මචන්ලා ඉඩමක් පැවරීම වෙන විදිය මට විස්තරයක් කියන්න පුලුවන්ද කොහොමද කියලා?
පවුලේ කෙනකුට ඉඩම පවරනවා නම්
1.මුද්දර ගාස්තුවක් ගෙවන්න ඔනා නේද?එක හැදෙන්නෙ කොහොමද?
2.භුක්තිය තියලා ලියන්වා නම් එකන් bank loan එකක් ගන්න බැරිද?
3.භුක්තිය තියලා bank loan එකක් ගන්න විදියට ලියන්න බැරිද?

Last edited: