ඉඩමක් ගැනීම

infoseeker

Active member
  • Jun 18, 2020
    105
    145
    43
    ඉඩමක් ගන්න එක මේ කාලෙ හැටියට worth ද?
    Loan එකක් දමා ඉඩමක් ගැනීම දිවි නසා ගැනීමක්ද?
    ඉඩමක් අරන් ඒකෙ වටිනාකම වැඩි කරන්න පුලුවන් ක්‍රම මොනවද?
    15 perch ඉඩමකි.
     

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    කොහෙන් ද ගන්න බැලුවේ? ගන්න පැත්ත අනුව තමා කොල්ලෝ වටිනාකම. කොහොම උනත් තමන්ට ගන්න පුලුවන් හොඳ වත්කමක් තමයි ඉඩමක් කියන්නෙ.
    Paththanam diyunu wewi enne. Town elakata lagama.
     

    HmNRazor

    Well-known member
  • Paththanam diyunu wewi enne. Town elakata lagama.
    ලොකු සීන් එකට කියනවා නෙමේ මේ කතාව ඉඩම් වල වටිනාකම නිසා කියන්නේ,

    අපේ තාත්තාට ඉඩම් තුනක් තියනවා තලවතුගොඩ, පවුලේ ඉන්නේ මමයි නංඟියි. අපේ තාත්තා නැවක කෝකියෙක් වෙලා හිටියා කාලයක්, පස්සේ නැව් කතාව අමතක කරලා එක එක ජොබ් කලා. දැන් retired වෙලා සැපේ ඉන්නවා. ඔය නැව් ජොබ කරන කාලේ ණය වෙලා ඉඩම් තුන අරන් දාල තියෙන්නෙ. මේ වෙනකොට තලවතුගොඩ පැත්තේ පර්ච් එකක් පට්ට ගනන්. අපේ තාත්තාට එක එකා ගෙන් offers එනවා, ඒ උනාට මලාට විකුනන්නේ නෑ මොකද වටිනාකම එන්න එන්න වැඩි වෙන නිසා. සමහරු සත්තම් දාලා ඉල්ලනවා / සමහරු වැඳ වැටිලා ඉල්ලනවා / සමහරු නීති මාර්ගෙන් ඉල්ල්නවා. අපේ තාත්තා කිසි දෙයක් අදාල කර ගන්නේ නැතුව ඉන්නවා. මොකද එයා දැන වයසයි එයා එයාගේ ආතල් ඒ කාලේ ගත්තා. දැන් පිනක් දහමක් කරන කාලේ කියලා තමයි එයා කියන්නෙ. (අවංකවම මමත් යහපත් කල් කිරියාවෙන් ඉන්නවා තාත්තා මටත් ඉඩමක් ලියලා අැතිදෝ / ලියලා දෙයි දෝ කියලා. කොච්චර ලෝකෙට පොර උනත් අවංකවම මම මගේ තාත්තා ඉස්සරහ පදිරි!! එක - ඒ මගේ තාත්තා නිසා! දෙක - තාත්තාගේ ඉඩම් කෑලි 3 නිසා! 🤭 )
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    අවංකවම මමත් යහපත් කල් කිරියාවෙන් ඉන්නවා තාත්තා මටත් ඉඩමක් ලියලා අැතිදෝ / ලියලා දෙයි දෝ කියලා. කොච්චර ලෝකෙට පොර උනත් අවංකවම මම මගේ තාත්තා ඉස්සරහ පදිරි!! එක - ඒ මගේ තාත්තා නිසා! දෙක - තාත්තාගේ ඉඩම් කෑලි 3 නිසා! 🤭
    Puduma lamaine ban umbala
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    නිකන් බොරු කියන්න ඔනි නෑ නේ බන් අැත්තම කතාව ඉතින්. :yes:
    Pawle inne umbai nangi nam wena kaata dennada ban. Ehema balaporothu nathuwa idapan.

    Hw ever umba meake highlight karana dea important. loan gahala hari gaththoth goda kiyalane kiyanne umba. Eath oake depaththak thiyenawa ban.

    Idamak gaththata passe wikunanna hithennehe minisunta. eawagen income ekak enneth nehe. ea salli tika nidan kala wage thamai. Lamainta hodai.
     
    • Like
    Reactions: tha123

    HmNRazor

    Well-known member
  • Pawle inne umbai nangi nam wena kaata dennada ban. Ehema balaporothu nathuwa idapan.

    Hw ever umba meake highlight karana dea important. loan gahala hari gaththoth goda kiyalane kiyanne umba. Eath oake depaththak thiyenawa ban.

    Idamak gaththata passe wikunanna hithennehe minisunta. eawagen income ekak enneth nehe. ea salli tika nidan kala wage thamai. Lamainta hodai.
    කියන්න බෑ නේ බන් බණට දහමට යොමුවෙලා හිත කල කිරිලා කොහොමද පන්සලකට එහෙම ලිව්වොත්? (ඒත් කමක් නෑ ඉතින් එයා ගේ දේ නේ?)

    ඔව් එහෙම එකක් තියනවා, අපේ තාත්තාට ප්‍රයිම් ලැන්ඩ්ස් වලින් පට්ටම එකක් ආවා පර්චස් 45 ක එක ඉඩමක් තියනවා ඒකේ සීන් එකක් ගහන්න. යකෝ අතට සල්ලි එක්ක 2ක් ලියලා දෙන්නම් කිව්වා ඒත් අපේ තාත්තා නෙමෙයි වික්කේ. ඉඩම් අයිති උනාම මලාට විකුනන්න හිතෙන්නේ නැති සීන් එකක් තියනවා ඉතින්.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ගණන් වැඩි වුනත්..Carpet කරපු හෝ Carpet කරන්න ඉන්න පාරක් අයිනෙන් ගනින්. හතරැස්, හොඳ පෙනුමට තියෙන ඉඩමක්,

    ඔය බෝක්කු කටවල් නැති, ඔප්පුවේ ප්‍රශ්න නැති, එකක්.


    අපේ අම්ම ඉඩමක් ගත්ත ගෙයක් හදන්න කියල, මීගහකොටුවේ (කුලියාපිටියේ) පාරේ අයිනේ 27 P. ගත්තේ 1995 වගේ. ගෙයක් හැදුවේ නැහැ...ගත්ත ගමන් 2016 වෙනකම් එහෙමම තිබ්බ හිස් ඉඩම.

    ගත්තේ මුළු ඉඩමම ලක්ෂ 3 කට. 1995 යේ. 2016 අපි වික්කා මුළු ඉඩමම ලක්ෂ 120 කට. හදිස්සියකට අඩුවට දුන්නේ.

    අද ඉඩම ගත්ත මිනිස්සු විකුනන්න දල තියෙනව අයේ 1 Perch එක ලක්ෂ 9.
     
    • Like
    Reactions: tha123