ඉඩමක් තියලා පොලියට සල්ලි ගන්න

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඉඩමක් තියලා පොලියට සල්ලි ගන්න නම් අපෙ ඔරිජිනල් ඔප්පුව නෙ දෙන්නෙ..එතකොට ඒක දෙන්න ඕනෙ ලොයර් කෙනෙක් ඉස්සර ද?
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔව්. ඉඩම උන්ගෙ නමට ලියන්න ඕන. ඒ lawyer fee එකත් උබ ගන්න පොලී සල්ලි වලින්ම තමා උන් කපා ගන්නෙ, උබ ආයෙ පොලී කාරයගෙන් ඉඩම බේර ගන්න ගියාම ඉඩම උබේ නමට හරවන්න දෙන fee එකත් උබෙන්ම තමා උන් කපා ගන්නෙ 🙏 මචන් ඔය වැඩේ කරන්න එපා. ඔය පොලී කාරයො මහ වේසිගෙ පුත්තු, උබ ඉඩම කුනු කොල්ලෙට නැතිකරගන්න වැඩක් තමයි ඔය, සල්ලි හදිස්සියක්න්ම විකුනල හරි ගාන අතට ගනින්. එකේක නූගත් පොලී කාරයොන්ට කුනුකොල්ලෙට ඉඩම ලියල දීල තමන්ගෙ දේවල් නැති කරගන්න එපා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela

    මචන් පොලියට දෙන උන් කරන්නෙත් රස්සාවක්. terms දැනගෙනනේ පොලියට සල්ලි ගන්නේ ඕන කෙනෙක්. අපේ ගොන් හරක් සල්ලි ඕන උනාම අඩා වැලපිලා ගන්න හොදයි. ඊට පස්සේ ගෙවන්න උනාම පොලී කාරය අත පය කඩල දුශනේ කරලා ඉඩම් ලියවගත්ත වගේ හැසිරෙන්නේ.
     
    • Like
    Reactions: JohnSnow

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,559
    1
    32,262
    113
    - උඩරට -
    අනිවා ලෝයර් කෙනෙක් අල්ලලා කරපං
    කට වචනේදට හෝ ලියුම් උඩ අත්සන් කරලා කෙලව ගන්න එපා
    හොද නමක් තියෙන ලොයර් කෙනෙක් අල්ල ගනින්..:yes:
    ඔය පෙට්ටි කඩවල් වල ඉන්න ලෝයර්ස්ලා නමට විතරයි හරියටම නඩුවක් වත් කතා කර ගන්න බෑ..:oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ පැත්තෙ ඔහොම සීන් එකක් උනා. ඉඩම තිබ්බ කෙනා සල්ලි ගෙවලා ආය ඉඩම බේර ගන්න යනකොට. පොලි කාරයා දවස් ගාන යනකන් මාරු වෙවී හිටියා. අන්තිමට ලක්ශ 200ක් 300ක් වෙන ගෙයයි ඉඩමයි පොලි කාරයා ලක්ශ 50ට විතර අල්ල ගත්ත.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචන් පොලියට දෙන උන් කරන්නෙත් රස්සාවක්. terms දැනගෙනනේ පොලියට සල්ලි ගන්නේ ඕන කෙනෙක්. අපේ ගොන් හරක් සල්ලි ඕන උනාම අඩා වැලපිලා ගන්න හොදයි. ඊට පස්සේ ගෙවන්න උනාම පොලී කාරය අත පය කඩල දුශනේ කරලා ඉඩම් ලියවගත්ත වගේ හැසිරෙන්නේ.
    :LOL: 🙏 අනේ මචන් ඒ හරිය ගැනනම් කතා කරල වැඩක් නෑ, terms දැන ගෙන තමා ඉඩම ලියල දෙන්නෙ මනුස්සයෙක් සල්ලි අමාරුවකට කරකියාගන්න දෙයක් නැති වුනාම, හැබැයි ටික දවසක් යද්දි පොලී කාරයගෙ terms ඉබේටම වෙනස් වෙනව :LOL:,🖕 සල්ලි සෙට් කරන් ගියත් ඉඩම බේරගන්න හම්බෙන්නෑ ලේසියෙන්. ඕකුන් නම් මැරෙන්නෙ පනුවො ගහලම තමා. රස්සාවක් තමා, හැබැයි මිනිස්සු හෙන ඉල්ලන රස්සා කරන්න හොද නෑ මචන්, මගදි වචන වෙනස් වෙන, ඉඩම් බේර ගන්න එද්දි කට්ටි පැන පැන ඉදල කුනු කොල්ලෙට මිනිස්සුන්ගෙ ඉඩම් සින්න කරගෙන දියුනු වෙන ගේම්ස් රස්සාද බන්? එහෙම බැලුවොත් කුඩු බිස්නස් එකත් අවුලක් නැති රස්සාවක්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    oka karanna epa ban mama danna kenekta meh lagadi kelawune.

