ඉඩමක් ගන්න හිතන් ඉන්න අය එන්ඩෝ ...

Suddha1

Member
Jan 27, 2014
45
5
0
මචන් විදේශ රටක ඉන්න අපිට ලෝන් එකක් අරන් ඉඩමක් ගන්න බැරිද රත්නපුර අවටින්.හැබැයි ලොකු ගනන් දීලා ගන්න නම් සල්ලි නෑ.වැඩිය නෙවෙයි පර්චස් 10 ක් විතර.

උබට සුභ පතනවා මචෝ අලුත් ‍අත දේට.
ගුඩ් ලක්.



bump+