ඉඩමක් ගැන උපදෙසක් ඕන.

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ඉඩමක් ගැන උපදෙසක් ඕන.

    finance company එකකින් කොටස් කරලා විකුනපු ඉඩමක් ඒක ගත්ත කෙනෙක්ගෙන් නැවත මිලදී ගන්නකොට බලන්න ඕනේ documents මොනවාද?

    එහෙම ඉඩමක් ගන්නකොට පත් ඉරු බලන්න ඕනේ නෑ නේද?

    ඒ ඉඩමට යාබද ඉඩම් දෙකේ දැනට ගෙවල් හදාගෙන යනවා. එතකොට වීති රේඛා සටහන් , යෝග්‍යතා සහතික බලන්න ඕනෙද ?
     
    • Like
    Reactions: madbrucelee

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    finance company එකකින් කොටස් කරලා විකුනපු ඉඩමක් ඒක ගත්ත කෙනෙක්ගෙන් නැවත මිලදී ගන්නකොට බලන්න ඕනේ documents මොනවාද?

    එහෙම ඉඩමක් ගන්නකොට පත් ඉරු බලන්න ඕනේ නෑ නේද?

    ඒ ඉඩමට යාබද ඉඩම් දෙකේ දැනට ගෙවල් හදාගෙන යනවා. එතකොට වීති රේඛා සටහන් , යෝග්‍යතා සහතික බලන්න ඕනෙද ?

    Dan kaale Hora Oppu walata wikunanna try karana idam oana tharam tiyenawa. Ea nisa mona idama unath balanna oana hama deyma balanna :) :)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    finance company එකකින් කොටස් කරලා විකුනපු ඉඩමක් ඒක ගත්ත කෙනෙක්ගෙන් නැවත මිලදී ගන්නකොට බලන්න ඕනේ documents මොනවාද?

    එහෙම ඉඩමක් ගන්නකොට පත් ඉරු බලන්න ඕනේ නෑ නේද?

    ඒ ඉඩමට යාබද ඉඩම් දෙකේ දැනට ගෙවල් හදාගෙන යනවා. එතකොට වීති රේඛා සටහන් , යෝග්‍යතා සහතික බලන්න ඕනෙද ?

    paththiru aniwaryen check karanna.. documents puluwan tharam check karanna.. pradeshiya sabaha aproval thiyanawa nam.. street line ganna puluwan.. ada kale kawath wishwasa karanna epa.. godak inne horu.. idam wage dewal hondata bala la ganna.. nathnam owa hena jara case
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    paththiru aniwaryen check karanna.. documents puluwan tharam check karanna.. pradeshiya sabaha aproval thiyanawa nam.. street line ganna puluwan.. ada kale kawath wishwasa karanna epa.. godak inne horu.. idam wage dewal hondata bala la ganna.. nathnam owa hena jara case

    Thanks
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    paththiru aniwaryen balanna , lankawe thibba lokuma land sale PLC walinuth wena unta ayithi idam wikunala case giya
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    finance company adala naa, puluwanam bank loan ekak dala gannda safe side eka godak hondayi

    finance una dan mara selan dane ban, mataka nee blue mountain ge game eka
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    finance company එකකින් කොටස් කරලා විකුනපු ඉඩමක් ඒක ගත්ත කෙනෙක්ගෙන් නැවත මිලදී ගන්නකොට බලන්න ඕනේ documents මොනවාද?

    එහෙම ඉඩමක් ගන්නකොට පත් ඉරු බලන්න ඕනේ නෑ නේද?

    ඒ ඉඩමට යාබද ඉඩම් දෙකේ දැනට ගෙවල් හදාගෙන යනවා. එතකොට වීති රේඛා සටහන් , යෝග්‍යතා සහතික බලන්න ඕනෙද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1581644