ඉඩමක්~ගෙයක්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඉඩමක් ගෙයක් ගන්න හිතන් ඉන්නවා නම් හිතලා බලන්න ඕන කරුණු කාරනා ටිකක් කතා කරමුද? දන්නා කියන ය පොඩ්ඩක් කියන්නකෝ, ගානට අමතරව තව අපි හිතලා බලන්න ඕන දේවල් වගේම අපි අහුවෙන්න පුළුවන් ගැට අනංමනං එහෙම... :yes:

    සින්නක්කර සහ ස්වර්ණ භුමි ගැනත් පොඩ්ඩක් පහදන්න. ස්වර්ණ භුමි ඔප්පු ගැනීමේ අවදානමක් තියේද?? :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුලින්ම බලන්න ඕනෙ ගංවතුරට යටවෙලා තියෙනවද කියල :yes: :yes:
    ඊලඟට වටේ ඉන්න උන් මොන වගේද බලන්න ඕනෙ :yes: :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුලින්ම බලන්න ඕනෙ ගංවතුරට යටවෙලා තියෙනවද කියල :yes: :yes:
    ඊලඟට වටේ ඉන්න උන් මොන වගේද බලන්න ඕනෙ :yes: :yes:

    උබටත් මාර මොලයක්නේ තියෙන්නේ :shocked:
    බලාගෙන මොලේ උන හැදෙයි :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අත පය කඩාගන්නේ නැතුව පය ගහලා යන්න පුලුවන් , වාහනයක් ගන්න පුලුවන් පාරක් තියනවද?
    ඩ්‍රේන් මැනේජ්මන්ට්ස් කොහොමද තියෙන්නේ?
    අන්ඩර්ග්‍රවුන්ඩ් ඩ්‍රේන් මැනේජ්මන්ට් එකක් තියනවානම් ගොඩක් හොදයි.
    වටා පිටාවේ උන්ගේ තත්වේ කොහොමද?
    පොඩි හුජ්ජන් වැස්සකටත් යට වෙනවද?
    ඉස්පිරිතාලෙකට,ඩිස්පෙන්සරියකට,ඇනිමල් ක්ලිනික් එකට තියන දුර

    ඕවා තමා මම නම් බලන්නේ ප්‍රධානවම.