    bank ekakin ganin nathnam wikunalama dapan.
    බොහොම කලාතුරකින් කෙනෙක් තමා බන් ඉඩම බේරගන්නේ පොලී කරයන්ගෙන්. ඔය වෑඩේ නම් කරන්න එපා. ඊට හොදයි ඉඩම විකුණනන්වා
     
    • Like
    Reactions: NRTG and Rated_R

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව්. ඉඩම උන්ගෙ නමට ලියන්න ඕන. ඒ lawyer fee එකත් උබ ගන්න පොලී සල්ලි වලින්ම තමා උන් කපා ගන්නෙ, උබ ආයෙ පොලී කාරයගෙන් ඉඩම බේර ගන්න ගියාම ඉඩම උබේ නමට හරවන්න දෙන fee එකත් උබෙන්ම තමා උන් කපා ගන්නෙ 🙏 මචන් ඔය වැඩේ කරන්න එපා. ඔය පොලී කාරයො මහ වේසිගෙ පුත්තු, උබ ඉඩම කුනු කොල්ලෙට නැතිකරගන්න වැඩක් තමයි ඔය, සල්ලි හදිස්සියක්න්ම විකුනල හරි ගාන අතට ගනින්. එකේක නූගත් පොලී කාරයොන්ට කුනුකොල්ලෙට ඉඩම ලියල දීල තමන්ගෙ දේවල් නැති කරගන්න එපා.
    (y)
     
    • Like
    Reactions: XpressM

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඔව්. ඉඩම උන්ගෙ නමට ලියන්න ඕන. ඒ lawyer fee එකත් උබ ගන්න පොලී සල්ලි වලින්ම තමා උන් කපා ගන්නෙ, උබ ආයෙ පොලී කාරයගෙන් ඉඩම බේර ගන්න ගියාම ඉඩම උබේ නමට හරවන්න දෙන fee එකත් උබෙන්ම තමා උන් කපා ගන්නෙ 🙏 මචන් ඔය වැඩේ කරන්න එපා. ඔය පොලී කාරයො මහ වේසිගෙ පුත්තු, උබ ඉඩම කුනු කොල්ලෙට නැතිකරගන්න වැඩක් තමයි ඔය, සල්ලි හදිස්සියක්න්ම විකුනල හරි ගාන අතට ගනින්. එකේක නූගත් පොලී කාරයොන්ට කුනුකොල්ලෙට ඉඩම ලියල දීල තමන්ගෙ දේවල් නැති කරගන්න එපා.
    6% lu poliya. Onenam masen maseta gewanna puluwan lu. Nathnam anthima ta gewanna puluwan lu.

    Mage idama laksha 15 withara watinawa.

    Karannama deyak nathi nisa. Salli awashya thawsyak nisa..idama thiyala laksha 2 ganna baluwwe.. e laksha 2 + poliya masa 5 kin gewanna puluwan ..

    Mekata aniwaryen ma lawyer kenek lagama wade karanam awulak wena ekak nathi wei da 😔