ඉඩමක් තියලා සල්ලි ගන්න තැනක්

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඉඩමක් තියලා සල්ලි ගන්න තැනක්

    මචන්ලා මට ලොකු සල්ලි හදිසියක් වෙල ඉන්නෙ..

    මගේ ඉඩමක් තියෙනව පර්චස් පහලවක් (matara district)..පිරිසිදු ඔප්පු තියෙනවා..හැබැයි ප්ලැන් එකක්නම් නෑ ඉඩමේ...ආවොත් ඉඩම පෙන්නන්න පුලුවන්.ලගම town එකට 2 km... මට මේක තියල ඉක්මනට රුපියල් 60,000 ගන්න තැනක් හරි කෙනෙක් හරි කියන්න පුලුවන්ද? බදාද වෙද්දි මට සල්ලි ඕනේ..:(:(:(:(

    පොලිය කීය උනත් කමක් නෑ.. මාස දෙකෙන් මන් බේරගන්නව මේක i ඉක්මනට මේක කරගන්න විදියක් තියෙද? ලොකු උදව්වක්
     
    Last edited:

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචන්ලා මට ලොකු සල්ලි හදිසියක් වෙල ඉන්නෙ..

    මගේ ඉඩමක් තියෙනව පර්චස් පහලවක් (matara district)..පිරිසිදු ඔප්පු තියෙනවා..හැබැයි ප්ලැන් එකක්නම් නෑ ඉඩමේ...ආවොත් ඉඩම පෙන්නන්න පුලුවන්.ලගම town එකට 2 km... මට මේක තියල ඉක්මනට රුපියල් 60,000 ගන්න තැනක් හරි කෙනෙක් හරි කියන්න පුලුවන්ද? බදාද වෙද්දි මට සල්ලි ඕනේ..:(:(:(:(

    poliya keeya unath kamak na ... 2 months walin man beragannawa meka.ikmanata meka karaganna widiyak thiyeda? loku udawwak

    uba koheda ?
     
    • Like
    Reactions: Dotex