මචන්ලා පොඩි එකා 1 වසරට දාන්න interview තියනව . ආසන්න ඝනය යටතේ තමා ඉල්ලුම් කලෙ. මන් ඉන්න ඉඩමේ සින්නක්කර ඔප්පුව තියෙන්නේ මගේ නමට.
මම 2015දි ඔප්පුව තියල BOC එකෙන් ලෝන් එකක් දැම්ම. 2020දි ලෝන් එක ගෙවල ඉවර කලා. අද පත්තිරු ගන්න ගියාම (තාත්තා ගියේ) Land registry එකෙන් කියනවා. තාම බැන්කුවට තියපු එකලු අන්තිමට තියෙන්නෙ. එක හදල එන්න සති 2ක් වගේ යනවලු. ඉන්ටෙර්වී තියෙන්නේ Monday . මේක ප්‍රශ්නයක් වෙයිද?
ඔප්පුවේ මුල් පිටපත, බැන්කුවෙන් True Copy Certified කරපු ඔප්පුවේ පිටපත ඔක්කොම මන් ගව තියෙන්නේ