ඉඩමක් බැන්කුවට තියද්දී මොනවද ඕනි..
අපේ පරම්පරා ඉඩමක් විකුනන්න තියනවා..ඒක ගන්න පොර ඒ ඉඩමේ ඔප්පුව බැන්කුවට තියලා පොඩි ගානක ලෝන් එකකට යනවලු..ඉතින් මම මගේ ලෝයර් ට කියලා ඔප්පුවේ පිටපත්..ප්ලැන් එක..අවුරුදු තිහක් ආපස්සට විස්තර පත්ඉරු..දුන්නා.
ඉඩමක් බැන්කුවට තියලා ලෝන් එකක් ගන්නවනම් තව මොනවද බැන්කුවෙන් ඉල්ලන්නේ..මම තව මොනවා දෙන්න වෙයිද..???
අපේ ඉඩම ගන්න ඉන්න මනුස්සයට ගොඩක් කල් යනවද ඔය ඔප්පුව තියලා ලෝන් එකක් ගන්න..මිනිහා හොද සල්ලි තියන පොරක්..බැන්ක් එකෙත් කෝටි ගනන් තියන එකෙක්..මිනිහා කිවුවා එයාට ටක් ගාලා ලෝන් එක පාස් කරගන්න පුලුවන්ලු..පොඩි ගානක්ලු ලෝන් එකක් විදියට ගන්න යන්නේ..මම පත්ඉරු..ඔප්පුවේ කොපිය..සැලැස්ම..වගේ තව මොනවද එයාට දෙන්න ඕනි...???