ඉඩමක් තියලා පොලියට සල්ලි ගන්න නම් අපෙ ඔරිජිනල් ඔප්පුව නෙ දෙන්නෙ..එතකොට ඒක දෙන්න ඕනෙ ලොයර් කෙනෙක් ඉස්සර ද?
මචන් පොලියට දෙන උන් කරන්නෙත් රස්සාවක්. terms දැනගෙනනේ පොලියට සල්ලි ගන්නේ ඕන කෙනෙක්. අපේ ගොන් හරක් සල්ලි ඕන උනාම අඩා වැලපිලා ගන්න හොදයි. ඊට පස්සේ ගෙවන්න උනාම පොලී කාරය අත පය කඩල දුශනේ කරලා ඉඩම් ලියවගත්ත වගේ හැසිරෙන්නේ.ඔව්. ඉඩම උන්ගෙ නමට ලියන්න ඕන. ඒ lawyer fee එකත් උබ ගන්න පොලී සල්ලි වලින්ම තමා උන් කපා ගන්නෙ, උබ ආයෙ පොලී කාරයගෙන් ඉඩම බේර ගන්න ගියාම ඉඩම උබේ නමට හරවන්න දෙන fee එකත් උබෙන්ම තමා උන් කපා ගන්නෙමචන් ඔය වැඩේ කරන්න එපා. ඔය පොලී කාරයො මහ වේසිගෙ පුත්තු, උබ ඉඩම කුනු කොල්ලෙට නැතිකරගන්න වැඩක් තමයි ඔය, සල්ලි හදිස්සියක්න්ම විකුනල හරි ගාන අතට ගනින්. එකේක නූගත් පොලී කාරයොන්ට කුනුකොල්ලෙට ඉඩම ලියල දීල තමන්ගෙ දේවල් නැති කරගන්න එපා.
හොද නමක් තියෙන ලොයර් කෙනෙක් අල්ල ගනින්..අනිවා ලෝයර් කෙනෙක් අල්ලලා කරපං
කට වචනේදට හෝ ලියුම් උඩ අත්සන් කරලා කෙලව ගන්න එපා


මචන් පොලියට දෙන උන් කරන්නෙත් රස්සාවක්. terms දැනගෙනනේ පොලියට සල්ලි ගන්නේ ඕන කෙනෙක්. අපේ ගොන් හරක් සල්ලි ඕන උනාම අඩා වැලපිලා ගන්න හොදයි. ඊට පස්සේ ගෙවන්න උනාම පොලී කාරය අත පය කඩල දුශනේ කරලා ඉඩම් ලියවගත්ත වගේ හැසිරෙන්නේ.
බොහොම කලාතුරකින් කෙනෙක් තමා බන් ඉඩම බේරගන්නේ පොලී කරයන්ගෙන්. ඔය වෑඩේ නම් කරන්න එපා. ඊට හොදයි ඉඩම විකුණනන්වාoka karanna epa ban mama danna kenekta meh lagadi kelawune.
bank ekakin ganin nathnam wikunalama dapan.
ඔව්. ඉඩම උන්ගෙ නමට ලියන්න ඕන. ඒ lawyer fee එකත් උබ ගන්න පොලී සල්ලි වලින්ම තමා උන් කපා ගන්නෙ, උබ ආයෙ පොලී කාරයගෙන් ඉඩම බේර ගන්න ගියාම ඉඩම උබේ නමට හරවන්න දෙන fee එකත් උබෙන්ම තමා උන් කපා ගන්නෙමචන් ඔය වැඩේ කරන්න එපා. ඔය පොලී කාරයො මහ වේසිගෙ පුත්තු, උබ ඉඩම කුනු කොල්ලෙට නැතිකරගන්න වැඩක් තමයි ඔය, සල්ලි හදිස්සියක්න්ම විකුනල හරි ගාන අතට ගනින්. එකේක නූගත් පොලී කාරයොන්ට කුනුකොල්ලෙට ඉඩම ලියල දීල තමන්ගෙ දේවල් නැති කරගන්න එපා.
6% lu poliya. Onenam masen maseta gewanna puluwan lu. Nathnam anthima ta gewanna puluwan lu.ඔව්. ඉඩම උන්ගෙ නමට ලියන්න ඕන. ඒ lawyer fee එකත් උබ ගන්න පොලී සල්ලි වලින්ම තමා උන් කපා ගන්නෙ, උබ ආයෙ පොලී කාරයගෙන් ඉඩම බේර ගන්න ගියාම ඉඩම උබේ නමට හරවන්න දෙන fee එකත් උබෙන්ම තමා උන් කපා ගන්නෙමචන් ඔය වැඩේ කරන්න එපා. ඔය පොලී කාරයො මහ වේසිගෙ පුත්තු, උබ ඉඩම කුනු කොල්ලෙට නැතිකරගන්න වැඩක් තමයි ඔය, සල්ලි හදිස්සියක්න්ම විකුනල හරි ගාන අතට ගනින්. එකේක නූගත් පොලී කාරයොන්ට කුනුකොල්ලෙට ඉඩම ලියල දීල තමන්ගෙ දේවල් නැති කරගන්න එපා.