මචන්ලා ලක්ශ 30කට පර්චස් 10ක ඉඩමක් සෙට්වුනා මම් ඉන්න ටවුන් එකෙන්. මේ ඉඩමේ පොඩි ගේකුත් තියෙයි. මේක ගන්න ඉන්නේ අනිද්දා දිහාවට.. නොතාරිස් කෙනෙක් ගාවට ගිහින් ලියවගන්න හැදුවේ. ඉඩමේ ඔප්පුව අදාල ඉඩම් හිමියගේ නමට තියෙන්නේ. පත්තිරු බැලුවේ නෑ. බලන්න කාලයක් නෑ වෙනකෙනෙක්ගේ අතට යයි කියලා සැකේට ඉක්මනින් ගන්න යන්නේ. මේක අවුලක් නැද්ද ?
මගේ පැත්තෙන් අවශ්‍ය ලිය කියවිලි මොනවද? සාක්ශි අත්සන් කරන්න කීදෙනෙක් ඕනෙද ?
මගේ පැත්තෙන් අවශ්‍ය ලිය කියවිලි මොනවද? සාක්ශි අත්සන් කරන්න කීදෙනෙක් ඕනෙද ?