ඉඩමක් තැගි දීමේ මුද්දර ගාස්තු.
මචන්ල ඉඩමක් තැගි ඔප්පුවකින් දෙද්දි Value එක අඩුවෙන් දාන එක ලොකු කේස් එකක් වෙයිද පස්සෙ.
මෙ පැත්තෙ පර්චස් 10ක් ලක්ශ 80කට වගේ විකිනෙන. ලක්ශ 20ක් වගේ දාල ලිව්වොත් කෙස් ද ?
බර ගානක් මුද්දර ගස්තු සෙට වෙනව නැත්නම්.