වෙලාවක අමතන්නම්කො
uba maharagama da?

වටිනා ත්රෙඩ් එකක්![]()
හොඳටම වැදගත් මචන්
රෙප් +10

awulak naha,341 pareda, ewage idam deka thunak thiyanawanam hodai balanna.
mata nemei ban.
niyamai honda idia eka
good good post 1k saho....elakir post1kk!!!!!

ණය මුදල සදහා මාසික වාරිකය උබලගේ පඩියෙන් 60%ක් හෝ ඊට වඩා අඩුවෙන්න ඕන.
ඒ කිව්වේ උබලගේ පඩිය 10,000/= නම් මාසෙට ගෙවන වාරිකය 6,000/= හෝ ඊට අඩු වෙන්න ඕන.
මේක කම්කරු දෙපාර්තමේන්තුවෙන් පනවපු මොකද්ද එකක්ලු.. දන්නා එකෙක්ගෙන් අහගනිල්ල මම ඒ ගැන වැඩි දුර දන්නේ නැත .
මේක මචන් හවුසින් ලෝන් වලට බලපාන්නේ නැහැ නේද
ආසියාවේ ආස්චර්යද මොකද්ද එකට පින් සිද්ද bank loan නැතුව උබල අපිට මොන ඉඩම්ද කිව්වලු ..