ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධව

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    මචන්ලා ලක්ශ 30කට පර්චස් 10ක ඉඩමක් සෙට්වුනා මම් ඉන්න ටවුන් එකෙන්. මේ ඉඩමේ පොඩි ගේකුත් තියෙයි. මේක ගන්න ඉන්නේ අනිද්දා දිහාවට.. නොතාරිස් කෙනෙක් ගාවට ගිහින් ලියවගන්න හැදුවේ. ඉඩමේ ඔප්පුව අදාල ඉඩම් හිමියගේ නමට තියෙන්නේ. පත්තිරු බැලුවේ නෑ. බලන්න කාලයක් නෑ වෙනකෙනෙක්ගේ අතට යයි කියලා සැකේට ඉක්මනින් ගන්න යන්නේ. මේක අවුලක් නැද්ද ?

    මගේ පැත්තෙන් අවශ්‍ය ලිය කියවිලි මොනවද? සාක්ශි අත්සන් කරන්න කීදෙනෙක් ඕනෙද ?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මචන්ලා ලක්ශ 30කට පර්චස් 10ක ඉඩමක් සෙට්වුනා මම් ඉන්න ටවුන් එකෙන්. මේ ඉඩමේ පොඩි ගේකුත් තියෙයි. මේක ගන්න ඉන්නේ අනිද්දා දිහාවට.. නොතාරිස් කෙනෙක් ගාවට ගිහින් ලියවගන්න හැදුවේ. ඉඩමේ ඔප්පුව අදාල ඉඩම් හිමියගේ නමට තියෙන්නේ. පත්තිරු බැලුවේ නෑ. බලන්න කාලයක් නෑ වෙනකෙනෙක්ගේ අතට යයි කියලා සැකේට ඉක්මනින් ගන්න යන්නේ. මේක අවුලක් නැද්ද ?

    මගේ පැත්තෙන් අවශ්‍ය ලිය කියවිලි මොනවද? සාක්ශි අත්සන් කරන්න කීදෙනෙක් ඕනෙද ?
    ඔක්කෝටම කලින් පර්චස් 10 තියෙනවද බලපන්. මායිම් හරිද check කර ගනින්.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පත්තිරු බලන්න අනිවාර්යයෙන්. එකට එච්චර කාලයක් යන්නේ නැහැ. පැය 3 නෙන් පුලුවන්. තව ඉඩම නිකන් මැනැලා බලන්න මායිම් ටික. සාමාන්‍යයෙන් ඔය පැත්තෙ ඉඩම් මිල කොහොමද
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    porata advance1k dila hold kraganin dawas3kata... survey pln1 lawyerta diyan, path iruth check kraganin. welawak natte moko dawas dekai wadeta yanne..

    idame owner anwashya wdiyata kalabala krnawa nam, godaak aya enawa , ikamanata ganna nathnam fuck wewi kiynawa nam poddak selakilimath weyan ban...
    ------ Post added on Aug 27, 2022 at 8:53 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෝඩයෙක් බන් උබ.
    ඊලග ත්‍රෙඩ් එක දාන්න වෙයි වගේ ලගදීම අයිතිකාරයා කියලා වෙන එක්ක් තව එකෙක්ගේ ඉඩමක් බොරුවට විකුනලා උබෙන් සල්ලි ගත්ත කියලා. 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා ලක්ශ 30කට පර්චස් 10ක ඉඩමක් සෙට්වුනා මම් ඉන්න ටවුන් එකෙන්. මේ ඉඩමේ පොඩි ගේකුත් තියෙයි. මේක ගන්න ඉන්නේ අනිද්දා දිහාවට.. නොතාරිස් කෙනෙක් ගාවට ගිහින් ලියවගන්න හැදුවේ. ඉඩමේ ඔප්පුව අදාල ඉඩම් හිමියගේ නමට තියෙන්නේ. පත්තිරු බැලුවේ නෑ. බලන්න කාලයක් නෑ වෙනකෙනෙක්ගේ අතට යයි කියලා සැකේට ඉක්මනින් ගන්න යන්නේ. මේක අවුලක් නැද්ද ?

    මගේ පැත්තෙන් අවශ්‍ය ලිය කියවිලි මොනවද? සාක්ශි අත්සන් කරන්න කීදෙනෙක් ඕනෙද ?
    හදිස්සියේ දෙන ඉඩම් ගන්න එපා. කස්සද බදින්න සහ ඉඩම් ගන්න හදිස්සි වෙන්න එපා.
    1. විශේෂෙන් බලපන් ඔය පළාතේ පර්ච් එකක ගාන. ඊට වඩා අඩු නම් බලන්න ඕනේ
    2. උබේ යාලුවේක් දම්මලා ගාන අහපන්. උට කියපන් පුෂ් කරලා අහන්න කියල ඕනේ ගානක් දෙනවා ඉඩමට කියල. උබ ඔටුවා කියල උබට පර්ච් එක 3 දෙන්න යනවද දන්නේ නැ
    3. අනිවාර්යෙන් වටේ පිටේ බලපන්. ඉඩම් වල මායිම් වලට කෙස් ද කියල. මායිමකට අවරුදු ගානක් ඇදෙන නඩු තියේද කියල. මොකද ඒවා එක්ක තමා දෙන්නේ. උන්ගේ පව උබට කරගහන්න වෙන්නේ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,383
    113
    පත්තිරු කොහොමත් බලන්න ඕන..එහෙම නැතුව ගන්නවා කියන්නේ පට්ටම මෝඩකමක්...

    පත්තිරු උදේ දුන්නොත් හවස ගන්න පුලුවන්..

    මචන්ලා ලක්ශ 30කට පර්චස් 10ක ඉඩමක් සෙට්වුනා මම් ඉන්න ටවුන් එකෙන්. මේ ඉඩමේ පොඩි ගේකුත් තියෙයි. මේක ගන්න ඉන්නේ අනිද්දා දිහාවට.. නොතාරිස් කෙනෙක් ගාවට ගිහින් ලියවගන්න හැදුවේ. ඉඩමේ ඔප්පුව අදාල ඉඩම් හිමියගේ නමට තියෙන්නේ. පත්තිරු බැලුවේ නෑ. බලන්න කාලයක් නෑ වෙනකෙනෙක්ගේ අතට යයි කියලා සැකේට ඉක්මනින් ගන්න යන්නේ. මේක අවුලක් නැද්ද ?

    මගේ පැත්තෙන් අවශ්‍ය ලිය කියවිලි මොනවද? සාක්ශි අත්සන් කරන්න කීදෙනෙක් ඕනෙද ?
    තව ඔප්පුවක් ලියලා තිබ්බොත් උබලා ඉවරයි...
    මිනිස්සු ජෙනුයින් නෑ බන්
    ..විශේෂයෙන් හදිසි වැඩ පරිසමෙන්
    ------ Post added on Aug 29, 2022 at 8:36 PM