ඉඩමක් ගෙයක් ගන්න හිතන් ඉන්නවා නම් හිතලා බලන්න ඕන කරුණු කාරනා ටිකක් කතා කරමුද? දන්නා කියන ය පොඩ්ඩක් කියන්නකෝ, ගානට අමතරව තව අපි හිතලා බලන්න ඕන දේවල් වගේම අපි අහුවෙන්න පුළුවන් ගැට අනංමනං එහෙම... 
සින්නක්කර සහ ස්වර්ණ භුමි ගැනත් පොඩ්ඩක් පහදන්න. ස්වර්ණ භුමි ඔප්පු ගැනීමේ අවදානමක් තියේද??

සින්නක්කර සහ ස්වර්ණ භුමි ගැනත් පොඩ්ඩක් පහදන්න. ස්වර්ණ භුමි ඔප්පු ගැනීමේ අවදානමක් තියේද??